ගුවන් හමුදා සංදර්ශණය - ගෙදර ඉදන්

Phenol

Banned
May 14, 2015
255
41
0
දන්නා කෙනෙක් කියනවද මෙන්න මේ ෆොටෝ එකේ තියන ප්ලේන් වර්ග දෙකේ නම් ?
15ouz5v.jpg
 

fdk

Well-known member
  • Sep 16, 2011
    5,578
    5,473
    113
    hadda parana ewaa un parana yakadat walata wikunapuwaa :dull:



    f35 2006 hadunwalaa dipu ekak ohchara aluth ewaa nam lankave thiyenna ba
    lanave thiyenne mig & kfir ape un f35 kiyala gahuwada dan na :rofl:


    F7 ? Chinese copy of Mig 21
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,646
    28,653
    113
    17103647_10154893026146327_6186343180702212751_n.jpg


    - https://www.facebook.com/maithripal...742921.365053451326/10154893026146327/?type=3

    Sukhoi Su-30 ganna wade hari wage.

    :rolleyes:

    කීර්ති වර්ණකුලසූරිය

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා අති නවීනතම සුකෝයි ප්‍රහාරක යානා 6 ක්‌ ලබාදීමට රුසියානු රජය ඉදිරිපත් වී ඇත.

    මේ සඳහා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් අනුමැතිය දී තිබේ.

    මෙම සුකෝයි ප්‍රහාරක යානා ලබාදෙන්නේ රුසියාව විසින් ශ්‍රී ලංකාවට සපයන ණය ආධාර මුදලක්‌ මතය.

    සුකෝයි 31 වර්ගයේ මෙම යානා නිරීක්‌ෂණය කිරීම සඳහා ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල සහ මොස්‌කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හමුදා කටයුතු භාර නිලධාරී ආර්. කේ. ලියනගමගේ යන මහත්වරු සුකෝයි කම්හලට ගොස්‌ තිබේ.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැනට භාවිත කරන Kfir සහ මිග් 27 යානා සේවයෙන් ඉවත් කිරීමට සිදුවීම නිසා අවශ්‍ය ප්‍රහාරක යානා 6 ක්‌ මිලදී ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අනුමැතිය දී ඇත.


    - http://www.divaina.com/2016/08/20/news13.html

    Sukhoi 31 nemei 30 wenna one. කීර්ති වර්ණකුලසූරිය kiyana ewa ithin dannawane
    :P India watath thiyana hondama eka oka thamai :rolleyes:

    https://en.wikipedia.org/wiki/Sukhoi_Su-30

    Old news but related:

    Sri Lanka may buy a Russian fighter

    The Sri Lankan Air Force (SLAF) is reportedly planning to open talks with Russia for the purchase of fighter aircraft. The type and numbers have not been specified, but it seems Sri Lanka is not going to engage with any of its neighbours in South Asia for new combat aircraft to replace its ageing MiG-27s and IAI Kfirs.

    According to The Sunday Leader, a Sri Lankan news outlet, Pakistan sought to sell eight JF-17s to the SLAF for $29 million a piece in a deal that purportedly had support from a number of key individuals in Sri Lanka.

    In response, India exerted considerable political and diplomatic pressure onto Sri Lanka to drop Pakistan’s JF-17 offer. India even pushed the Tejas as a plausible alternative, with the SLAF apparently rejected.

    Currently, Sri Lanka is eyeing comparable Russian-built aircraft for about $25 million a piece.

    - http://quwa.org/2016/05/05/sri-lanka-may-buy-russian-fighter-instead-jf-17lca/
     
    Last edited:

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,578
    5,473
    113
    17103647_10154893026146327_6186343180702212751_n.jpg


    Sukhoi Su-30 ganna wade hari wage.

    Ado su 30 gaththoth nam patta, habai mama nam hothanne naha owa gay kiyala. Meka parana article ekak and nothing has materialized yet, they are giving a model with sri lankn airforce roundel and registration
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Ado su 30 gaththoth nam patta, habai mama nam hothanne naha owa gay kiyala. Meka parana article ekak and nothing has materialized yet, they are giving a model with sri lankn airforce roundel and registration

    :baffled::baffled::baffled:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,646
    28,653
    113
    Ado su 30 gaththoth nam patta, habai mama nam hothanne naha owa gay kiyala. Meka parana article ekak and nothing has materialized yet, they are giving a model with sri lankn airforce roundel and registration

    Balamu MS next month russia yanawa kiyala news ekak dakka.
     
    • Like
    Reactions: rajasaba