ගුලි ෂිපින්ග් උදව්

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    UK වලට ගුලි ටිකක් DHL කරොත් කේස් වෙයිද? මගේම DHL එකවුන්ට් එකක් තියෙනවා එකේ යූස් කරන එකද හොද නැත්නම් 3rd පාට් කෙනෙක් ට දෙන එකද?
    කස්ටම්ස්ව එකෙන් කේස් එකක් වැටෙයි ද? Ebay සෙල්ලෙරලාගේ නම් පට්ට ගනන්.