ගුරුවරුන්ට 25000 ක් දෙන්නෙ මෙන්න මෙහෙමයි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    එදා දෙන්න බැහැයි කියපුවා දැන් කොහොම දෙන්න පුළුවන් වෙනවද මන්දා.

    ඔය වගේ තමයි ළමයින්ගේ විභාග ඉවර වෙනකන් කරන්ට් කපන්න එපා කිව්වා ඒත් කැපුවා. විභාගෙ ඉවර උන පහුවෙනිදා ඉඳන් කිසි අවුලක් නැතුව දෙන්න පුළුවන් වෙලා.
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    එදා දෙන්න බැහැයි කියපුවා දැන් කොහොම දෙන්න පුළුවන් වෙනවද මන්දා.

    ඔය වගේ තමයි ළමයින්ගේ විභාග ඉවර වෙනකන් කරන්ට් කපන්න එපා කිව්වා ඒත් කැපුවා. විභාගෙ ඉවර උන පහුවෙනිදා ඉඳන් කිසි අවුලක් නැතුව දෙන්න පුළුවන් වෙලා.

    උන් සේරම මරිසි මිනිස්සුන්ට . .. උන් සැපේ මිනිස්සු සද දුකේ . .. බහුතරෙකට මේ සැරේවත් ඕක තේරිලා තිබ්බොත් හොදා
     
    • Like
    Reactions: Xi Jinping

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උන් සේරම මරිසි මිනිස්සුන්ට . .. උන් සැපේ මිනිස්සු සද දුකේ . .. බහුතරෙකට මේ සැරේවත් ඕක තේරිලා තිබ්බොත් හොදා

    පිළිතුර..... නැත.....
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,594
    3,154
    113
    එදා දෙන්න බැහැයි කියපුවා දැන් කොහොම දෙන්න පුළුවන් වෙනවද මන්දා.

    ඔය වගේ තමයි ළමයින්ගේ විභාග ඉවර වෙනකන් කරන්ට් කපන්න එපා කිව්වා ඒත් කැපුවා. විභාගෙ ඉවර උන පහුවෙනිදා ඉඳන් කිසි අවුලක් නැතුව දෙන්න පුළුවන් වෙලා.
    එක තමයි.
    VAT එකත් මෙච්චර ගානකින් වැඩි කරන්ට වෙනවා ගුරුවරුන්ට හිග වැටුප් දෙනවනම් කියලා අනන් මනන් බයිලා කිය කිය හිටියේ ඇමතිලා සෙට් එක..