Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුවනේ දැවැන්තයෝ-3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවනේ දැවැන්තයෝ-3

ගුවනේ දැවැන්තයෝ ලිපි පෙලේ අවසන් ලිපිය ඉදිරිපත් කරන්නයි මේ සැරසෙන්නේ.සාමාන්‍යයෙන් ගුවන් යානා විශාල පියාපත්,කඳක්,වල්ගයක් සහිත නිර්මාණය කිරීම එතරම් පුදුමයට පත්වන දෙයක් නොවන්නට පිලිවනි.නමුත් එතරම් විශාලව හෙලිකොප්ටර් නිර්මාණය කල හැකිද?අවසාන ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ලොව විශාලතම හෙලිකොප්ටර් යානා කිහිපයක් ගැන විස්තරයකි.

NH90 වර්ගයේ හෙලිකොප්ටරයක් Bracciano විලට(ඉතාලියේ) කඩා වැටෙන අයුරු

කොලොම්බියා හෙලිකොප්ටර් සමාගමේ හෙලිකොප්ටරයක් භාණ්ඩ කිහිපයක් ඔසවන්නට උත්සාහ කරමින්(ඇලස්කාව )

ගුවන් යානා මෙන් නොව හෙලිකොප්ටර් වල විශාලත්වය සම්බන්ධ සංග්‍රාමය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ආරම්භ විය.1950 දශකයේ පටන් විප්ලවකාරී හෙලිකොප්ටර් මොඩලයන් නිර්මාණය කිරීමට සෝවියට් දේශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ක්‍රියා කරන ලදි.හමුදාමය අවශ්‍යතා වෙනුවෙන් සේම සිවිල් අවශ්‍යතා සඳහාද අධික බරැති ද්‍රව්‍ය එසවීමේ අවශ්‍යතාවයන් පැනනැගුණි.එක්සත් ජනපදයේ බොයින් සමාගමේ චිනූක්(Boeing Chinook) හෙලිකොප්ටරය ඊට උදාහරණයකි.

1954 වසරේ පළවූ සඟරාවක තිබූ බොයින් සමාගමේ භ්‍රමක දෙකක් සහිත හෙලිකොප්ටරය.

චිනූක් යානයේ දියුණු කල සංස්කරණ ලොව පුරා රටවල භාවිතා කරයි.නූතන බොයින් චිනූක් හෙලිකොප්ටරයකට රාත්තල් 28,000ක බරක් එසවිය හැකිය.එය ටොන් 14ක බරකි.

බොයින් Boeing CH-47 Chinook යානා හමුදා සහ සිවිල් කටයුතුවලදී යොදාගන්නා අයුරු

සෝවියට් යෝධයා - MI-6

MI-6 හෙලිකොප්ටරය 1950 දශකයේ අග භාගයේ හඳුන්වා දුන්නකි.රුසියානු ගුවන් හමුදාව මෙය 2002 වසර තෙක් පාවිච්චියට ගෙන තිබේ.මෙම යානය තනි භ්රමකයකින් සමන්විත වූ අතර ඊට ටොන් 12ක බරක් ඔසවාගෙන යා හැකිවිය.

සෝවියට් නිෂ්පාදනයක් වූ MI-10 හෙලිකොප්ටරය, MI-6 යානයේ වැඩි දියුණු කිරීමකි.1960 දී හඳුන්වා දුන් මෙය තවමත් භාවිතයට ගැනේ.මෙහි විශේෂත්වය දැවැන්ත පාද හතරක් තිබීමයි.එම පාද කෙලවර රෝද සවිකර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය සතුවද සෝවියට් MI-10 යානයට නොදෙවෙනි දැවැන්ත හෙලිකොප්ටරයක්(Hughes XH-17) තිබිණි.නමුත් එය හඳුන්වා දී වසර කිහිපයකින් පසුව අතහැර දමන ලදි.(1950 දශකයේ මැද භාගයේදී)මෙහි භ්‍රමකයේ තටු අඩි 135ක් දිගින් යුක්ත වූ බවයි පැවසෙන්නේ.

මෙය 1960 දශකයේදී හඳුන්වා දුන් CH-54 Tarhe හෙලිකොප්ටරයකි.මෙවැනි යානා 105ක් එක්සත් ජනපදය විසින් නිපදවා තිබෙන අතර ඔවුන් ඒවා 1991 වසර තෙක් භාවිතා කර තිබේ.

CH-54 Tarhe හෙලිකොප්ටරයක් මගින් F-4 Phantom II ගුවන් යානයක් ඔසවාගෙන යන අයුරු පහත දැක්වේ.

