ගුරු අරගලයේ වත්මන් තත්ත්වය

Kasun Baba

Active member
  • Jul 3, 2021
    303
    179
    43
    ස්ටාලින් පොන්නයව අවුරුදු 5කට හිරේ යැව්වනම් ඔය උද්ඝෝෂණ මුකුත් නෑ..
    අනේ යකෝ එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසමෙත් ජෝසප් ස්ටාලින් ගැන කතා කළා
    මොන චෝදනාවටද හිරේ දාන්නේ
    උබලගේ ආණ්ඩුවට විරුද්ධව උත්ඝෝශණ කළා කියලද
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ස්ටාලින් පොන්නයව අවුරුදු 5කට හිරේ යැව්වනම් ඔය උද්ඝෝෂණ මුකුත් නෑ..
    එහෙම නෙමෙයි, ඕකා මලත් ඔතෙන්ට එන්නෙ ඒ වගේම ගොබිලෙක්මයි.. ඔය අන්තරේ හිටපු එකයි, දන් ඉන්න එකයි බැලුවම එකම අච්චුවෙ මේක් දෙකක් නේ.

    මේ කරන වැඩෙන් පාඩමක් ඉගෙනගෙන, අධ්‍යාපනය කියන එක අලුතෙන් හැඩගස්වන්න් ඔනි. ඔන්ලයින් කලා කලා කිව්වට ඇත්තටම් සියයට 30-40ක් ඒක හරියට කරන්න් ඇති. පහසුකම් නැතුව් නොකරපු සියේට10ක් වගෙ ඉන්නත් ඇති. හැබැයි සියේට 50ට වැඩියෙන් මොකව්ත් නොකර පඩි ගත්ත කියල මට කැට තියල කියන්න පුළුවන්, ඉස්කෝල වල අභ්‍යන්තරය නිතර අහන්න ලැබෙන නිසා.
    ඔන්න ඔතන තියෙන විෂමතාවයක් තියෙනවනෙ, ඒකට ගුරු සංගම් විසඳුම් හොයල තියේද? ටියුෂන් මෙච්චර තියෙන්නෙ ඇයි කියන එකට විසඳුම් හොයල තියේද?
    ඕකට රජයෙන් දෙයක් කරනව න්ම් මේක තමයි වෙලාව... අවශ්‍ය නම් විසඳුම පිළි නොගන්න අයට තර්වටුවක් හැටියට දීමනා සියල්ල කපා දැම්මැහැකි.
    දැන්වත් පටන්ගත්තොත්, DP Education එකට තියෙන රජයට නැති දේවල් මොනවද ? මා නම් හිතන්නෙ දැක්මක් විතරයි අඩු... සියල්ල තියෙනව රජය සතුව...
     
    • Like
    Reactions: Champ HB