ගුවන් කාලය කොල්ලකෑම

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ගුවන් කාලය කොල්ලකෑම

    1987 නෙවැම්බර් 22 Chicago television stations එකේ Dr.Who
    කතාමාලාවේ "Horror of Fang Rock" කොටස විකාශනය වෙමින් තිබිල තියෙනවා . :cool:
    එක පාරටම "Max Headroom" (Max Headroom is a fictional British artificial intelligence) වෙස්මුහුණක් පැළදගත්ත මනුස්සයෙක් ඒ කතාවට බාදාකරමින් තත්පර 90ක විතර කාලයක් hijack කරලා තියෙනවා.එතැනදී Chicago මහජන නායකයට මඩ ගසිඉමක් තමයි කරන්නේ.ඒ මනුස්සයව කවදාවත් අල්ලගන්න ලැබිලා නැ :confused:

    මෙතනින් බලපන් සිද්දිය





    NOTE: The original copy of this recording was provided by the user fuzzymemories (now FuzzyMemoriesTV)