ගුවන් යානයේ කොන්ඩම් භාවිතය !

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,434
    3,820
    113
    Maligawatta
    1000029063.jpg

    ගුවන් යානයේ කොන්ඩම් භාවිතය ! 😁

    එක්තරා කඩවසම් තරුණයෙක් විදේශ රටකට යන්න ගුවන්යානාවකට නැගල තමන්ගෙ අසුනේ හරිබරිගැසී වාඩිවුණා. එකපාරටම තමන්ගෙ ඔලුවට ඉහලින් මිහිරි කටහඬක් ඇහුණා !

    ' මගේ ආසනයට යන්න පොඩ්ඩක් ඉඩදෙනවද ? '

    හිස ඔසවා බැලුවම දැක්කෙ රූමත් තරුණ කාන්තාවක් තමන් දෙස සිනාමුසු මුහුණින් බලන් ඉන්නවා. ඔහු වහාම ඇයට ආසනයට යාමට හැකිවන පරිදි තමන්ගේ දෙකකුල් හදාගත්තා.

    දැන් මේ තරුණයා වරින්,වර අර කාන්තාව දිහා බලනවා.ඇයත් ඊට හොඳට ප්‍රතිචාර දක්වනවා. මුලින්ම ඇස්වලින් සිනාවෙන් පටන්ගත්ත සංවාදය කතාබහ දක්වා දුරදිග ගියා.

    මෙහෙම ටිකක් දුර යනකොට දෙන්නටම තේරුණා ඒ දෙන්නටම එකම අවශ්‍යතාවයක් තියෙන බව. නමුත් ඒක කරන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ උනේ.

    ' වොෂ් රූම් එකට ගිහින් පුලුවන් ! '

    ' ඒ උනාට මොකක් හරි අවුලක් උනොත් ? '

    ' ආ ! ඒකට නියම බඩු මම ගාව තියෙනවා ! ' යි කියූ තරුණයා තමා ළඟ තිබූ කොන්ඩමයක් අරන් ඇයට පෙන්නුවා !

    ' ෂහ් ! මෙහෙම ගමනක් යනකොටත් බොහොම දුර දිග බලලා වැඩ කරන කෙනෙක් නෙ ! '

    ' අපි එහෙම තමයි ! ' තරුණයා කිව්වා.

    දැන් දෙන්නම කතා වෙලා, තරුණිය ඉස්සෙල්ලාම වොෂ් රූම් එකට ගියා. ඊටපස්සෙ ටික වෙලාවකින් තරුණයත් නැගිටලා ගිහින් අර වොෂ් රූම් එකටම රිංග ගත්ත. දැන් දෙන්නම තමන් ගිය කාරණාව නිදහසේ කරගෙන ගියා .

    ඒ උනාට එක් ගුවන් සේවිකාවකට මේ දෙන්නගේ වැඩේ තේරුණා. ඇය මේ දෙන්නගේ වැඩේ අනිත් අයට තේරෙන්නත් එක්ක කියල ගුවන් යානයේ තියෙන ඇමතුම් පද්ධතිය යොදාගෙන මෙහෙම කිව්වා.

    ' මේ නිවේදනය ගුවන්‍ යානයේ පිටුපස වොෂ් රූම් එකේ ඉන්නා මහතාට හා මහත්මියටයි !
    ඔබ විසින් කරනා කටයුත්ත මේ ගුවන් යානයේ රෙගුලාසිවලට විරුද්ධයි !
    එනිසා කරුණාකර ඔබ දෙදෙනා අත තිබෙන දුම්වැටි නිවාදමා තමන්ගේ ආසනවලට එන්න ! '

    මේක ඇහුණ ජෝඩුව සද්ද නැතුව එලියට ඇවිත් තමන්ගෙ ආසනවල වාඩිවුණා. ගුවන්සේවිකාව වොෂ් රූම් එකට ගොස් එහි ස්මෝක් ඩිටෙක්ටර් ( smoke detector ) එක මගින් දුම හඳුනාගැනීම වැලැක්වීමට එය ආවරණය කරමින් දමා තිබූ කොන්ඩමය ගලවා දැම්මා !

    මේ ජෝඩුව කරමින් හිටිය දේ ගැන ඔබ වෙනත් දෙයක් සිතුවේ නම්, එයට හේතුව ඔබ නිරතුරුවම
    පහන්තුඩාව වැනි වීඩියෝ නැරඹීම වියහැකියි !

    ලෝකය පෙනෙන්නේ තමන් දකින ලෙසිනි...
    පූර්ව නිගමන, පෙර දැනුම, අතීතය, අනාගතය
    වර්ථමාන විඳීම් වලට බාදාවක් විය හැක.....
    මැදට එන්න..
    නිර්පාක්ශික වන්න.. (පක්ශවලින් පමණක් නොව,මතවලින් පවා)

    ෆොටෝ 1 නිකන් දැම්මේ නැතිනම් කියවන්නේ නෑනේ..
    ( උපුටා ගැනීමකි)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    View attachment 233121

    කොන්ඩම් එකක් තියන් ටොයිලට් එකට කෑල්ලක් එක්ක ගිහින් සිගරට් එකක් බීල එනව කියන්නෙ next level බූරුවෙක් වෙන්න ඕන ඔයි. 🥴 🥴

    ඒ අස්සෙ ඒක පට්ට වැඩේ කියලා හිතලා හෑලි ලියන උන් ඊට වඩා බුරුවෝ. 🥴🥴

    එ බූරුවගෙ හෑල්ල මගේ ඔන්ලිනෙ යාලුවොත් එක්ක ශෙයාර් කරන්න ඕන කියල හිතන් මෙතන අලවන එකා තම ලොකුම බූරුවා. 🥴🥴