ගුරුවරියන්ගේ බුරිය වසනු..

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    බුරිය වහන්නනේ දැන් එතකොට නීතිය ගේන්නේ... එතකොට පපුව පේන්න ඇදගෙන ආවොත් එකටත් තව නීතියක් දානවද? පිට පේන්න ඇන්දොත් තව නීතියක්? Sleeveless ඇන්දොත් තව නීතියක්? නාහේ විදගෙන ආවොත් තව නීතියක්?

    ඔය වගේ දේවල් වලට action ගන්න ඕනේ ඒ පාසලේ විදුහල්පතිවරයා.. එහෙම නැතුව මේ රටේ පොලිසිය නෙමෙයි.. පිනාට කොන්දක් තියෙන්න ඕනේ එහෙම එනවා නම් එයාට පෞද්ගලිකව කතා කරලා ඒ දේ හදා ගන්න.. එහෙම නැතුව එක එක පෙන්දන්ට ඕනේ විදිහට මේ රටේ නීති දාන්න බෑ.. ඔය දේ නීතිගත කරනවා කියන්නේ ඊට පස්සේ පුළුවන් කෙනෙක්ව හිරේ දාන්න උනත්.. විනය කියන්නේ එකක්.. නීතිය කියන්නේ තව එකක්.. ඔය දෙක පටලව ගත්ත 8 පාස් නැති කාලකක්න්නින්ට ගිය රටක් මේක දැන්... (රටේ ඉන්න ලොකුම පෙන්දත් 8 පාස් නැති එකේ ඔහොම තීරණ ගන්න එක ගැන පුදුමෙකුත් නෑ)

    100%
    silly-face-smiley-emoticon.gif
    Rep 6+
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මරියානා අගාදය වගේ බුරි තියනවා

    චුටි වලවල් වගේ බුරි

    හිනි බුරි

    මැද බුරියේ පොඩි ගෙඩි බුරි තියනව

    සමහර අයගේ බුරි දැක්කහම බුරියේත් අතුල්ලල්ල්න හිතෙනවා අහවල් එක බන්

    Hoda welawata api nam e kale athi wenna buri dakka :P
    :D:D
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බුරිය කිසිම ලිංගික කාර්යකට යොදා නොගනී බුරියේ හිටං අරින්න යාම අහවල් එකට අනතුරු දායක විය හැක මන්ද බුරිය වැසි ඇති හිලකි ...

    ලිංගික කාර්යන් සදහා යොදා ගත හැකි යම් අවයවයක් එළියේ දමාගෙන සිටිනවානම් ඒ කට දිව සහ දෙතොල් වේ .. දෙතොල් මගින් කිස් කිරීම කටෙන් කටට ගැනීම දිවෙන් දිව දැමීම වැනි කාර්යන් කලහැක

    එම නිසා පාසල් ගුරුවරියන්ගේ කට වැසීම වඩා යෝග්‍ය යයි මම යෝජනා කරමි
    :baffled::baffled::P

    27652-Photos-Of-Red-Lips.jpg
    :yes::D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ කාලේ මොකුත් උනේ නෑ... ඒකයි කියන්නේ...

    සිරා සිරා මචන්...මමත් දැන් ඉන්නේ බුරිය අනිවාර්යෙන් පෙන්නන්න ඕනේ කියන මතයේ...ඕක වැහුවොත් අපි කොහෙන්ද බුරියක් බලාගන්නේ...ඒ නිසා ඔය වහන්න කියන නීති දැක්ක ගමන් කෑගහන්න ඕනේ...කෑගහල ඒවා අරගෙන ඉන්න එක අනිවාර්ය කරන්න කියල නීතියක් ගෙන්න ඕනේ...:yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිරා සිරා මචන්...මමත් දැන් ඉන්නේ බුරිය අනිවාර්යෙන් පෙන්නන්න ඕනේ කියන මතයේ...ඕක වැහුවොත් අපි කොහෙන්ද බුරියක් බලාගන්නේ...ඒ නිසා ඔය වහන්න කියන නීති දැක්ක ගමන් කෑගහන්න ඕනේ...කෑගහල ඒවා අරගෙන ඉන්න එක අනිවාර්ය කරන්න කියල නීතියක් ගෙන්න ඕනේ...:yes:
    :yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මට නම් හිතෙන්නේ මේ රට හරක් දෙන්නට ඕනේ, උන් දෙන්න මහා ඇමතිලා දෙන්නා කියල රටේ මිනිස්සුන්ට පෙන්නන්න.. ඔය වගේ පොල් බූරු දෙයක් යෝජනා කලාම මිනිස්සු හොයල බලනවනේ කවුද එහෙම නියෝග දුන්න බුද්ධිමතා කියල... Cheap Advertising පාරක්... මොකද ඔය කියන පොල් බූරුවෝ දෙන්නා කවුද කියලා වත් මේ රටේ මිනිස්සු දන්නේ නෑ...
    :dull:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඌව පළාත් සභාවෙන් මන්ඥන් වැඩක්

    ලොව තාක්ෂනය සමග ඉදිරියට යමින් පවතින කාලෙය් උව පළාත්සභාවේ පාසල්වල ගුරුවරුන් සඳහා පාසල් කාලය තුල ජංගම දුරකතන භාවිතය ලබන වසරේ සිට තහනම් කරන බව පැවසෙනවා.

    ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසන්නේ ගුරුවරුන් විසින් ජංගම දුරකතන රැගෙන එන්නේ නම් පාසල් කාලය තුළ එම දුරකතන අදාළ පාසල්වල විදුහල්පති කාමරයේ තබා ඉගැන්වීම් කටයුතු සිදු කළ යුතු බවයි.

    ඌව පළාතේ පාසල් තුළ මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන බවද පැවසුවා.

    මෙය අධ්‍යාපනයක් නොමැති දේසපාලුවන් ආණ්ඩුවේ ඉහල තනතුරුවලට පත්වූ විට සිදුවන ගොබ්බ වැඩ වලට හොදම උදාහරණයකි
    harakta chande dunna unta honda padam.untama kelevva anthimata :lol:

    බුරිය වහන්නනේ දැන් එතකොට නීතිය ගේන්නේ... එතකොට පපුව පේන්න ඇදගෙන ආවොත් එකටත් තව නීතියක් දානවද? පිට පේන්න ඇන්දොත් තව නීතියක්? Sleeveless ඇන්දොත් තව නීතියක්? නාහේ විදගෙන ආවොත් තව නීතියක්?

    ඔය වගේ දේවල් වලට action ගන්න ඕනේ ඒ පාසලේ විදුහල්පතිවරයා.. එහෙම නැතුව මේ රටේ පොලිසිය නෙමෙයි.. පිනාට කොන්දක් තියෙන්න ඕනේ එහෙම එනවා නම් එයාට පෞද්ගලිකව කතා කරලා ඒ දේ හදා ගන්න.. එහෙම නැතුව එක එක පෙන්දන්ට ඕනේ විදිහට මේ රටේ නීති දාන්න බෑ.. ඔය දේ නීතිගත කරනවා කියන්නේ ඊට පස්සේ පුළුවන් කෙනෙක්ව හිරේ දාන්න උනත්.. විනය කියන්නේ එකක්.. නීතිය කියන්නේ තව එකක්.. ඔය දෙක පටලව ගත්ත 8 පාස් නැති කාලකක්න්නින්ට ගිය රටක් මේක දැන්... (රටේ ඉන්න ලොකුම පෙන්දත් 8 පාස් නැති එකේ ඔහොම තීරණ ගන්න එක ගැන පුදුමෙකුත් නෑ)

    mehemai mn kivve nithiiya gana nemei,guruvariyak unama inna ona vidiyai,mn uba kiyala thiyena hama dema kivva,rate anith rakiya karana ganunta sapekshava guruvariyak inna one ithama sanvaravidiyata bn.ovanam monada dan inna bada daru ammalath okkoma eliye dagena inna kale guruvariyana monasanvarakamda bn :D

    pinage vadak thama eka,eth bahutharayak pasal vala guruvariyo oya vidiyata andagena yaddi thani pasalaka pinek vitharak ekata virudhdhava action gaththama uta pasala athule prashna enava bn,pinata thamage karya mandale suhadava nathnam uge rajakariya karagena yanna ba bn.hama detama karana vidiyak thiyenava bn.

