ගුරුවරියන්ගේ බුරිය වසනු..

randext86

Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    ආයිශ් අප්පා....යේක හොද වැඩ තමයි කරනවා. මේ ගෑනු ටීචර්ලා ඔක්කොම බුරියයි අත් දෙකයි බෙල්ලයි ඔක්කොම එළියේ දාගෙන තමයි සාරි ඔක්කොම අඳිනවා. යේක ඒම අරි නෑ නේ... ඔක්කොම කවර් කරගෙන තමා ඉෂ්කොලේ එන්න ඕනා... නැත්තන් අපේ කොල්ලෝ ඔක්කොම නරක් වෙනවා අප්පා...

    Arabic-teacher-with-chalkboard.jpg
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    අපේ ඉස්කෝලේ හිටිය ලංසි ගුරුවරියක් ඉංග්‍රීසි වලට

    එකී හරිම සුදුයි , බුරිය සහ කිහිල්ල පෙන ඔසරි ඇන්දේ

    නමුත් කිට්ටු වෙලා බැලුවහම කිහිල්ල කලුයි , මාවිල් පිරිලා , දාඩිය ගඳයි

    බුරියේ කුණු , අර නහයේ හොටු වගේ බුරියේ කුණු කැ ලි පිරිලා ඊයා

    ඇතට සෙක්සි නරකද ඕවා වහනාවට වඩා පිරිසින්දුව ඉන්න ඕනේ කියලා නීතියක් දැම්මනම්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපේ ඉස්කෝලේ හිටිය ලංසි ගුරුවරියක් ඉංග්‍රීසි වලට

    එකී හරිම සුදුයි , බුරිය සහ කිහිල්ල පෙන ඔසරි ඇන්දේ

    නමුත් කිට්ටු වෙලා බැලුවහම කිහිල්ල කලුයි , මාවිල් පිරිලා , දාඩිය ගඳයි

    බුරියේ කුණු , අර නහයේ හොටු වගේ බුරියේ කුණු කැ ලි පිරිලා ඊයා

    ඇතට සෙක්සි නරකද ඕවා වහනාවට වඩා පිරිසින්දුව ඉන්න ඕනේ කියලා නීතියක් දැම්මනම්
    :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රෙද්දේ හැට්ටේ , ලමාසාරි ඇන්දේ එතකොට ඇමරිකන් ආච්චිලද ? එදා එක ප්‍රශ්නයක් නොවෙන්නෙයි අද එක ප්‍රශ්නයක් වෙන්නෙයි මානසික අසහනයෙන් පෙලෙන අයවලුන් සංක්‍යාව ප්‍රමාණාත්මකව වැඩි වීම නිසා යයි මම මේ උසාවියට යෝජනා කරමි ස්වාමිනි :P

    උබ ගිය පාසලේ මිස්ලා ළමා සාරී හරි, රෙද්දේ හැට්ටේ හරි ඇඳගෙන ඉගැන්නුවද කියල නම් මම දන්නේ නැහැ...අපේ ඉස්කෝලේ නම් ළමා සාරී ඇඳන් නෙමෙයි මිස්ල හිටියේ...:lol::lol::lol:

    මෙතන කියන්නේ ළමා සාරිය වත්, රෙද්දේ හැට්ටේවත්, කාන්තාවන් බුරිය පෙන්නීම තහනම් කරන්න ඕනේ කියලවත් නෙමෙයි...ඉස්කෝල වල උගන්වනකොට බුරිය වැහෙන්න සාරියක් අදින්න කියල කියන්නේ..

    ඒ දෙකේ වෙනස තේරුම් ගන්න බැරි යුෂ්මතා පළමුව පාසල් ගොස් අධ්‍යාපනය නිම කර පැමිණෙන මෙන් මම දඩුවම් නියම කරනවා..:P:rofl:

    අනිත් කාරණය තමයි අධ්‍යාපනය කියන්නේ විනයක් සහිතව සිද්ද විය යුතු දෙයක්..එතන ඉන්නේ රටේ අනාගතය බාර ගන්න ඉන්න පරම්පරාව..තරුණ දරුවෝ එහෙම බුරියක් දැක්කහම එකට අමුතුවෙන් අවධානය යොමු වෙන්න ඕනේ නැහැ..නිකන්ම එක වෙනවා...එතකොට ඉගෙන ගන්න දේට නෙමෙයි අවධානය යොමු වෙන්නේ...ළමයින්ගේ ඉවසීමේ හැකියාව හරි, හැගීම පාලනය හරි ටෙස්ට් කරනවට වඩා හොද නැද්ද ඒ තැනට සුදුසු විදිහට ඇදුම ඇදගෙන තමන්ගේ වගකීම ඉටු කරන එක?

