ගුවන් තැපෑලෙන් එන්න තිබූ බඩු 42,000 ක් Missing

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Ayi kiyopan :P Mata Boss la na. Kiyolath na daapuwa hithin mawaagena ohe type karalada koheda. Koheda ban man customs wala okkoma dannawa kiyala thiyenne. Uba man hithanne customs eke wada karana ekekge spoiled kid kenek wage. It's okay baby dan palayan. Ubata me topic eka gana kiyanna kisima deyak na wage.

    Uba methana awilla kiyagaththe amaruwen top level eke un dannawa kiyana kaallane. Ithin ubata me thread eka adaalath na uba kiyana ewwa anith unta adaalath na. Thread eke reply karanne me case eka hinda kela wechchi un.

    Ubata anith unta help ekak denna bainan ubata impact ekakuth naththan paw nodee wena thread ehekata palayan ban methana awilla karumayak wenne nathuwa baila comment gaha gaha :rofl:

    yako thread ekata awilla athal ekata comment ekak dammama gahapu baduwak passen enawa wage post walata comment kara kara enna epa diga rachana liya liya. 😂😂😂

    thawa impact labbak genath kiyanawa 😂😂😂

    ubata pissuda ? 😂😂
     
    • Like
    Reactions: Nu1Lakmal

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    104489584_10158375349757888_4289723925061837111_o (1).jpg
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ටහුකන්න කතාව් යන්නේ පොස්ට් ඔෆ්ෆිස් මුන් පාර්සල් වලට ඇල්කොහොල් හලලා කියලානේ
     
    • Like
    Reactions: Nu1Lakmal

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,542
    25,874
    113
    ටහුකන්න කතාව් යන්නේ පොස්ට් ඔෆ්ෆිස් මුන් පාර්සල් වලට ඇල්කොහොල් හලලා කියලානේ
    ඇල්කොහොල් දාලා රෙදි කෑල්ලක් ඉන් ඇතිල්ලුවොත් විතරයි මැකෙන්නේ.
     
    • Like
    Reactions: Nu1Lakmal

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ඊයේ Tv එකේ News වලට Package ටික ඔක්කොම පෙන්නුවා . address ඔක්කොම මැකීලා. Barcode එකක් වත් නැහැ . Package වලට මොකක් හරි Chemicle එකක් ගහලා ලූ මැලේසියාවේ න් කොරෝනා හින්දා . ☹️☹️
     
    • Like
    Reactions: Nu1Lakmal