ගුරුවරියගේ නිරුවත් Photos වැරදීමකින් අන්තර්ජ&#

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ගුරුවරියගේ නිරුවත් Photos වැරදීමකින් අන්තර්ජ&a

හතලිස් හැවිරිදි පාසැල් එලිනා නම් ගුරුවරියකට තම නොසැලිකිලිමත් සමාජජාලා වෙබ් අඩවි භාවිතය නිසා තමන් ඇසුරු කරන මිතුරන් අතරේ අපහසුතාවයට ලක්විමට සිදුව තිබේ. එපමණක් නොව තමන් සේවය කල පාසලෙන් ඉවත් වීමටද සිදුව ඇත. ඇය තමන්ගේ අඩ නිරුවත් ඡායාරූප රුසියාවේ ප්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවියක් තුල තම සමීපතම මිතුරන් අතරේ පමණක් දර්ශනය වන ලෙස ප්‍රසිද්දියට පත් කොට ඇත.එලිනා තමන් බිකිණියකින් සැරසි සිටින ආකාරය, තම උඩුකය නිරුවතින් ලබා ගත් ජයාරූප මෙලෙස ප්‍රසිද්දියට පත් කල ජයාරූප අතර වේ. කෙසේ වෙතත් ඇය සමීපතම මිතුරන් අතර පමණක් එම ජයාරූප දර්ශනය වන ලෙස සැකසුම් සකසා ඇත යන්න සිතා සිටියද එම සැකසුම් සමාජ ජාලයේ ඕනෑම කෙනෙකුට නැරඹිය හැකි ලෙස සැකසී තිබී ඇත. අවසානයේදී සිදුවුයේ එලිනාගේ විනොදාස්වාදයට සමාජජාලයේ දැමු අඬනිරුවත් ජයාරූප ලොව පූරා ප්‍රසිද්දියට පත්ව සමාජයේ උපහාසයට පත් වීමට සිදු වීමයි.

Photos: http://www.lankagossipnews.com/2014/08/female-teachers-naked-selfie-posted.html
 
Last edited:

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනේ උබේ බංකොලොත් ගොසිප් සයිට් එකත් අරන් පලයන්කෝ මේකෙන්.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනේ පලයන් සොන්නයෝ යන්න​ :rofl:

    උබ හිතුවද පිටරට හරි කමක් නෑ සෙක්ස් සීන් එකක් දැම්මම මේකේ උන් දුවන් ගිහින් උබේ සයිට් එකට හිට්ස් දෙයි කියල. පව් බන් උබ හෙනට බංකොලොත් වෙලා :P

    lagadima ban wena nisa bye kiyanna awe ubata
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    උබ හිතුවද පිටරට හරි කමක් නෑ සෙක්ස් සීන් එකක් දැම්මම මේකේ උන් දුවන් ගිහින් උබේ සයිට් එකට හිට්ස් දෙයි කියල. පව් බන් උබ හෙනට බංකොලොත් වෙලා :P

    lagadima ban wena nisa bye kiyanna awe ubata

    Ban නෙවෙයි මොන රෙද්දක් වුනත් උබට මොකද අනාතයෝ. වැඩක් බලන් පලයන් :P Naked photos 1k කියන්නේ Sex සීන් එකක්ද සොන්නයෝ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Ban නෙවෙයි මොන රෙද්දක් වුනත් උබට මොකද අනාතයෝ. වැඩක් බලන් පලයන් :P Naked photos 1k කියන්නේ Sex සීන් එකක්ද සොන්නයෝ.

    nudity කියන්නෙත් sexuality වල අංගයක්ම තමයි.(sexuality = බුදියගන්න එකම නෙමේ) උබේ ගොසිප් මොලේට තේරෙනවද දන්නැහැ. :P
    අනික මගේ වචනේ නෙමේ මෙතන ප්‍රශ්නේ උබේ අරමුණ.
    අනාතයා කවුද කියල මේ ත්‍රෙඩ් එක බලන හැමෝටම පේනව බන්. ඊලග ආත්මෙවත් ගෞරවණීය දෙයක් කරල ගෞරවණීය විදිහට ජීවත් වෙන්න වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව උබට. ;)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    nudity කියන්නෙත් sexuality වල අංගයක්ම තමයි.(sexuality = බුදියගන්න එකම නෙමේ) උබේ ගොසිප් මොලේට තේරෙනවද දන්නැහැ. :P
    අනික මගේ වචනේ නෙමේ මෙතන ප්‍රශ්නේ උබේ අරමුණ.
    අනාතයා කවුද කියල මේ ත්‍රෙඩ් එක බලන හැමෝටම පේනව බන්. ඊලග ආත්මෙවත් ගෞරවණීය දෙයක් කරල ගෞරවණීය විදිහට ජීවත් වෙන්න වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව උබට. ;)

    :yes::yes::yes::yes::yes::yes:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Dilshankgc කියන්නේ "lankagossipnews.com" කියන හිඟන සයිට් එකේ ඇඩ්මින්. මිනිහා කිසි විලි ලැජ්ජාවක් නැතුව වෙන සයිට් වලින් කොපි කරලා නිවුස් දාන්නේ. Dilshankgc කලින් දාපු හැම ත්‍රෙඩ් එකම බලන්න. තමන්ගේ සයිට් එක ප්‍රමෝට් කරන්න නිවුස් දන්නේ. එළකිරි ඇඩ්මින්ලත් බුදි
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    Dilshankgc කියන්නේ "lankagossipnews.com" කියන හිඟන සයිට් එකේ ඇඩ්මින්. මිනිහා කිසි විලි ලැජ්ජාවක් නැතුව වෙන සයිට් වලින් කොපි කරලා නිවුස් දාන්නේ. Dilshankgc කලින් දාපු හැම ත්‍රෙඩ් එකම බලන්න. තමන්ගේ සයිට් එක ප්‍රමෝට් කරන්න නිවුස් දන්නේ. එළකිරි ඇඩ්මින්ලත් බුදි

    siraa kathawa ban :D thawa ekek mahansi welaa liyana ekak copy karala paste karanawa :rofl: aniwa karmya boru wenne ne..mewata return eddi nawathwaganna beri wei gvthayata

    (den kapai mage rep:lol:)
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    අනේ උබේ බංකොලොත් ගොසිප් සයිට් එකත් අරන් පලයන්කෝ මේකෙන්.