ගුල්ලා චන්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණී...

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    මට කමෙන්ට්ස් සේරම කියවන්න වෙලාව මදි.නමුත් මේක මෙහෙම නිවරදි විය යුතුයි.ස්තුතියි මෙ පලකලාට+
    බොරැව නොරැක්ක බිත්තරයකි,අැත්ත හඩලන කුකුලෙකි.
    බොරුව හඬළන කුකුළෙකි,ඇත්ත නොරුක්ක බිත්තරයකි.

    ආ... බොහොම ස්තුතියි පෙන්නුවට.. :):)
     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    ඔනෑම චන්ඩියෙක් රැවුල කපනතුරැ කටපරිස්සම් කරගනී.

    meka loku akuren thiyenna aththe

     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    යකෝ මේව තමයි බං ලෝක සත්‍ය කියන්නෙ..

    කොහෙද ඉතින් උඹලා...:P:P

    Me golloth ara Somarathna Dissanayaka wage.
    Miniha danne ada Rubella kiyanne visabeejayak witharayi kiyala.
    E wunata chande denna one kaatada kiyala apita kiyala denna enawa.
    :lol:

     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    ගුල්ලා චන්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණී

    Wimal galapenawa
    ITN eke chandiya wenawane
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    000204AE.gif