    මිස්ලාටත් වැඩිය මේකේ උන් තමා ඕකට විරුද්ද බලන ගියාම..මුන්ට තමා අසහනේ ගෑනුන්ගේ බුරි බලන්න :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    යුරේනිගේ ජන්ගියයි රුවන්ගිගේ තනෙයි ජාතික ප්‍රශ්නයක් උණු රටක ටිචගේ බුරිය ප්‍රශ්නයක් නොවෙන්නේ කොහොමද කියලයි මමත් කල්පනා කරේ ...

    රුවන්ගිගේ තනෙයි යුරේනිගේ ජන්ගියයි ජාතික ප්‍රශ්නයක් උනා කියල උබනේ කියන්නේ...ඇත්තටම එහෙම පෙනුනේ ෆේස්බුක් එකේ කාලේ කකා, කාලකන්නි වගේ ඉන්න උන්ට තමා...

    ෆේස්බුක් එකේ මොකක් ම හරි අල්ලන් පොස්ට් හද හදා හිට්ස් ගන්න දගලපු උන්ට මිසක ඕක වෙන කාටවත් ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ..මම දන්නා සමහරක් උන් එහෙම දෙයක් උනාද කියලවත් දන්නේ නැහැ...ඇත්තටම මෙතන ඕව සාදාරනය කරන්න හදන උන්ටම තමා අසහනය තියෙන්නේ..

    මුස්ලිම් නීතියක් ඉස්සරහට දාල තමන්ගේ අසහන පිරිමහගන්න හදන පිරිසක් තමා ඔය ඔක්කොම...

    ගෑනු හෙළුවෙන් යනවනම් මමත් ආසයි..කවුද අකමැති...:lol:

    නමුත් තමන්ගේ අසහන පිරිමහගන්න හැමදේම සාධාරණය කරන එක වැරදියි....මම දකින විදිහෙන් නම් ලංකාවේ ගෑනුන්ට කිසිම තහනමක් පනවල නැහැ මුස්ලිම් ආගමේ වගේ..එහෙම වෙන්නෙත් නැහැ..හැබැයි හැම දේම යම්කිසි සීමාවක් තුල වෙන්න ඕනේ..සීමාව ඉක්මවල ගිය තැන තමයි ප්‍රශ්න මතු වෙන්නේ...උබ කියන ඇමෙරිකන් සංස්කෘති වලත් ගුරුවරුන්ට ඇදුම් වලට ඩ්‍රෙස් කෝඩ් තියෙනවා...ලංකාවේ ඇමෙරිකන් ඌෂ්ණය ගහල, නෝටි ඇමෙරිකා බලල ඒ වගේ අමෙරිකාවක් හිතෙන මවන් ඉන්න උන්ට තමා මේවා දැක්කහම කිති කැවෙන්නේ..:rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එහෙනම් ඉස්කෝලේ විතරක් නෙවි, හැම රාජ්ජ ආයතනයකම මේ දේ කරන්න වෙනවා... බුරි නම් ඔක්කොම එකයිනේ... ඉස්කෝල බුරි කියල වෙනසක් නැහැනේ....

    රෑට නිදාගන්නකොට ඇඟ වැහෙන්න ඇඳුමක් අනිවාර්යයෙන් අඳින්න කියල නීතියකුත් නාවොතින් තමයි පුදුම..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙනම් ඉස්කෝලේ විතරක් නෙවි, හැම රාජ්ජ ආයතනයකම මේ දේ කරන්න වෙනවා... බුරි නම් ඔක්කොම එකයිනේ... ඉස්කෝල බුරි කියල වෙනසක් නැහැනේ....

    රෑට නිදාගන්නකොට ඇඟ වැහෙන්න ඇඳුමක් අනිවාර්යයෙන් අඳින්න කියල නීතියකුත් නාවොතින් තමයි පුදුම..

