ගුවන් යානයේ කොන්ඩොම් භාවිතය ! 😁

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    0013bf1e6667e66a9f1bd8381923f3e4.jpg

    එක්තරා කඩවසම් තරුණයෙක් විදේශ රටකට යන්න ගුවන්යානාවකට නැගල තමන්ගෙ අසුනේ හරිබරිගැසී වාඩිවුණා. එකපාරටම තමන්ගෙ ඔලුවට ඉහලින් මිහිරි කටහඬක් ඇහුණා !
    ' මගේ ආසනයට යන්න පොඩ්ඩක් ඉඩදෙනවද ? '
    හිස ඔසවා බැලුවම දැක්කෙ රූමත් තරුණ කාන්තාවක් තමන්දෙස සිනාමුසු මුහුණින් බලන් ඉන්නවා. ඔහු වහාම ඇයට ආසනයට යාමට හැකිවන පරිදි තමන්ගේ දෙකකුල් හදාගත්ත.
    දැන් මේ තරුණයා වරින්වර අර කාන්තාව දිහා බලනව, ඇයත් ඊට හොඳට ප්‍රතිචාර දක්වනව. මුලින්ම ඇස්වලින් සිනාවෙන් පටන්ගත්ත සංවාදය කතාබහ දක්වා දුරදිග ගියා.
    මෙහෙම ටිකක් දුර යනකොට දෙන්නටම තේරුණා ඒ දෙන්නටම එකම අවශ්‍යතාවක් තියෙන බව. නමුත් ඒක කරන්නෙ කොහොමද කියන එක තමයි ප්‍රශ්නෙ උනේ.
    ' වොෂ් රූම් එකට ගිහින් පුලුවන් ! '
    ' ඒ උනාට මොකක්හරි අවුලක් උනොත් ? '
    ' ආ ! ඒකට නියම බඩු මම ගාව තියෙනවා ! ' යි කියූ තරුණයා තමා ළඟ තිබූ කොන්ඩොමයක් අරන් ඇයට පෙන්නුවා !
    ' ෂහ් ! මෙහෙම ගමනක් යනකොටත් බොහොම දුරදිග බලල වැඩකරණ කෙනෙක් නෙ ! '
    ' අපි එහෙම තමයි ! ' තරුණයා කිව්ව.
    දැන් දෙන්නම කතාවෙලා තරුණිය ඉස්සෙල්ලාම වොෂ් රූම් එකට ගියා. ඊටපස්සෙ ටිකවෙලාවකින් තරුණයත් නැගිටලා ගිහින් අර වොෂ් රූම් එකටම රිංගගත්ත. දැන් දෙන්නම තමන් ගිය කාරණාව නිදහසේ කරගෙන ගියා .
    ඒ උනාට එක් ගුවන්සේවිකාවකට මේ දෙන්නගෙ වැඩේ තේරුණා. ඇය මේ දෙන්නගෙ වැඩේ අනිත් අයට තේරෙන්නත් එක්ක කියල ගුවන් යානයේ තියෙන ඇමතුම් පද්ධතිය යොදාගෙන මෙහෙම කිව්වා.
    ' මේ නිවේදනය ගුවන්‍ යානයේ පිටුපස වොෂ් රූම් එකේ ඉන්නා මහතාට හා මහත්මියටයි !
    ඔබ විසින් කරනා කටයුත්ත මේ ගුවන් යානයේ රෙගුලාසිවලට විරුද්ධයි !
    එනිසා කරුණාකර ඔබදෙදෙනා අත තිබෙන දුම්වැටි නිවාදමා තමන්ගේ ආසනවලට එන්න ! '
    මේක ඇහුණ ජෝඩුව සද්දනැතුව එලියට ඇවිත් තමන්ගෙ ආසනවල වාඩිවුණා. ගුවන්සේවිකාව වොෂ් රූම් එකට ගොස් එහි ස්මෝක් ඩිටෙක්ටර් ( smoke detector ) එක මගින් දුම හඳුනාගැනීම වැලැක්වීමට එය ආවරණය කරමින් දමා තිබූ කොන්ඩොමය ගලවා දැම්මා !
    මේ ජෝඩුව කරමින් හිටිය දේ ගැන ඔබ වෙනත් දෙයක් සිතුවේ නම් එයට හේතුව ඔබ නිරතුරුවම පහන්තුඩාව වැනි වීඩියෝ නැරඹීම වියහැකියි !
    😂
    😂
    😂

    ✍️
    උපුටාගැනීමකි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    හෑලි වල අන්තිම කෑල්ල කියවලා පටන්ගන්න නිසා ලේසි😂