ගූඩ් මොර්නින්ග් චිල්ඩ්රන්

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ගූඩ් මොර්නින්ග් චිල්ඩ්රන්

ගූඩ් මොර්නින්ග් චිල්ඩ්රන්:D:D:D:D

අද දවසේ පොඩි විශේශයක් තියේනවා නේද... ලොකු දෙයක් නෙමේ.
අද 2010.10.10

happy_life.jpg

ඔයාලා තමන් කැමති වදනක් තියෙනවනම් (ඒ කියන්නේ රුවන් වැකි) මේතන දාන්න... සින්හලෙන්ම දාමු...
11.gif
11.gif
 
Last edited:

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ජීවිතය වීණාවක් වයනවා වැනි ය. ඒය පිරිසක් ඉදිරියේ ප්‍රසිදියේ වාදනය කරතත්, ඒ සදහා පුහුණුව ලද යුත්තේ තනිව ම අප්‍රසිධියේය..

-සැමුවෙල් බට්ලර්-
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹට මේක 10.10ට දාන්න තිබ්බේ.. මේක දානකන් මට ඒ වගක් මතක් උනේ නෑනේ
     
    • Like
    Reactions: BLACK MONEY

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    Don't try to be better than someone else , Just try to be better than yourself........
    amunala karala sinhalen danna kiyala thiyeddi english valinma demme meka mean eka lesatatama therun ganna puluvan english valin hindai............:yes::yes::yes:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    Don't try to be better than someone else , Just try to be better than yourself........
    amunala karala sinhalen danna kiyala thiyeddi english valinma demme meka mean eka lesatatama therun ganna puluvan english valin hindai............:yes::yes::yes:
    11.gif

    එල එල තැන්ක්ස් මචන්.... මාර වදන තමා ඒක.. සිරා