    මෝඩයෙක් වගේ කතා කරන්න එපා බන්..ඉස්කොලෙකුයි, රාජ්‍ය ආයතනයකුයි දෙකම එකයිද? බුරිය එක උනාට ඒ ඒ තැන් වල අරමුණු වෙනස්, ඉන්න පිරිස් වෙනස්..

    ආධ්‍යාපනය ඉවර කරලා රැකියාව කරන මුහුකුරා ගිය මනුස්ස්යෙකුයි, පාසලක ඉගෙන ගන්න ළමයෙකුගෙයි මානසිකතව එකයිද? ඔන්න ඔතන තමා ගොඩක් උන් පටලන් දගලන්නේ..ඔතන බුරි පෙන්නන්න එපා කියන්නේ ඉස්කෝලේ වැඩ කරන මිනිස්සුන්ට වත්, විදුහල්පතිට වත් අනිත් ගුරුවරුන්ට වත් නෙමෙයි..

    ඉගෙන ගන්න ළමයින්ට..අනිවාර්යෙන් ඒ ළමයි එහෙම දේවල් දැක්කහම අවධානය නැති වෙනවා..ඉගෙන ගන්නේ කොහොමද? හොද නැද්ද ඒ උගන්වන පැය කීපය ළමයිටත් ප්‍රශ්නයක් නොවෙන්න, ශරීරය ටිකක් වැහුනා කියල?

    නැත්තම් ගුරුවරියන්ට ඔච්චරටම අසහනේද ළමයින්ට හරි කමක් නැහැ බුරිය පෙන්නන් ම ඉන්නේ ඕනේ කියල? ඔච්චර ඕක ඇරගෙනම ඉන්න දගලන්නේ?

    උබල වගේ උන් නම් අනේමන්ද ඉතින්..:lol::lol:
     
    ඉස්කෝලේ කියන්නේ රාජ්‍ය ආයතනයක් නෙවිද බං... අනික මෙච්චර කල් ඇයි ඉතින් ඔය නිතිය ගෙනාවේ නැත්තේ... කොච්චර ආණ්ඩු තිබුනද... කොච්චර ළමයි ඉගෙන ගත්තද... කොහොමත් සාරිය ඇන්දම බුරිය පේනවා කියල දන්නේ නැත්නම් දන්නා කෙනෙක්ගෙන් අහගනින්කෝ...

    උඹලා වගේ උන් නම් අනේමන්ද ඉතින්....:lol::lol:
     
    • Like
    Reactions: kolavari

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ""
    සමහර ආයතනවල ගෑනු එන්නෙ බාගෙට හෙලුවෙන් වැඩට..මුන් එන්නෙ ආයතන ගනිකා නිවාස කියල හිතගෙන වගේ..හෙලුව පෙන්නන පුදුම ආසාවක් තියෙන්නෙ
    ඉස්කෝල වලටත් මේ මෝස්තරේ බෝ වේගෙන එනව
    ටීචර්ල ඉස්කොල කොල්ල් එක්ක හෝටල් වල යන විඩියො වෙබ් එකෙ..
    ටීචර්ල සම්හරු නහය විදල..කොන්ඩෙ මලකඩ ටින්ට් ගාල,,කන්වල ගණිකාවො වගෙඔ කරාබු පේලියක්ම අල්ලල,,ඉනේ පච්ච කොටල එන්න පටන් අරන්
    අර සිරස ද මොකක්ද කියල ගණිකාමඩමෙ පෙන්නන ෆැශන් කරන් ඉස්කෝල ලමයි ඉස්සරහට එනව..සිරස කියන්නෙ ගණිකාවන් බෝකරන පැක්ටරියක් උනාට ඉස්කෝල වලට එහෙම වෙන්න දෙන්න බැහැ
    ගුරුවරියො උනාම කාගෙත් ගරුත්වය ලබන තමන්ගෙ ආත්මගරුත්වය රකින ඇදුමෙන් හැසිරීමෙන් සන්වර පිරිසක් වෙන්න ඕන..
    ගැහැනියෙක්ගෙ ලජ්ජ බය ආත්ම ගරුත්වය නැති උනාම ඒ කාන්තාවයි ගණිකාව්යි සමානයි
    ගුරුවරුන්ගෙ අභිමානය රකින්න..
    එතකොට දරුවන්ගෙ අනාගතය හොඩ වේවි
    ""other source
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මෝඩයෙක් වගේ කතා කරන්න එපා බන්..ඉස්කොලෙකුයි, රාජ්‍ය ආයතනයකුයි දෙකම එකයිද? බුරිය එක උනාට ඒ ඒ තැන් වල අරමුණු වෙනස්, ඉන්න පිරිස් වෙනස්..

