ගුවන් ගමන් බලපත්‍ර 2ක්. උප්පැන්න 2ක් එක පුද්&

Spaceship

Member
Nov 5, 2017
44
7
0
ගුවන් ගමන් බලපත්‍ර 2ක්. උප්පැන්න 2ක් එක පුද්&

ගුවන් ගමන් බලපත්‍ර 2ක්. උප්පැන්න 2ක් එක පුද්ගලයකුට නම් දෙකකින් තියනවා. එහෙම හදාගන්න පුලුවන් ක්‍රම මොනාද කියලා දන්න කෙනෙක් කියන්න. USA Canada යවන කෙනෙක් ඉන්නවා. Family member knk විදියට යවන්නේ .මට දැන ගන්න ඔනේ බොරුවක් ද? කියලා
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    220px-WimalWeerawansa.jpg

    මෙයාගෙන් අහන්න
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    ගුවන් ගමන් බලපත්‍ර 2ක්. උප්පැන්න 2ක් එක පුද්ගලයකුට නම් දෙකකින් තියනවා. එහෙම හදාගන්න පුලුවන් ක්‍රම මොනාද කියලා දන්න කෙනෙක් කියන්න. USA Canada යවන කෙනෙක් ඉන්නවා. Family member knk විදියට යවන්නේ .මට දැන ගන්න ඔනේ බොරුවක් ද? කියලා

    Mooda prashna ahanna epa ban.. oka illigal kiyala therenne nadda. ohoma ewwa thamai barapathaka criminals la karanne laksha ganna gewala. birth certificate ekee idala boru ewwa thiyenne.

    ithin documents baluwth pudgalayo dennek habai ekama muuna, one nam rawula konde wenas karala photos danawa. habai finger print waladi athamai mattu wenne.

    ee kiyanne uba US visa apply karala eka passport ekakin reject unoth, anith passport eken apply kalahama mattu wennawa. mokada unge data base ekata ubage initial finger print eka gyata passe anith ewwath ekka match karanawa, man danna tharamen automatically wenne.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ගුවන් ගමන් බලපත්‍ර 2ක්. උප්පැන්න 2ක් එක පුද්ගලයකුට නම් දෙකකින් තියනවා. එහෙම හදාගන්න පුලුවන් ක්‍රම මොනාද කියලා දන්න කෙනෙක් කියන්න. USA Canada යවන කෙනෙක් ඉන්නවා. Family member knk විදියට යවන්නේ .මට දැන ගන්න ඔනේ බොරුවක් ද? කියලා

    මිට අ. 3කට කලින් නම් ඔයවගේ වැඩක් කරන්න පුලුවම්කම තිබුනා , දැන් නම්බෑ කෝකටත් ඔය උප්පැන්න සහතික . NID ගැන ශ්‍රියන්ති රාජපක්ෂත් , PP ගැන විමල් විරවන්සත් හොදට දන්නවා ...අහලබලපන් ....:rofl::rofl::rofl: