ගුවන් තොටුපල ආරක්‍ෂාව තර කරයි…

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සහ ඒ අවට ප්‍රදේශ වල ආරක්ෂාව තර කර ඇතිබව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

    ඊයේ (21) සවස 06.00 සිට එලෙස ආරක්ෂාව දැඩි කර තිබේ.

    ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ආශ්‍රිතව සහ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ගුවන් තොටුපළට පිවිසෙන ස්ථානයේ ද ආරක්ෂාව දැඩි ලෙස තරකර තිබේ.

    Amarakeerthi flashbacks
    ------ Post added on Sep 22, 2024 at 7:02 PM
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    අවුලක් නැහැ ඉතින්, හොරු වුණත් නඩු දාල සාක්ෂි ඔප්පු වෙලා එනකොට කලක් මලක් යයි
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,239
    12,271
    113
    Ohio, USA
    Apoo... Lankawata Enakotama Dakinna Innema Avi Amoragaththu Aya... Hariyata Army Air Base Ekakata Awilla Basa Wage..
    Airport eke Hamuda Kit eka Gahala inna Aya Pirilaa...
    (Hamuda Aarakshawa Thiyena Eka waradak newei.. Namuth Hamuda Kit eke innwa wenuwata Civil Eke inna Puluwan Kiyana Ekai mage Adahasa)
     
    • Like
    Reactions: sylvaticus