මේකෙන් දැන් කිසි දෙයක් හරියට search කරන්න බැහැ. මෙලෝ රහක් නැති results පෙන්නන්නේ. ගූගල් වෙනුවට හොඳ ආදේශකයක් කියන්න බලමු. duckduckgo , brave , bing , baidu , yahoo සහා askjeeves already ට්‍රය් කරලා තියෙනවා