ගූගල් මැප් ගැන දන්නවද?

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ගූගල් මැප් ගැන දන්නවද?

    මචන්ලා ඔන්න අයෙත් දෙයක් අරන් ආවා
    මේකට මුලින්ම ගූගල් මැප් යන්න ඕනේ
    http://maps.google.com/

    45° 7’25.87″N 123° 6’48.97″W

    ඔන්න ඔය දේ කොපි පේස්ට් පාරක් දල සර්ච් කරන්න
    කොළ පාට ඊතලයක් පෙනෙයි එතන සටලයිට් මැප් එකෙන් බලල මට කියන්න

    ඊට පස්සේ මේකත් දල බලන්න

    -21.200817,-159.798444


    දැන්
    21°11’4.44″N 106° 3’34.81″E

    :lol::lol::lol::lol:

    දැන් ගුගල් ට්‍රාන්ස්ලටේ යන්න එට පස්සේ
    http://translate.google.com
    german to english
    දාලා


    pv zk pv pv zk pv zk kz zk pv pv pv zk pv zk zk pzk pzk pvzkpkzvpvzk kkkkkk bsch
    මේක ට්‍රාන්ස්ලේට් කරන්න
    ඊට පස්සේ speaker බටන් එක click කරලා සද්දේ අහන්න

     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    BUMP!!!-!!!PMUB
    thumbs_up.gif
    Patta!
    thumbs_up.gif

    REP 7+
     
    • Like
    Reactions: penguinruwan