මෙහි පෙන්වා තිබෙන්නේ සිරස්ව ගුවන් ගතවන ලොව පළමු මගී ගුවන් සේවය වෙනුවෙන් යොදාගත් හෙලිකොප්ටරයයි.මෙය 1962දී අතහැර දමන ලදි.

ලොව විශාලතම හෙලිකොප්ටරය - Mil V-12

මෙතෙක් කාලයකට ලොව නිපදවා ඇති විශාලතම හෙලිකොප්ටරය වන්නේ Mil V-12 යානයයි.එය සෝවියට් නිෂ්පාදනයකි.1968 දී මෙය පලමු සාර්ථක ගුවන් ගමන සිදුකර තිබේ.

Mil V-12 යානයේ විශාලත්වය අවබෝධ කරගැනීමට පහත රූපයම ප්‍රමාණවත් වේවි.

1969 අගෝස්තු මස 6 වෙනිදා Mil V-12 හෙලිකොප්ටරය මගින් කිලෝ ග්‍රෑම් 44205 බරක් මීටර් 2255ක් උසට ඔසවන ලදි.එම වාර්තාව බිඳ හෙළීමට තවමත් කිසිදු හෙලිකොප්ටරයකට හැකියාව ලැබී නැත.

දැනට භාවිතා කරන ලොව විශාලතම හෙලිකොප්ටරය - Mi-26

Mi-26 හෙලිකොප්ටරය සෝවියට් නිෂ්පාදනයකි.1983 දී හඳුන්වා දුන් එය තවමත් භාවිතා කරයි.මෙම Mi-26 යානයේ මගීන් 70ක් පමණ ගෙන යාහැකිය.

ඇමෙරිකානු CH-54 හෙලිකොප්ටරය සහ රුසියානු Mi-26 හෙලිකොප්ටරය සංසන්දනය කිරීම

රුසියානු Mi-12 සහ Mi-26 හෙලිකොප්ටර්

Mi-26 හෙලිකොප්ටරයකින් තවත් රුසියානු හෙලිකොප්ටරයක් වන Mi-10 යානයක් රැගෙන යන අයුරු.වම්පස දැක්වෙන්නේ ඇමෙරිකානු CH-54 හෙලිකොප්ටරයකි.

Mi-26 යානයේ ප්‍රධාන භ්‍රමකය සහ ගියර් පෙට්ටිය

ඇෆ්ගනිස්ථානයේදී ඇමෙරිකානු CH-54 යානයක් ඔසවාගෙන යන රුසියානු Mi-26 හෙලිකොප්ටරයක්.වම්පස:මුදා ගැනීමේ මෙහෙයුමක නිරතවන CH-54 යානයක්

2003 වසරේ ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුමක නිරතවන CH-54 යානයක්

