ගූන්පී ගූ ගියා චේවීපී චූ ගියා

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    රට වැටෙන්නෙ නෑ. ආන්ඩුව වැටෙයි :devilish:
    රටවට්ටල හරි ආණ්ඩුව වට්ටන්න උබලට ඕන මොන රොඩී කුලවල එවුන් බන් උබලා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    රටවට්ටල හරි ආණ්ඩුව වට්ටන්න උබලට ඕන මොන රොඩී කුලවල එවුන් බන් උබලා

    අපි කියන්නේ මේක විකුනනවානම් එක රටකට විකුනලා දාපල්ලා කියලා. නැත්තන් මේක ඇතුලේ යන්නත් වීසාගන්න වෙනවා. ඒකත් දුන්නොත් තමා.පේනවනේ ෆෝර්ට් සිටි එක. :lol:

     
    • Haha
    Reactions: topkollek

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    රටවට්ටල හරි ආණ්ඩුව වට්ටන්න උබලට ඕන මොන රොඩී කුලවල එවුන් බන් උබලා
    මිනිස්සුන්ට සෙවල නන්දයව මතක තියන කාලෙක ආයෙත් පොහොට්ටු දිනන්නෙ නැහැ , බ්යි ගාය හොදවෙලා තියෙන්නෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    ඇති යාන්තම් 2021 ඉවර වෙනකම් ගොඩ. අපිට දැන් සැනසීමෙන් කාලයක් ඉන්න පුළුවන්. කැරි ජෙප්පො කිව්වෙ අද හෙට බංකලොත් කියලා.
     
    • Haha
    Reactions: Heshan Daminda

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    අපි කියන්නේ මේක විකුනනවානම් එක රටකට විකුනලා දාපල්ලා කියලා. නැත්තන් මේක ඇතුලේ යන්නත් වීසාගන්න වෙනවා. ඒකත් දුන්නොත් තමා.පේනවනේ ෆෝර්ට් සිටි එක. :lol:

    Las Vegas valath ඔහොම තමයි
    Redarea valath ඔහොම තමයි
    Nodannava නෙමෙයි නේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    1.5 billion චීනෙන් swap එක. banlgadesh එක්ක කරපු swap එක හොද වෙලාවට මාස තුනක් දික් කරල දුන්න ගෙවන්න.
    හිගාකකා තව පොර talk දෙනව.

    1.5 eka Chinese currency kiyala koheda thibuna.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    270062503_710427019937671_8989890006964727602_n.jpg