    mam akiyanne guruvariyak vidiyata enavanam e vidiyata enna one saha thamanta uganvanna ba kiyala therenavanam ane paw nodi venath rakiyavak karanna one,thaman e rakiyavata asai masa 3k gedara inna thiyenava kiyala eka karanna ena eken venne lamainge anagathe kalakanni vena ekai bn :)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    me raten thola thochi wela arabi karayekta hari suddekta hari kamburanna kale hari wage

    මේ රට ඉවර කරන්නේ රටේම ඉන්න උන් මචන්.. එහෙම නැතුව රටේ ඇති වටිනාකමේ ඇති අඩුවක් නෙමෙයි.. සිංහල බෞද්ධයෙක් වෙලා මේ රටේ ඉපදීම ම වාසනාවක්.. නමුත් ඒක අද අවාසනාවක් කරලා තියෙන්නේ මේ රටේ ඉන්න කළු සුද්දෝ ටික...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    harakta chande dunna unta honda padam.untama kelevva anthimata :lol:

    mehemai mn kivve nithiiya gana nemei,guruvariyak unama inna ona vidiyai,mn uba kiyala thiyena hama dema kivva,rate anith rakiya karana ganunta sapekshava guruvariyak inna one ithama sanvaravidiyata bn.ovanam monada dan inna bada daru ammalath okkoma eliye dagena inna kale guruvariyana monasanvarakamda bn :D

    pinage vadak thama eka,eth bahutharayak pasal vala guruvariyo oya vidiyata andagena yaddi thani pasalaka pinek vitharak ekata virudhdhava action gaththama uta pasala athule prashna enava bn,pinata thamage karya mandale suhadava nathnam uge rajakariya karagena yanna ba bn.hama detama karana vidiyak thiyenava bn.

    mam akiyanne guruvariyak vidiyata enavanam e vidiyata enna one saha thamanta uganvanna ba kiyala therenavanam ane paw nodi venath rakiyavak karanna one,thaman e rakiyavata asai masa 3k gedara inna thiyenava kiyala eka karanna ena eken venne lamainge anagathe kalakanni vena ekai bn :)

    partially agreed with you bro..
    සමහර කෙල්ලෝ/ගෑනු අය නම් ගුරු පත්වීම් ගන්නේ ළමයින්ට උගැන්වීම, මූලික පරමාර්ථය කරගෙන නෙමෙයි.. ගොඩක්ම තමන්ට ලැබෙන රජයේ විශ්‍රාම වැටුප, ප්‍රසූත නිවාඩු, අර නිවාඩු මේ නිවාඩු කියල අවුරුද්දේ වැඩි හරියක් ගෙදර ඉන්න ලැබෙන චාන්ස් එක සහ තමන්ට ඉගෙන ගැනීම සදහා (ඒ කියන්නේ M.Sc/ Dip එකක් හදාරන්න ලැබෙන) පඩි සහිත නිවාඩු දෙන එකම රජයේ රැකියාව ගුරු වෘත්තීය නිසා... ඉතින් ඒ ආත්මාර්ථකාමී හැගීමෙන් ගුරුවරු වෙච්ච අයට නම් ඉතින් විනයක් ගැන කියල දෙන්න හමුදා පුහුණුවක් දෙන්න වෙයි. (ඒකත් ඉතින් යහපාලනයෙන් නැවැත්තුව නේ)
    මම එකග වෙන්නේ නැත්තේ පිනාගේ කතාව එක්ක.. ප්‍රින්සිපල් කියන තනතුරට පත් විය යුත්තේ හොද පෞර්ශවයක් හා විනයක් තියෙන කෙනෙක්..( අර කොට්ටාවේ ධර්මපාලේ ප්‍රින්සිබොල් වගේ අම්මලා එක්කල නිදියන අය නෙමෙයි) එහෙම පෞරුෂත්වයක් තියෙන කෙනෙක්ට කවදාවත්ම මිස් කෙනෙක්ට ඔය වගේ අවවාදයක් දෙන්න බැරි කමක් නෑ... එහෙම අවවාදයක් දෙන්න බැරි කෙනෙක් ඉන්නවා නම් එයා ඒ ප්‍රින්සිපල් තනතුරට සුදුසුත් නෑ... ඒකයි මගේ අදහස..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    චක්‍රලේඛයකින් තහනම් කරන 'ගුරු බුරිය'

