ගූගල් analytics (GA) හෙල්ප් ...

AJ McLean

Member
Aug 12, 2016
213
13
0
US
ගූගල් analytics (GA) හෙල්ප් ...

Cross domain වලට goals and funnels සෙට් කරන්න දන්න අය ඉන්නවද...
Ex..
home page-> www.ikman.lk
results page->www.results.ikman.lk/Results.do?lang=en

මේකට Goal funnel flow එකක් සෙට් කරගන්න කියල දෙන්න පුලුවන්ද...
RegEx දාලත් try කළා , හරි ගියේ නෑ.
 
Last edited: