මේවගේ ඉන්න හුජ්ජ කොල්ලෝ දන්නේ නැහැ බන් ඕවා..ඉස්සර ගුවන් විදුලි රඟ මඩල එහෙම පුදුම ආසාවකින් බැලුවේ .... උඹ හැත්තෑ කීයේද..මන් 78 ...
මමත් 78...


සිකුරාදා රෑ 9.15 ස්වදේශීය සේවය / 91.9 / ප්‍රංශ/රැසියන් නවකතා, ගුවන්විදුලි නාට්‍ය විදියට අහන්න පුලුවන්..
සතියේ දවස් වල උදේ 9.00 න් පසු කෘෂිකර්ම/පරිගණක/දේශීය වෙදකම් - වැඩසටහන්
සතියේ දවස් වල උදේ 2.00 න් පසු කාන්තා/අධ්‍යාපන/සංගීත - වැඩසටහන්
සදුදා රෑ 9.15 / මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතාගේ වැඩසටහනක්
හැමදාම රෑ 9.15 ට අධ්‍යාපනික/ශාස්ත්‍රීය වැඩසටහන්