ගුවන් තැපෑලෙන් එන්න තිබූ බඩු 42,000 ක් Missing

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මුගෙ අම්මගෙ බලු කැරි බේරෙන කිම්බට ගිනිතියන්න ඕන අවජාතක බන්දුල හුත්තිගෙ බල්ලා මූට පණුවො ගහල පොඩිපට්ටම් වෙලා මැරිල යන්න ඕන 😍😍
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Containers sealed නේ. නැවේ containers වලට උඩින් වහලා යෑ ගේන්නේ. Containers වැස්සට තෙමෙනවා අව්වට වෙව්ලන වා, මූට පිස්සුද.
     
    • Like
    Reactions: TechnWeb

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් නිකුත් කරන එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

    අන්තර්ජාලය හරහා ඇණවුම් කර ඇති තමන්ගේ භාණ්ඩ තමන් වෙත තැපැල් මගින් නොලැබීම මත විවිධ පාර්ශවයන් විසින් තැපැල් දෙපාර්තමේන්තුව වෙතින් නිරන්තර විමසීම් සිදුකරමින් පවතී. මාර්තු මස අවසන් සතියේ සිට මේ දක්වා ජාත්‍යන්තර ගුවන් ගමන් විධිමත් පරිදි ක්‍රියාත්මක නොවීම මත බොහෝ රාජ්‍යයන් වෙතින් ලැබිය යුතු තැපැල් භාණ්ඩ ශ්‍රී ලංකාව වෙත නොලැබීම මෙම ප්‍රමාදයට හේතුවක් වී ඇත. එසේ වුවත් බොහෝ සමාජ මාධ්‍යයන් තුල තැපැල් සේවකයින් විසින් මෙම භාණ්ඩ සොරකම් කරන බවට චෝදනා කරමින් ප්‍රකාශයන් පළවේ. මෙම චෝදනා සත්‍ය නොවන බව කාරුණිකව දැනුම් දෙමි.

    භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙබ් අඩවි මගින් භාණ්ඩ අලෙවි කරනු ලබන ආයතන විසින් අදාළ භාණ්ඩ ගුවන් සමාගම් වෙත බාරදීමත් සමඟ ඔවුන්ගේ වෙබ් අඩවිවල එකී භාණ්ඩ ගමනාන්ත වෙත බාරදුන් බවට සඳහනක් කළ ද එකී භාණ්ඩ ගුවන් සමාගම් හි රැඳී ඇති නමුත් මෙරටට ලැබී නොමැති බවත් පෙන්වා දිය යුතුව ඇත.

    ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් විසින් ඊ වාණිජ (E Commerce) මගින් විවිධ වෙබ් අඩවි මාර්ගයෙන් ඇණවුම් කර ඇති තැපැල් භාණ්ඩ අඩංගු බහලුමක් මැලේසියානු තැපැල් පරිපාලනය විසින් 2020 ජූනි මස දෙවන සතිය තුළ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

    මෙම බහාලුමෙහි සාමාන්‍ය තැපැල් මගින් යොමුකළ කුඩා පාර්සල් 45,000කට ආසන්න ප්‍රමාණයක් අඩංගුව ඇති අතර COVID-19 වසංගතය පැතිරීමට ප්‍රථම මැලේසියානු තැපැල් පරිපාලනය වෙත භාර දී ඇති මුත් ගුවන් ගමන් පහසුකම් නොමැති වීම හේතුවෙන් 2020 මැයි මස අග දී මුහුදු මගින් ශ්‍රී ලංකා තැපැල් පරිපාලනය වෙත යොමු කර ඇත. මාස 03කට අධික කාලයක් ප්‍රමාද වී මෙරටට ලැබෙන විට භාණ්ඩයන්වල ලිපිනයන් මුද්‍රණය සඳහා යොදාගෙන ඇති තාක්ෂණයේ ඇති දුර්වලතාවයක් හෙයින් එම ලිපිනයන් කියවිය නොහැකි තත්ත්වයට පත්ව ඇත.

    මෙම භාණ්ඩ තොගයෙන් ලිපිනයන් හඳුනාගත හැකි භාණ්ඩ 5,000කට ආසන්න ප්‍රමාණයක් තෝරා ගමනාන්ත වෙත යොමුකර ඇති අතර ඉතිරි භාණ්ඩ බෙදා හැරීමට එහි අඩංගු බාර්කෝඩ් අංක භාවිත කොට ලිපිනයන් සපයා දෙන ලෙස මැලේසියානු තැපැල් පරිපාලනය දැනුවත් කර ඇති අතර එම උත්සාහය සාර්ථක නොවුණහොත්, මෙම භාණ්ඩ තොගය ආපසු මැලේසියානු තැපැල් පරිපාලනය වෙත යොමු කර නිවැරදි ලිපිනයන් සහිතව නැවත ලබාගැනීමට පියවර ගැනීමට ඇති හැකියාව අනුව කටයුතු කරනු ලැබේ.

    මෙම තත්ත්වය මත සිදුවන ප්‍රමාදය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ පාලනයෙන් තොරවන බව කාරුණිකව දන්වා සිටින අතර මෙම තැපැල් භාණ්ඩ හිමිකරුවන්ට අපහසුතාවයක් නොවන පරිදි කටයුතු කරන ලෙස මැලේසියානු තැපැල් පරිපාලනය වෙත අප විසින් ඉල්ලා ඇත
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    මේකේ තියෙන විදිය නං මට නං ටිකක් අවුල් වගේ එක්කෝ මේවා වැස්සට තෙමි තෙමි තිබිලා එවල නට්ටන් මෙහෙ තියෙද්දී තෙමිලා සවුත්තුවෙලා මිට අවුරුද්දකට දෙකකට කලින් ගෙන්නපු බඩු වලත් ඇඩ්රස් තියෙනවා මගේ පොඩ්ඩක්වත් මැකිලා නැතුව. හැබැයි සමහර ඒවා මැකිලා template එක විතරක් ඉතුරු වෙලා තියෙන ඒවත් තියෙනවා 45000 කින් 5000 ක් කියන්නේ අසාමාන්‍ය නැද්ද :rolleyes2: :rolleyes2: :rolleyes2:
     
    • Like
    Reactions: TechnWeb

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes: :yes: ඇත්ත කතාව දාන එක හොදයි,
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේකේ තියෙන විදිය නං මට නං ටිකක් අවුල් වගේ එක්කෝ මේවා වැස්සට තෙමි තෙමි තිබිලා එවල නට්ටන් මෙහෙ තියෙද්දී තෙමිලා සවුත්තුවෙලා මිට අවුරුද්දකට දෙකකට කලින් ගෙන්නපු බඩු වලත් ඇඩ්රස් තියෙනවා මගේ පොඩ්ඩක්වත් මැකිලා නැතුව. හැබැයි සමහර ඒවා මැකිලා template එක විතරක් ඉතුරු වෙලා තියෙන ඒවත් තියෙනවා 45000 කින් 5000 ක් කියන්නේ අසාමාන්‍ය නැද්ද :rolleyes2: :rolleyes2: :rolleyes2:
    Ea tama ussapu Gana poddak manushaka vidiyata modify karala.
     
    Last edited:
    • Sad
    Reactions: ryandok

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    නැවෙන් ආධාර සල්ලි එවනවා කිව්ව උන්ට ඕකත් කජ්ජක්ද? ඇත්තටම බන්දුල දුකයි සර්. ඔයා සර් කෙනෙක් වෙලාත් හිටියනේ අම්මපා.
    ඒවත් මැකිලලු
    කඩදාසි විතරයි ඉතුරුවෙලා තියෙන්නෙ