    පිරුණ අධ්‍යාත්මයකින් සහ මනා පෞරුෂයකින් යුත් සමාජ පෙර ගමන්කරුවන් වේ නම් ඔවුහු ගුරුවර ගුරුවරියන්a බව අවිවාදිතය. ඇඳුම, පැළඳුම, ගමන බිමන, වාග් විලාසය ආදි සියල්ලන්ගෙන් ඔවුහු පරිපූර්ණ වූහ. මේ වනවිට ඇතැම් ගුරුවරුන් සම්බන්ධයෙන් "ප්‍රතිරූප" පිරිහීමකට ලක්‌ව ඇතත් සමස්‌ත ගුරු ප්‍රජාව වෙත එම චෝදනාව එල්ල කළ නොහැක. පරමාදර්ශී ඇවතුම් පැවතුම්වලින් යුත් දහස්‌ සංඛ්‍යාත උත්තම ගුරු පරම්පරාවන් මේ වන විටද විදු බිම්වල තම මෙහෙවර ඉටුකරමින් සිටී.

    කාලය ඉතිහාසයක්‌a නිර්මාණය කරමින් අනාගතය වෙත ගමන් කරන්නේ ඇතැම් දේ වෙනස්‌ කරමින්ය. විවිධ පරිවර්තනයන්ට ලක්‌ වෙමින්ය. ආසන්න වශයෙන් අදින් දශක තුන හතරකට එපිට පාසල් මතකයට යා හැකි කවරකු හෝ වේ නම් එකල වූ ගුරුවරුන් සතුව පැවැති මහා පෞරුෂයත් හැඩරුවත් ඔවුන් සතු වූ අධ්‍යාත්මික පසුවදන් අද ද ස්‌මරණය කළ හැකි ගෞරවණීය මතකයන්ය. අද ද ඔවුන් පිළිබඳ පවතින්නේ අප්‍රමාණ භක්‌ත්‍යාදරයක්‌ය.

    'ගුරුවරුනගේ' හැඩරුව පිළිබඳ අලුත් කතිකා සමාජය තුළින් මතුවන්නට ගන්නේත් ඒ පිළිබඳ විවිධ අදහස්‌ ප්‍රකාශ වීමට ගන්නේත් ඉකුත්දා බස්‌නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා විසින් මාධ්‍යයට කර තිබූ ප්‍රකාශයක්‌ ද සමගින්ය. ඉන් කියවී තිබුණේ චක්‍රලේඛයක්‌ මගින් චර්යාවන් වෙනසකට ලක්‌ කිරීමට දරා ඇති උත්සාහයක්‌ පිළිබඳවය.

    එම පුවතේ වැඩිදුරටත් සඳහන්ව තිබුණේ ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට බස්‌නාහිර පළාතට පමණක්‌ අදාළවන ලෙස පාසල් ගුරුවරියනට සහ නර්තනය ආදියේ යෙදෙන සිසුවියන්ට තම තමන්ගේ 'නාභිය' ප්‍රදර්ශනය නොවන අයුරින් සාරිය හා නර්තනය ඉදිරියේ යෙදීමේදී භාවිතා කරන ඇඳුම් පැළඳුම් භාවිතා කරන ලෙසය.

