ගූ චන්ඩි ටිකකට ගේමක් දුන්නා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    hema comment ekatama reply karana mu, uniform eka ahana comment tika skip karana.
    kiyala katha aththa wenna athi, eth uniform eka kiyanna ai baya??
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Ane bun elakiri post ekakata baya wela hangila jiwath wenna oneda bun

    Rathupaswala sonnayo set eka gu gihin 30000k deela duwala aya meke post ekak dakka kiyala muta gahanna yanne Kohomada bun

    Think logically :lol:
    na bun man hituwe mo
    e patte police karaya kiyala
    ehema sadda damma
    balapeem kara kiyala
    prasiddiye kiwwama
    unta parawal kapenawa.
    eka eka pathi walata.
    ekai kiwwe.
    hari karadarai
    police commission eka ekka
    minissunta rassawa karanna
     
    • Like
    Reactions: dilanexe

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    na bun man hituwe mo
    e patte police karaya kiyala
    ehema sadda damma
    balapeem kara kiyala
    prasiddiye kiwwama
    unta parawal kapenawa.
    eka eka pathi walata.
    ekai kiwwe.
    hari karadarai
    police commission eka ekka
    minissunta rassawa karanna
    නෑ උඹ හරි. මම මගේ වාහනෙ හොරෙන් අරගෙන ඇවිල්ලා එහෙම තිබ්බනම්. අනික මම කම්බියේ යන වෙලාවක එහෙමනම්. නමුත් මෙතන සම්පූර්ණයෙන්ම මම කරපු දේ නීත්‍යානුකූලව කලා. පොලිස් කොස්තාපල් පැහැදිලිව කිව්වා මම ඔයාට පැමිණිලි කරන්න කියලා කියන්නේ නැහැ. කියලා

    සුවර් එකටම 2000න පස්සේ සෙට් එකක්...
    2000 පස්සේ සෙට් එකක් නෙමෙයි මචං. සම්පූර්ණම ජෙනරේෂන් Y set එකක්. ඩිමෝ බට් එකේ ආපු කොල්ලනම් දෙදාහෙන්පස්සේ වගේ
    ------ Post added on Jun 15, 2024 at 8:49 PM

    නීතිය අතට ගන්න එවුන්ට අනිවාර්යයෙන් පාඩමක් උගන්වන්න ඕන :yes:
    සිරාවටම මචං
    ------ Post added on Jun 15, 2024 at 8:50 PM

    battage eka male kada gatta kiyal daanna tibbe, tawa laksayak vitara ganna
    ඌ එහෙම දෙයක් කිව්වනම් මෝටර් සයිකලේ හරහට දාපු එකාට අඹ සරණයි
    ------ Post added on Jun 15, 2024 at 8:51 PM

    battage eka male kada gatta kiyal daanna tibbe, tawa laksayak vitara ganna
    ඌ එහෙම දෙයක් කිව්වනම් මෝටර් සයිකලේ හරහට දාපු එකාට අඹ සරණයි. රංචු ගැසී මංකොල්ලකෑම කියලා වදින්නෙ
    ------ Post added on Jun 15, 2024 at 8:51 PM
     
    • Like
    Reactions: snm1990 and ela

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    නෑ උඹ හරි. මම මගේ වාහනෙ හොරෙන් අරගෙන ඇවිල්ලා එහෙම තිබ්බනම්. අනික මම කම්බියේ යන වෙලාවක එහෙමනම්. නමුත් මෙතන සම්පූර්ණයෙන්ම මම කරපු දේ නීත්‍යානුකූලව කලා. පොලිස් කොස්තාපල් පැහැදිලිව කිව්වා මම ඔයාට පැමිණිලි කරන්න කියලා කියන්නේ නැහැ. කියලා
    anna ekai
    state service
    indapu nathi ayata
    therenne naha ooka.