ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔


    thanks machan.. thama piyabala ne :D


    niyamai macho
    godakma wadagath thread ekak
    rep+

    click
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රත්තරං;16498182 said:
    මමනම් කවදාවත් ඒජන්සි වලින් ටිකට් අරන් නෑ. ඔන්ලයින් ගන්න එක තමා වාසිම දේ

    මචන් තව එකතු කරන්නම්

    1. හැමවෙලේම එකම ගුවන් සමාගමක් එක්ක යන්න. පොඩි මිල වෙනසකට මාරු වෙන්න එපා. මම ශ්‍රී ලංකන් විතරයි යන්නේ. දැනට ටිකට් 35-40කට වඩා මටම අරන් තියෙනවා. මට ලැබුනු වාසියනම් දැන් මට ෆ්ලයි ස්මයිල් ගෝල්ඩ් කාඩ් එකක් තියෙනවා,

    ෆලයි ස්මයිල් එකවුන්ට් එකක් හදාගත්තහම පිලිවෙලින් බ්ලූ සිල්වර් ගෝල්ඩ් වශයෙන් කාඩ් වලට යන්න පුලුවන්. කාඩ් වලට විශේශ වාසි තියෙනවා

    ෆ්ලයි ස්මයිල් ගෝල්ඩ් කාඩ් වාසි,


    Benifits all the way with FlySmiLes Gold

    Priority check-in
    Excess Baggage 16kg+
    Priority Baggage Delivery
    Lounge access
    Guaranteed seat reservations
    Tier bonus Miles


    FlySmiles Gold 50,000 Tier miles or 40 Sectors * 40,000 Tier miles or 30 Sectors *

    2.ඔන්ලයින් බුක් කරනකොට පුලුවන් තරම් ඉස්සරහා සීට් එකක් ගන්න. බෑග් උස්සන් පස්සට යන්න ගිහාම එපා වෙනවා


    3.කමැපැනි එකෙන් ක්ලේම් කරනවනම් බිස්නස් ක්ලාස්ම ඇදලා ඇරු. මමනම් කම්පැනි එකෙන් ගෙවනවනම් බිස්නස් ක්ලාස් ගන්නවා


    රත්තරනො ගොල්ඩ් කාඩ් එකක් තියනවනම් දැන් බොට වාසියි... මොකද ගෝල්ඩ් කාඩ් ගොඩක් දැන් ප්ලැටිනම් තත්වෙට පත් කරල තියෙන්නෙ... අනික වන් වර්ල්ඩ් එක්ක උඹට ගොඩක් වෙලාවට එමරල්ඩ් හො සෆායර් ස්ටෙටස් එක හම්බෙන්න පුලුවන්...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රත්තරං;16541310 said:
    monawada machan wasi?
    mama egana danne nane? :shocked:

    රත්තරනො... ඔන්ලයින් ගන්නවට වඩා අඩු ගානකට තමා සමහර ඒජන්ට්ලට දෙන්නෙ... එතකොට සයිට් එකෙන් ගන්නවට වඩා වාසී. අනික තමා එක ඒජන්ට් කෙනෙක්ගෙන්ම ගන්නව නම් පොරව උබට ෆිට් වෙනව... එතකොට උන්ට එන ස්පෙෂල් රේට් වලට සැඅහෙන්න අඩුවට ටිකට් ගන්න පුලුවන්... අනික ඔය සෙරම වාසි හම්බෙනව...
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔

    රත්තරනො... ඔන්ලයින් ගන්නවට වඩා අඩු ගානකට තමා සමහර ඒජන්ට්ලට දෙන්නෙ... එතකොට සයිට් එකෙන් ගන්නවට වඩා වාසී. අනික තමා එක ඒජන්ට් කෙනෙක්ගෙන්ම ගන්නව නම් පොරව උබට ෆිට් වෙනව... එතකොට උන්ට එන ස්පෙෂල් රේට් වලට සැඅහෙන්න අඩුවට ටිකට් ගන්න පුලුවන්... අනික ඔය සෙරම වාසි හම්බෙනව...

    ඔව් බන් එක ඇත්ත :)