ගූගල් චැට්බොට් බාර්ඩ් පුම්ක දෙයි

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ගූගල් චැට්බොට් බාර්ඩ් සිය ප්‍රතම ඩෙමෝ හි වැරදි පිලිතුරක් ඩීම හේතුවෙන් ගූගල් සමාගමේ කොටස් පහත වැටේ

    On Monday, Google announced its AI chatbot Bard — a rival to OpenAI’s ChatGPT that’s due to become “more widely available to the public in the coming weeks.” But the bot isn’t off to a great start, with experts noting that Bard made a factual error in its very first demo.
    A GIF shared by Google shows Bard answering the question: “What new discoveries from the James Webb Space Telescope can I tell my 9 year old about?” Bard offers three bullet points in return, including one that states that the telescope “took the very first pictures of a planet outside of our own solar system.”
    However, a number of astronomers on Twitter pointed out that this is incorrect and that the first image of an exoplanet was taken in 2004 — as stated here on NASA’s website.
    “Not to be a ~well, actually~ jerk, and I’m sure Bard will be impressive, but for the record: JWST did not take ‘the very first image of a planet outside our solar system,’” tweeted astrophysicist Grant Tremblay.
    Bruce Macintosh, director of University of California Observatories at UC Santa Cruz, also pointed out the mistake. “Speaking as someone who imaged an exoplanet 14 years before JWST was launched, it feels like you should find a better example?” he tweeted.

    1675950084057.png
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094
    113
    පව් නේද බන් ඕකෙ වැඩ කරපු dev ලා කුණු කතා අහනවා ඇති :(
    QA ලට ගුගල් එක වටේ එලව එලව ලැට් බාල්දි වලින් ගහනවා ඇති තොපි හරියට ටෙස්ට් කරේ නැද්ද මේක කියලා 🥶
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    100 බිලියන් ඩොලර්ස් වලට කෙලවගන්න දවසක්වත් ගියේ නෑ 🤣
    ඕපන්ඒඅයි වලට ගහන්න ලැම්ඩා ඉක්මනට දාලා පුපේ ඇරගත්තා.
    නඩෙල්ලා කාරයා bing එකට ChatGPT අමුනපු එකට බයවෙලා සුන්දර් පිචායි බිලියන ගාණක් දිය කරගත්තා
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් ෂේප් එකේ bing එකට මාරු වෙලා බලන්න ඕනෙ. කොහොමත් මට google එපා වෙලා හිටියෙ :lol: