ගුරුවරියක් වෙන්නත් මං ආසයි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ගුරුවරියක් වෙන්නත් මං ආසයි

ගුරුවරියක් වෙන්නත් මං ආසයි

- ශනුද්‍රි ප්‍රියසාද්
මේ දිනවල ප්‍රියසාද් පවුලේ බඩ පිස්සි හෙවත් බාල දියණිය ශනුද්‍රි ප්‍රියසාද් ගායිකාවක සහ රංගන ශිල්පිණියක් ලෙස නැවත කරළියට ඇවිත් සිටිනවා. ඒ ඇගේ නවතම ගීතය සහ ඇය රඟපෑ ‘ලැන්ටින් සිංඥෝ‘ චිත්‍රපටය තිරගත වීමත් සමගයි.
ශනූ කියන්නකෝ අපිට ඔයාගේ සම්පූර්ණ නම?
බැමින හැන්දිගේ ශනුද්‍රි ප්‍රියසාද්

ආදරේට කියන නම් එහෙමත් ඇති?
ගෙදර අයයි යාළුවොයි කතා කරන්නේ ශනු කියලා.

ඒතකොට ඔයා ආසාවට දාගත්තු නම් එහෙම නැද්ද?
shanudri-1.jpg

අයියෝ නැහැ. මං ආස ශනු කියනවාට.

ශනු මේ දවස් වල ආයිත් නිළියක් වෙලා නේද?
ඔව්. ‘ලැන්ටිං සිංඥෝ‘ ෆිල්ම් එකේ ජුලියට් ගේ චරිතයට පණ පොවනවා. ෆිල්ම් එක අවුට් වෙලා ඒච්චර දවසකුත් නැහැ නේ. ලොකු චරිතයක් නොවුණත් හැමෝම හොඳයි කියලා නම් කිව්වා.

එහෙනම් දැන් තව ආරාධනා ලැබෙනවා ඇති?
දැන් විතරක් නෙමෙයි. කලින් ඉඳලම ආරාධනා ලැබුණා, මම ලබන වසරේ උසස් පෙළ කරන නිසා ඒ දේවල් වලට යොමු වෙන්න තරම් කාලය මදි. ඒනිසා බාර ගත්තේ නැහැ.

පාර්ටිස් වලට නම් වෙලා තියෙනවා නේද?
ඒවා ඉතින් ගිහින් එන එක නේ. පාර්ටිස් කියන්නේ ඉන්වයිට් කරන ඒවාට විතරයි යන්නේ. පාර්ටිස් වලට දවස් දෙක තුන යන්නේ නැහැනේ.

ඇත්තටම ශනුද්‍රි ගේ විනෝදාංශය මොකද්ද?
පොඩි කාලේ ඉඳලම සින්දු අහන එකයි කියන එකයි තමා මගේ විනෝදාංශය..

සමාජ වෙබ් අඩවි වල ශනූ ප්‍රසිද්ධ චරිතයක් නේද?
අනේ මන්දා ඉතින් අක්කිලාට වඩා මට ෆේස් බුක් එකේ මෙමෙස් හැදෙනවා.

ඒ ඉතින් සෝෂල් මිඩියා එකක තියෙන ගනු දෙනු වැඩි නිසානේ ?
අනේ මං එහෙම වැඩියෙන් ඒවායේම ඉන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි ගිය පාර්ටිස් වල එහෙම යාළුවෝ ගන්න ෆොටොස් එයාලා මාව ටැග් කරලා අප්ලෝඩ් කරනවා මිසක් මං එහෙම වැඩිපුර රැදෙන්නේ නැහැ.

දැන් ශනූට ෆේස් බුක්, ඉන්ස්ටග්‍රම් එකවුන්ට්ස් කීයක් විතර තියෙනවාද?
ඒ දෙකෙම මට තියෙන්නේ ප්‍රොෆයිල්ස් දෙකයි. ඒ කිව්වේ ෆේස් බුක් එකවුන්ට් එකක් සහ ඉන්ස්ටග්‍රම් එකවුන්ට් එක. හැබැයි ඔය දෙකේම මගේ නමින් සහ මගේ ඡායාරූප අරන් වෙන වෙන අය හදපු ෆේක් ප්‍රොෆයිල්ස් නම් ගොඩක් තියෙනවා.
shanudri-2.jpg


ඉතින් ඒක ඔබට ප්‍රශ්නයක් නෙමෙයිද?
ඒ වගේ දේවල් දැක්කහම දැක්කේ නැහැ වගේ ඉන්නවා. සමහර හොඳ දේවලුත් යනවා නරක දේවලුත් යනවා. නමුත් සමාජ වෙබ් අඩෙවි වල යන දේවල් නවත්තන්න බැහැ නේ. මං ගනන් ගන්නේ නැහැ.

ළඟඳි ඔය එකකට අදාලව සම්මානෙකුත් ලැබුණා නේද?
ඔව්. එය social media day වෙනුවෙන් ලොව පුරා දියත් කළ වැඩසටහනක්. ඉතින් ලංකාවේ ජනප්‍රියතම ඉන්ස්ටග්‍රම් ප්‍රොෆයිල් එකට හිමි සම්මානය ලැබුණේ මට.

ඉදිරියේදී ඔබේ වෘත්තීය විදිහට මොන ක්ෂේත්‍රය තෝරා ගනීවිද?
මම උසස් පෙළ කරන්නේ කොමස් වලින් ඉතින් ඒ පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ටීච කෙනෙක් වෙන්නත් ආසයි. හැබැයි ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගන්න වෙයි.

ශනූගේ අලුත්ම ගීය ගැනත් විස්තර කියමු නේද?
ඔව්. මගේ පළමුවෙනි සොලෝ සොන්ං එක තමයි දින කිහිපයකට කලින් ‘ඔබේ ආදරේ‘ නමින් රිලීස් වුණේ. ඇත්තටම වසර දෙකකට කලිනුයි එහි වොයිස් කළේ නමුත් ටිකක් පරක්කු වුණා.

ගායනයට මෙතරම් කැමැත්තක් දක්වන ඔබ ඔබේම ගීයක් එළි දක්වන්න මෙතෙරම් පරක්කු වුණේ?
මං පොඩි කාලේ ඉඳලා සිං කළාට තනියම මගේ ගීතයක් එළි දක්වන්න ටිකක් කල් වැඩියි කියලා හිතුණා.
ටානියා මෝසස්
 

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    කාටත් ප්‍රයෝජනවත් දෙයක් පළකිරීම සදහා මෙම free ෆෝරමය භාවිතා කරන්න
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    reputation_neg.gif
    ගුරුවරියක් වෙන්නත් මං... 10-18-2015 06:16 PM hukapan huththige puta - buddikahl


    buddikahl buddikahl is offline
    Senior Member
    Last Activity: 10-10-2015 07:15 PM



    අනුන්ගේ නම් දාල රේප් කපනවට වඩා ලැට් වලක් කඩාගෙන කාපං නම්බුකාරයි

    :lol::lol:
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,103
    5,388
    113
    මේ පකය මොකක්හරි දැම්මොත් අනා ගන්නව. එක්කො මූට මොකක්හරි අවුලක්. එහෙම නැත්තන් මූ මොකක්හරි සිගිති ආතල් එකක් ගන්නව අනිත් එවුන්ට මූව චොර වෙන්න දි දී.. අනේ තෝ වගෙ ගොන් හරකෙක් යකෝ මෝඩ ගොන් මූසලයෙක්..:rofl: :rofl: :rofl: :rofl::lol:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    reputation_neg.gif
    ගුරුවරියක් වෙන්නත් මං... 10-18-2015 06:16 PM hukapan huththige puta - buddikahl


    buddikahl buddikahl is offline
    Senior Member
    Last Activity: 10-10-2015 07:15 PM




    අනුන්ගේ නම් දාල රේප් කපනවට වඩා ලැට් වලක් කඩාගෙන කාපං නම්බුකාරයි

    :lol::lol:

    :( rep labunama adanana epa saho