ගූගල් කාරයො මට වැඩිපුර 3TB ගාණෙ හැම එකටම දීලා වේසියේ 😎😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,026
    2
    15,771
    113
    අමෝ අමෝ. එ‍් දවස්වල SheerID දාල හදා ගත්ත Gemini Pro 1 year free plan ටික දෙයියො දෙනවා වගේ දෙන්නෙ.

    හැම account එකේම තිබ්බ 2TB limit එක 5TB කරලා. කැරිම සැප තමා.

    Screenshot-2026-04-03-01-43-24-958-com-google-android-apps-docs.jpg

    Screenshot-2026-04-03-01-43-39-700-com-google-android-apps-docs.jpg


    Screenshot-2026-04-03-01-44-56-072-com-google-android-googlequicksearchbox.jpg
     

    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    මම නම් කැමති synology දාලා ෆයිල්ස් ටික ලෝකල් තියාගන්නවට
     
    • Sad
    Reactions: SomiBoyz

    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    i3 8th/9th gen ekakata True nas gahala wade karana eka Power cost wadida
    NAS wala api balanna one idle time eke draw karana power eka kochcharada kiyala machan. NAS 24 hours run wena nisa idle time eke adina power eka vadagath.

    i3-9100 NAS system ekak around 75W idle time eke adinawa (drives ekka)
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    උඹ සාමාන්ය දෙයක් ශෙයාර් කරද්දිත් කුණුහරුප කියනවාද?