ගුවන් හමුදා සංදර්ශණය - ගෙදර ඉදන්
මේ සෙට් එක ඔලුවට උඩින් ගියා යකූ.....
සද්දෙට තව පොඩ්ඩෙන් ගේත් කඩාගෙන වැටෙනවා....
පිටිපස්සේ එකා බලපු විදිහට බය හිතුණා යකූ..... තියලා දැම්මනං කාට කියන්නද?
අහස කඩන් වැටෙන්න තරම් සද්දෙන් මේ ටික යද්දිත් මූ සැපට නිදි

Last edited: