ගුවන් තොටුපොළේ කාන්තාවන්ට ලිංගික අතවර/ අල
රටක ප්‍රධාන ගුවන් තොටුපොළ යනු එරටට ඇතුළු වන සියලු මගීන්ට රටේ ප්‍රතිරූපය පෙන්වන පළමු වැනි ස්ථානයයි.
එහි තවත් පැතිකඩක් හෙළි වී තිබේ.
ඒ , මැද පෙරදිග සිට පැමිණෙන කාන්තාවන්ගෙන් මුදල් ගැනීම හා විදේශිය කාන්තාවන්ට ලිංගික අතවර කිරීමේ කාම ආරක්ෂකයන් පිලිබඳ තොරතුරුයි .
මෙහිදී අවධාරණය කළ යුත්තේ නිසි ලෙස රාජකාරි සිදුකරන ආරක්ෂක නිලධාරීන්ට මෙය අදාල නොවන බව ය