    ගුරු වෘත්තියට නොගැළපෙන අයුරින් පාසල් කාලය තුළ ඇතැම් ගුරුවරියන් විවිධ විලාසිතාවන්ගෙන් සැරසී සිටීමත් ඒ සම්බන්ධව විවිධ පාර්ශ්වයන්ගෙන් දිගින් දිගටම එල්ලවන පැමිණිලි නිසාත් මෙවැනි තීරණයක්‌ ගත් බව මහ ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකොට ඇත.

    අනාදිමත් කලක පටන් ගුරුවරයා යනු සමාජය තුළ පරමාදර්ශී චරිතයක්‌ පමණක්‌ නොව සමාජ පෙරගමන්කරු විය. කාලය විසින් විවිධ සංක්‍රාන්ති යුගයක්‌ නිර්මාණය කරන බැවින් ගුරුවරයා එහි ගොදුරක්‌ බවට පත්වීමත්, ඉන් ගුරු පරපුර ගලවා ගැනීමත් අරමුණුකොට මහ ඇමැතිවරයා ගත් මෙම තීරණය කොතෙක්‌දුරට ප්‍රායෝගිකදැයි දැකබලාගත හැකිවන්නේ ඉදිරියේදීය.

    මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ විවිධ කතාබහ නිර්මාණය වෙමින් පවතින අතර බොහෝ ගුරුවරුන්ගේ මතය වී ඇත්තේ නීති අණපනත් මගින් හදවතට ආමන්ත්‍රණය කළ නොහැකි බවත්, පිරුණ ගුණයෙන් යුත් ගුරු පරම්පරාවක්‌ නිර්මාණය කොට පාසල් පද්ධතියට අනුයුක්‌ත කිරීම වඩාත් කාලෝචිත බවය.

    මේ සම්බන්ධව ක්‍ෂේත්‍රයේ දශක ගණනාවක අත්දැකීම් ඇති ගුරු භවතුන් කීප දෙනකු අදහස්‌ ප්‍රකාශ කරමින් කියා සිටියේ මෙවැනි තත්ත්වයක්‌ ඇතිවීම සම්බන්ධයන් කරුණු කීපයක්‌ මුල්වන බවයි.

    මීට වසර කීපයකට එපිට රජයේ ගුරු පත්වීම් ලබන සියලු ගුරුවර ගුරුවරියන් උදෙසා වෘත්තීය පුහුණුව අනිවාර්ය බවත්, ඒ තුළින් ක්‍ෂේත්‍රයට පැමිණි ගුරුවරියන් විෂය පමණක්‌ නොව සියල්ලෙන් සම්පූර්ණ ගුරු වෘත්තිය සමඟ එක්‌වන්නට අවස්‌ථාව උදාවූ බවය.

    මේ වනවිට උපාධිධාරීන් ඇතුළු විශාල පිරිසක්‌ නුපුහුණු ගුරුවරුන් වශයෙන් ක්‌ෂේත්‍රයට එක්‌වීම මෙවැනි ගැටලු සඳහා මුල් වී ඇති බව ප්‍රකාශ කරන ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විද්‍යා පීඨ මගින් අධ්‍යාපන ක්‌ෂේත්‍රයට පිවිසෙන නවක ගුරුවර ගුරුවරියන් විෂය කරුණු අතින් පමණක්‌ නොව ඇවතුම්, පැවතුම් අතින්ද ආචාරශීලී සංවරශීලී පිරිසක්‌ වන බවය.

    රුවන් ජයවර්ධන

    කොහොමද ගේ-කුරුල්ලෝ ආණ්ඩු කරන කොට සැප? තව ඉස්සරහට දේදුනු පාට දේවල් ගොඩක් වෙයි...
    විමල් කියනවා වගේ, "සුමනෝ, හනික ගනින් "කොල්ලා" ගෙට" කියල තමයි කියන්න වෙන්නේ....

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සෑහෙන දැවෙන ප්‍රශ්නයක්.
    බස්නාහිර පළාත් සභාවට ත් කරන්න දෙයක් තියෙන්න ඕන නේ.
    පළාත් සභා වලට තියෙන සීමිත බලතල වලින් කරන්න පුළුවන් දේවල් තමයි මේ.
    මොනා කරන්නද