අනාගතයේ එන හෙලිකොප්ටර්

රුසියානු ස්ටෙල්ත් වර්ගයේ හෙලිකොප්ටරය

Source:Darkroastedblend.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19395570, member: 547562"] [b]ගුවනේ දැවැන්තයෝ-3[/b] [CENTER][IMG]http://i.imgur.com/rXPiEiP.jpg[/IMG][/CENTER] [SIZE="3"]ගුවනේ දැවැන්තයෝ ලිපි පෙලේ අවසන් ලිපිය ඉදිරිපත් කරන්නයි මේ සැරසෙන්නේ.සාමාන්‍යයෙන් ගුවන් යානා විශාල පියාපත්,කඳක්,වල්ගයක් සහිත නිර්මාණය කිරීම එතරම් පුදුමයට පත්වන දෙයක් නොවන්නට පිලිවනි.නමුත් එතරම් විශාලව හෙලිකොප්ටර් නිර්මාණය කල හැකිද?අවසාන ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ලොව විශාලතම හෙලිකොප්ටර් යානා කිහිපයක් ගැන විස්තරයකි.[/SIZE] [CENTER][SIZE="3"]NH90 වර්ගයේ හෙලිකොප්ටරයක් Bracciano විලට(ඉතාලියේ) කඩා වැටෙන අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/TDYlXWG.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]කොලොම්බියා හෙලිකොප්ටර් සමාගමේ හෙලිකොප්ටරයක් භාණ්ඩ කිහිපයක් ඔසවන්නට උත්සාහ කරමින්(ඇලස්කාව )[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/lsmIYCu.jpg[/IMG][/CENTER] [SIZE="3"]ගුවන් යානා මෙන් නොව හෙලිකොප්ටර් වල විශාලත්වය සම්බන්ධ සංග්‍රාමය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ආරම්භ විය.1950 දශකයේ පටන් විප්ලවකාරී හෙලිකොප්ටර් මොඩලයන් නිර්මාණය කිරීමට සෝවියට් දේශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ක්‍රියා කරන ලදි.හමුදාමය අවශ්‍යතා වෙනුවෙන් සේම සිවිල් අවශ්‍යතා සඳහාද අධික බරැති ද්‍රව්‍ය එසවීමේ අවශ්‍යතාවයන් පැනනැගුණි.එක්සත් ජනපදයේ බොයින් සමාගමේ චිනූක්(Boeing Chinook) හෙලිකොප්ටරය ඊට උදාහරණයකි.[/SIZE] [SIZE="3"][CENTER]1954 වසරේ පළවූ සඟරාවක තිබූ බොයින් සමාගමේ භ්‍රමක දෙකක් සහිත හෙලිකොප්ටරය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/gmExAHv.jpg[/IMG][/CENTER] [SIZE="3"]චිනූක් යානයේ දියුණු කල සංස්කරණ ලොව පුරා රටවල භාවිතා කරයි.නූතන බොයින් චිනූක් හෙලිකොප්ටරයකට රාත්තල් 28,000ක බරක් එසවිය හැකිය.එය ටොන් 14ක බරකි. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Vy3GrVu.jpg[/IMG] [SIZE="3"]බොයින් Boeing CH-47 Chinook යානා හමුදා සහ සිවිල් කටයුතුවලදී යොදාගන්නා අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/05quk86.jpg[/IMG][/CENTER] [SIZE="4"][CENTER][B]සෝවියට් යෝධයා - MI-6[/B][/CENTER][/SIZE] [SIZE="3"]MI-6 හෙලිකොප්ටරය 1950 දශකයේ අග භාගයේ හඳුන්වා දුන්නකි.රුසියානු ගුවන් හමුදාව මෙය 2002 වසර තෙක් පාවිච්චියට ගෙන තිබේ.මෙම යානය තනි භ්රමකයකින් සමන්විත වූ අතර ඊට ටොන් 12ක බරක් ඔසවාගෙන යා හැකිවිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/TOBp3Uy.jpg[/IMG] [IMG]http://i.imgur.com/0SFpjX9.jpg[/IMG] [IMG]http://i.imgur.com/9yZrQXW.jpg[/IMG][/CENTER] [SIZE="3"]සෝවියට් නිෂ්පාදනයක් වූ MI-10 හෙලිකොප්ටරය, MI-6 යානයේ වැඩි දියුණු කිරීමකි.1960 දී හඳුන්වා දුන් මෙය තවමත් භාවිතයට ගැනේ.මෙහි විශේෂත්වය දැවැන්ත පාද හතරක් තිබීමයි.එම පාද කෙලවර රෝද සවිකර තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/WDkW1DE.jpg[/IMG] [IMG]http://i.imgur.com/QA4XRMU.jpg[/IMG] [IMG]http://i.imgur.com/MKkTVme.jpg[/IMG] [IMG]http://i.imgur.com/7Nx6zKS.jpg[/IMG] [IMG]http://i.imgur.com/jgy8dWW.jpg[/IMG][/CENTER] [SIZE="3"]ඇමෙරිකා එක්සත් ජනපදය සතුවද සෝවියට් MI-10 යානයට නොදෙවෙනි දැවැන්ත හෙලිකොප්ටරයක්(Hughes XH-17) තිබිණි.නමුත් එය හඳුන්වා දී වසර කිහිපයකින් පසුව අතහැර දමන ලදි.(1950 දශකයේ මැද භාගයේදී)මෙහි භ්‍රමකයේ තටු අඩි 135ක් දිගින් යුක්ත වූ බවයි පැවසෙන්නේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Sj4BZaf.jpg[/IMG] [IMG]http://i.imgur.com/QkxkWmz.