    ආධ්‍යාපනය ඉවර කරලා රැකියාව කරන මුහුකුරා ගිය මනුස්ස්යෙකුයි, පාසලක ඉගෙන ගන්න ළමයෙකුගෙයි මානසිකතව එකයිද? ඔන්න ඔතන තමා ගොඩක් උන් පටලන් දගලන්නේ..ඔතන බුරි පෙන්නන්න එපා කියන්නේ ඉස්කෝලේ වැඩ කරන මිනිස්සුන්ට වත්, විදුහල්පතිට වත් අනිත් ගුරුවරුන්ට වත් නෙමෙයි..

    ඉගෙන ගන්න ළමයින්ට..අනිවාර්යෙන් ඒ ළමයි එහෙම දේවල් දැක්කහම අවධානය නැති වෙනවා..ඉගෙන ගන්නේ කොහොමද? හොද නැද්ද ඒ උගන්වන පැය කීපය ළමයිටත් ප්‍රශ්නයක් නොවෙන්න, ශරීරය ටිකක් වැහුනා කියල?

    නැත්තම් ගුරුවරියන්ට ඔච්චරටම අසහනේද ළමයින්ට හරි කමක් නැහැ බුරිය පෙන්නන් ම ඉන්නේ ඕනේ කියල? ඔච්චර ඕක ඇරගෙනම ඉන්න දගලන්නේ?

    උබල වගේ උන් නම් අනේමන්ද ඉතින්..:lol::lol:

    ළමයි ඉස්කෝලේ යන්නේ බුරි බලන්න නෙවිනේ බං.... අනික මෙච්චර කල් ඒ වගේ අවශ්‍යතාවයක් තිබුනේ නැහැනේ... ඇයි ඉතින් දැන් විතරක් ඕන උනේ හදිසියේ... සිංහල ක්‍රමයට සාරිය ඇන්දම බුරිය පේනවා තමයි... එක අසහනේ නෙවි... එහෙනම් හිතල බලපන්කො බාලිකා පාසල් වල ගුරුවරු උගන්වන්නේ.... උන්ගේ කලිසම දිහා බලල එහෙනම් කෙල්ලෝ කුලප්පු වේවිනෙ... කාට උනත් කිවුවෝතින් තමයි ඕන දෙයක දිහා ඕන කමින් බලන්නේ...

    ඉගෙන ගන්න එන එකාට වටේ හෙන ගැහුවත් ඉගෙන ගන්නවා... අසහනෙට එන එකා කුෂන් කරපු මෙට්ට වල ඉන්දවල ඉගැන්නුවත් ඉගෙන ගන්නේ නැහැ යන්නේ වලටමයි.... ඒකට බුරි හේතුවක් නෙවි බං... නවත්වනවා නම් ඔයිට වඩා ගොඩක් දේවල් තියෙනවා නවත්වන්න.... පපුව බාගෙට පේන්න පාරේ බස් වල යන එවුවටත් මේ වගේ තහනමක් ගේනවා නම් තමයි හොඳ.... කොහෙද ඉතින් ඉස්කෝලේ එන එකා බස් එකේදී ඒවා දැක්කට ඌට අසහනේ හැදෙන්න නැහැනේ.....:P

    මචං මට හිතුන දේ කොමෙන්ට් කලේ... මයි ඩේට, මයිට් කරන්ට් බිල්:lol:
     
    • Like
    Reactions: funkyguy89

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මමත් හිතනවා අපිට හරියට ඉගෙන ගන්න බැරි උනේ ඔය සීන් එක නිසා තම්යි.. මට එත් මෙච්චරකල් හිතාගන්න බැරිඋනා ඇයි අපිට ඉගෙන ගන්න බැරිඋනේ කියලා..

    බුරි තහනම් නෙම්යි ඕව පෙන්නන එවුන්ගේ බුරි කපන්න ඔනේ :growl::growl: