Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගූ ඇන් පී බක තපස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරාජිත රාජිතගේ කිබුල් නාඩගම පිලිබදව සිංහලේ සංවිදානය 2019-11-11 වන දින අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණිලි කර සිටින ලදී .

පැමිණිල්ල ශනි අබේසේකර වෙත් සිදු කල අතර එම පැමිණිල්ල මගින් අපරාධකරුවන් සැගවීම අපරාධකරුවන් ආරක්ෂා කිරීම සහ සාක්ෂි වසන් කිරීම සම්බන්දයෙන් හා ශානි අබේසේකර විසින් අදාළ අපරාධමය වැරැද්ද සගවන බවටත් අප විසින් චෝදනා කර සිටින ලදී .

ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ස්ථාන මාරුවක් ලැබුණු පසු කිබුල් පරිෂණය ආරම්භ කල අතර දින දෙකක් පුරාවට පැමිණිල්ලට අදාළ වැඩිදුර ප්රකාශ සටහන් කරන ලදී .වැඩි දුර ප්රකාශ වලදී ශානි මෙම පැමිණිල්ල යටගසා තබමින් සිදුකල අපරාදය පිලිබදව සම්පුර්ණ පැහැදිලි කිරීමක් සිදු කලද අද දින අධිකරණයට කරුණු වාර්තා කල අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඒ පිලිබදව කිසිදු සටහනක් මහේස්ත්රාත්වරයා වෙත් යොමු නොකිරීමට වගබලා ගැනීම පුදුම සහගතය . තමන්ගේ සනුහරේ උන් රකින වැඩවසම් ගෝත්රික තියරියක් cid ය තුල තවමත් ක්රියාත්මකවීම ඉතා කනගාටුදායක තත්වයකි .

නව රජයටද පරීක්ෂණ ඉක්මන් කිරීම සම්බන්ධයෙන් කිසිදු අවශ්යතාවයක් නොමැති අතර තවදුරටත් අපරාදේ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අයාලේ යන තත්වයකට පත්ව ඇති බව නම් කිව යුතුමය .2019-11-27 දින වනවිටත් මාද්ය සාකච්චාවට අදාළ සම්පුර්ණ video පටය නඩු භාණ්ඩයක් ලෙස මා විසින් භාර දුන් අතර භාරගත් බවට ලේඛනය මෙහි සදහන් වේ .

කිසිදු සැකකරුවෙකු පැමිණිල්ලෙන් පසු දින 21 ක් ගතවී තිබුනද මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර දෙවෙනි වරටත් කිබුල රාජිත එකම වරද දිගින් දිගටම සිදුකරමින් ඇත.

කෙසේ වෙතත් අද දින රාජිත සේනාරත්න නැවතත් ජනමාද්ය අමතමින් කල පිස්තෝල කතාවෙන් වැඩි දුරටත් හෙළිදරවු කරගත හැකි අපරාධ කරුනු ගණනාවක් ස්විස්තර්ලන්ත තානාධිපති කාර්යාල නිලධාරිනිය සම්බන්දයෙන්ද හෙළිදරවු කළා .

දත් ගැලවීමට අමතරව සුදු වෑන් , රත්තරන් සංචිත , යුරෝ කිබුලන්ට අමතරව කට ඇතුලට ඔබන පිස්තෝල පිළිබද විශේෂඥයකු වන රාජිත සේනාරත්න පිළිබදව අප සුපුරුදු පරිදි අපරාධ පරික්ෂණ දෙපාර්තුමෙන්තුවටත් පොලිස්පතිතුමාටත් පැමිනිලි කිරීමට බලාපොරොත්තුවෙනවා .

රාජිත සේනාරත්න අතීතයේ සිට සුදු බළලුන් කහ බළලුන් සමග ආශ්රය කිරීම හේතුවෙන් අපරාධ ජවනිකා වලට අදාල සිද්දීන් වල පිටපත් අලුතින් සැකසීමට අවශ්ය නොවන පුද්ගලයකු ලෙසත් කහ සුදු බළලුන්ට සම්බන්ධ අපාරධයේම කොටසක් බවත් ප්රසිද්දියට පත් අයෙකි .

ප්රදීප් සංජිව පෙරේරා

සිංහලේ සංවිදානයේ

ජාතික සංවිදායක

Cnews

[QUOTE="Idias, post: 24989694, member: 556682"] පරාජිත රාජිතගේ කිබුල් නාඩගම පිලිබදව සිංහලේ සංවිදානය 2019-11-11 වන දින අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණිලි කර සිටින ලදී . පැමිණිල්ල ශනි අබේසේකර වෙත් සිදු කල අතර එම පැමිණිල්ල මගින් අපරාධකරුවන් සැගවීම අපරාධකරුවන් ආරක්ෂා කිරීම සහ සාක්ෂි වසන් කිරීම සම්බන්දයෙන් හා ශානි අබේසේකර විසින් අදාළ අපරාධමය වැරැද්ද සගවන බවටත් අප විසින් චෝදනා කර සිටින ලදී . ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ස්ථාන මාරුවක් ලැබුණු පසු කිබුල් පරිෂණය ආරම්භ කල අතර දින දෙකක් පුරාවට පැමිණිල්ලට අදාළ වැඩිදුර ප්රකාශ සටහන් කරන ලදී .වැඩි දුර ප්රකාශ වලදී ශානි මෙම පැමිණිල්ල යටගසා තබමින් සිදුකල අපරාදය පිලිබදව සම්පුර්ණ පැහැදිලි කිරීමක් සිදු කලද අද දින අධිකරණයට කරුණු වාර්තා කල අපරාධ පරීක්ෂණ [SIZE=3]දෙපාර්තුමේන්තුව ඒ පිලිබදව කිසිදු සටහනක් මහේස්ත්රාත්වරයා වෙත් යොමු නොකිරීමට වගබලා ගැනීම පුදුම සහගතය . තමන්ගේ සනුහරේ උන් රකින වැඩවසම් ගෝත්රික තියරියක් cid ය තුල තවමත් ක්රියාත්මකවීම ඉතා කනගාටුදායක තත්වයකි .[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]නව රජයටද පරීක්ෂණ ඉක්මන් කිරීම සම්බන්ධයෙන් කිසිදු අවශ්යතාවයක් නොමැති අතර තවදුරටත් අපරාදේ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අයාලේ යන තත්වයකට පත්ව ඇති බව නම් කිව යුතුමය .2019-11-27 දින වනවිටත් මාද්ය සාකච්චාවට අදාළ සම්පුර්ණ video පටය නඩු භාණ්ඩයක් ලෙස මා විසින් භාර දුන් අතර භාරගත් බවට ලේඛනය මෙහි සදහන් වේ .[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]කිසිදු සැකකරුවෙකු පැමිණිල්ලෙන් පසු දින 21 ක් ගතවී තිබුනද මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර දෙවෙනි වරටත් කිබුල රාජිත එකම වරද දිගින් දිගටම සිදුකරමින් ඇත.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]කෙසේ වෙතත් අද දින රාජිත සේනාරත්න නැවතත් ජනමාද්ය අමතමින් කල පිස්තෝල කතාවෙන් වැඩි දුරටත් හෙළිදරවු කරගත හැකි අපරාධ කරුනු ගණනාවක් ස්විස්තර්ලන්ත තානාධිපති කාර්යාල නිලධාරිනිය සම්බන්දයෙන්ද හෙළිදරවු කළා .[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]දත් ගැලවීමට අමතරව සුදු වෑන් , රත්තරන් සංචිත , යුරෝ කිබුලන්ට අමතරව කට ඇතුලට ඔබන පිස්තෝල පිළිබද විශේෂඥයකු වන රාජිත සේනාරත්න පිළිබදව අප සුපුරුදු පරිදි අපරාධ පරික්ෂණ දෙපාර්තුමෙන්තුවටත් පොලිස්පතිතුමාටත් පැමිනිලි කිරීමට බලාපොරොත්තුවෙනවා .[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]රාජිත සේනාරත්න අතීතයේ සිට සුදු බළලුන් කහ බළලුන් සමග ආශ්රය කිරීම හේතුවෙන් අපරාධ ජවනිකා වලට අදාල සිද්දීන් වල පිටපත් අලුතින් සැකසීමට අවශ්ය නොවන පුද්ගලයකු ලෙසත් කහ සුදු බළලුන්ට සම්බන්ධ අපාරධයේම කොටසක් බවත් ප්රසිද්දියට පත් අයෙකි .[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ප්රදීප් සංජිව පෙරේරා සිංහලේ සංවිදානයේ ජාතික සංවිදායක[/SIZE] Cnews [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom