ගුරුවරුන්ට 25000 ක් දෙන්නෙ මෙන්න මෙහෙමයි :mad: :mad: :mad:
madushana Well-known member Dec 2, 2008 1,212 841 113 Sep 3, 2024 #1 ගුරුවරුන්ට 25000 ක් දෙන්නෙ මෙන්න මෙහෙමයි Reactions: Xi Jinping and gannicuz
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Sep 3, 2024 #2 එදා දෙන්න බැහැයි කියපුවා දැන් කොහොම දෙන්න පුළුවන් වෙනවද මන්දා. ඔය වගේ තමයි ළමයින්ගේ විභාග ඉවර වෙනකන් කරන්ට් කපන්න එපා කිව්වා ඒත් කැපුවා. විභාගෙ ඉවර උන පහුවෙනිදා ඉඳන් කිසි අවුලක් නැතුව දෙන්න පුළුවන් වෙලා. Reactions: sachith19920726, madushana and gannicuz
එදා දෙන්න බැහැයි කියපුවා දැන් කොහොම දෙන්න පුළුවන් වෙනවද මන්දා. ඔය වගේ තමයි ළමයින්ගේ විභාග ඉවර වෙනකන් කරන්ට් කපන්න එපා කිව්වා ඒත් කැපුවා. විභාගෙ ඉවර උන පහුවෙනිදා ඉඳන් කිසි අවුලක් නැතුව දෙන්න පුළුවන් වෙලා.
madushana Well-known member Dec 2, 2008 1,212 841 113 Sep 3, 2024 #3 Xi Jinping said: එදා දෙන්න බැහැයි කියපුවා දැන් කොහොම දෙන්න පුළුවන් වෙනවද මන්දා. ඔය වගේ තමයි ළමයින්ගේ විභාග ඉවර වෙනකන් කරන්ට් කපන්න එපා කිව්වා ඒත් කැපුවා. විභාගෙ ඉවර උන පහුවෙනිදා ඉඳන් කිසි අවුලක් නැතුව දෙන්න පුළුවන් වෙලා. Click to expand... උන් සේරම මරිසි මිනිස්සුන්ට . .. උන් සැපේ මිනිස්සු සද දුකේ . .. බහුතරෙකට මේ සැරේවත් ඕක තේරිලා තිබ්බොත් හොදා Reactions: Xi Jinping
Xi Jinping said: එදා දෙන්න බැහැයි කියපුවා දැන් කොහොම දෙන්න පුළුවන් වෙනවද මන්දා. ඔය වගේ තමයි ළමයින්ගේ විභාග ඉවර වෙනකන් කරන්ට් කපන්න එපා කිව්වා ඒත් කැපුවා. විභාගෙ ඉවර උන පහුවෙනිදා ඉඳන් කිසි අවුලක් නැතුව දෙන්න පුළුවන් වෙලා. Click to expand... උන් සේරම මරිසි මිනිස්සුන්ට . .. උන් සැපේ මිනිස්සු සද දුකේ . .. බහුතරෙකට මේ සැරේවත් ඕක තේරිලා තිබ්බොත් හොදා
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Sep 3, 2024 #4 madushana said: උන් සේරම මරිසි මිනිස්සුන්ට . .. උන් සැපේ මිනිස්සු සද දුකේ . .. බහුතරෙකට මේ සැරේවත් ඕක තේරිලා තිබ්බොත් හොදා Click to expand...
madushana said: උන් සේරම මරිසි මිනිස්සුන්ට . .. උන් සැපේ මිනිස්සු සද දුකේ . .. බහුතරෙකට මේ සැරේවත් ඕක තේරිලා තිබ්බොත් හොදා Click to expand...
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Sep 3, 2024 #5 madushana said: උන් සේරම මරිසි මිනිස්සුන්ට . .. උන් සැපේ මිනිස්සු සද දුකේ . .. බහුතරෙකට මේ සැරේවත් ඕක තේරිලා තිබ්බොත් හොදා Click to expand... පිළිතුර..... නැත.....
madushana said: උන් සේරම මරිසි මිනිස්සුන්ට . .. උන් සැපේ මිනිස්සු සද දුකේ . .. බහුතරෙකට මේ සැරේවත් ඕක තේරිලා තිබ්බොත් හොදා Click to expand... පිළිතුර..... නැත.....
madushana Well-known member Dec 2, 2008 1,212 841 113 Sep 3, 2024 #6 Nu1Dnk said: පිළිතුර..... නැත..... Click to expand... 22 බලමු ....
eksudda Well-known member May 25, 2017 5,596 3,154 113 Sep 3, 2024 #7 Xi Jinping said: එදා දෙන්න බැහැයි කියපුවා දැන් කොහොම දෙන්න පුළුවන් වෙනවද මන්දා. ඔය වගේ තමයි ළමයින්ගේ විභාග ඉවර වෙනකන් කරන්ට් කපන්න එපා කිව්වා ඒත් කැපුවා. විභාගෙ ඉවර උන පහුවෙනිදා ඉඳන් කිසි අවුලක් නැතුව දෙන්න පුළුවන් වෙලා. Click to expand... එක තමයි. VAT එකත් මෙච්චර ගානකින් වැඩි කරන්ට වෙනවා ගුරුවරුන්ට හිග වැටුප් දෙනවනම් කියලා අනන් මනන් බයිලා කිය කිය හිටියේ ඇමතිලා සෙට් එක..
Xi Jinping said: එදා දෙන්න බැහැයි කියපුවා දැන් කොහොම දෙන්න පුළුවන් වෙනවද මන්දා. ඔය වගේ තමයි ළමයින්ගේ විභාග ඉවර වෙනකන් කරන්ට් කපන්න එපා කිව්වා ඒත් කැපුවා. විභාගෙ ඉවර උන පහුවෙනිදා ඉඳන් කිසි අවුලක් නැතුව දෙන්න පුළුවන් වෙලා. Click to expand... එක තමයි. VAT එකත් මෙච්චර ගානකින් වැඩි කරන්ට වෙනවා ගුරුවරුන්ට හිග වැටුප් දෙනවනම් කියලා අනන් මනන් බයිලා කිය කිය හිටියේ ඇමතිලා සෙට් එක..