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]මෙය 1960 දශකයේදී හඳුන්වා දුන් CH-54 Tarhe හෙලිකොප්ටරයකි.මෙවැනි යානා 105ක් එක්සත් ජනපදය විසින් නිපදවා තිබෙන අතර ඔවුන් ඒවා 1991 වසර තෙක් භාවිතා කර තිබේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/CsQ6nYX.jpg[/IMG] [IMG]http://i.imgur.com/7OmxBQd.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]CH-54 Tarhe හෙලිකොප්ටරයක් මගින් F-4 Phantom II ගුවන් යානයක් ඔසවාගෙන යන අයුරු පහත දැක්වේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/7zBPzxZ.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]මෙහි පෙන්වා තිබෙන්නේ සිරස්ව ගුවන් ගතවන ලොව පළමු මගී ගුවන් සේවය වෙනුවෙන් යොදාගත් හෙලිකොප්ටරයයි.මෙය 1962දී අතහැර දමන ලදි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/JV892tx.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]ලොව විශාලතම හෙලිකොප්ටරය - Mil V-12[/SIZE][/CENTER][/B] [SIZE="3"][CENTER]මෙතෙක් කාලයකට ලොව නිපදවා ඇති විශාලතම හෙලිකොප්ටරය වන්නේ Mil V-12 යානයයි.එය සෝවියට් නිෂ්පාදනයකි.1968 දී මෙය පලමු සාර්ථක ගුවන් ගමන සිදුකර තිබේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/TLHXCtJ.jpg[/IMG] [IMG]http://i.imgur.com/AgtqdZk.jpg[/IMG] [IMG]http://i.imgur.com/5sjBpGy.jpg[/IMG] [IMG]http://i.imgur.com/PCtxDqx.jpg[/IMG] [SIZE="3"]Mil V-12 යානයේ විශාලත්වය අවබෝධ කරගැනීමට පහත රූපයම ප්‍රමාණවත් වේවි.[/SIZE] [IMG]http://i.imgur.com/wTvWsly.jpg[/IMG][/CENTER] [SIZE="3"]1969 අගෝස්තු මස 6 වෙනිදා Mil V-12 හෙලිකොප්ටරය මගින් කිලෝ ග්‍රෑම් 44205 බරක් මීටර් 2255ක් උසට ඔසවන ලදි.එම වාර්තාව බිඳ හෙළීමට තවමත් කිසිදු හෙලිකොප්ටරයකට හැකියාව ලැබී නැත.[/SIZE] [B][CENTER][SIZE="4"]දැනට භාවිතා කරන ලොව විශාලතම හෙලිකොප්ටරය - Mi-26[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="3"]Mi-26 හෙලිකොප්ටරය සෝවියට් නිෂ්පාදනයකි.1983 දී හඳුන්වා දුන් එය තවමත් භාවිතා කරයි.මෙම Mi-26 යානයේ මගීන් 70ක් පමණ ගෙන යාහැකිය.[/SIZE] [IMG]http://i.imgur.com/hJuEIJi.jpg[/IMG] [IMG]http://i.imgur.com/zWiJXNN.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]ඇමෙරිකානු CH-54 හෙලිකොප්ටරය සහ රුසියානු Mi-26 හෙලිකොප්ටරය සංසන්දනය කිරීම[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/6svAXZT.jpg[/IMG] [SIZE="3"]රුසියානු Mi-12 සහ Mi-26 හෙලිකොප්ටර්[/SIZE][/CENTER] [CENTER][IMG]http://i.imgur.com/KxXosiI.jpg[/IMG] [SIZE="3"]Mi-26 හෙලිකොප්ටරයකින් තවත් රුසියානු හෙලිකොප්ටරයක් වන Mi-10 යානයක් රැගෙන යන අයුරු.වම්පස දැක්වෙන්නේ ඇමෙරිකානු CH-54 හෙලිකොප්ටරයකි.[/SIZE] [IMG]http://i.imgur.com/3uClrtO.jpg[/IMG] [SIZE="3"]Mi-26 යානයේ ප්‍රධාන භ්‍රමකය සහ ගියර් පෙට්ටිය[/SIZE] [IMG]http://i.imgur.com/mt18B5O.jpg[/IMG] [SIZE="3"]ඇෆ්ගනිස්ථානයේදී ඇමෙරිකානු CH-54 යානයක් ඔසවාගෙන යන රුසියානු Mi-26 හෙලිකොප්ටරයක්.වම්පස:මුදා ගැනීමේ මෙහෙයුමක නිරතවන CH-54 යානයක්[/SIZE] [IMG]http://i.imgur.com/BkkH58B.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]2003 වසරේ ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුමක නිරතවන CH-54 යානයක්[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Wg02ytu.jpg[/IMG] [SIZE="3"][B]අනාගතයේ එන හෙලිකොප්ටර්[/B][/SIZE] [IMG]http://i.imgur.com/ABHIxv2.jpg[/IMG] [SIZE="3"]රුසියානු ස්ටෙල්ත් වර්ගයේ හෙලිකොප්ටරය[/SIZE] [IMG]http://i.imgur.com/kzLaols.jpg[/IMG][/CENTER] Source:[URL="http://www.darkroastedblend.com/"]Darkroastedblend.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom