ගූ බය නැත්තන් මේ IQ test එක කරපන් ගුපියො

dilann

Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    Goo baya nettan karala pennapan anthar pontha
    ආතල් එකට කරා බලන්න.. 130 පන්නන්න අමාරුයි නේද.

    Xwtx1Mn.jpg
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    කරාට නම් කමක් නැ.

    නමුත් ඔහොම නම් ඇත්තටම IQ චෙක් කරන්න බැ. මනෝ වෛද්‍යවරයකු ළඟදි අදාල පරික්ෂණය කරන්න ඕනා. එකට අනන්‍ය ක්‍රමයක් තියනවා.අනික පරික්ෂණ දෙකක් අතර තිබිය යුතු අවම කාල පරතයකුත් තියනවා.

    ඒ නිසා online iq පරික්ෂණ හො ඔය ප්‍රශ්නයක් දාලා මෙකෙන් iq බලමු කියලා එන පරික්ෂන වලදි රිසල්ට් අඩු උනාට වොරි වෙන්න එපා. තමන්ට හරියටම චෙක් කරගන්න මම කියපු විදිහට කරන්න.
    online එකයි ඩොකාගෙයි වෙනස මොකක්ද?
    ඩොකා එක එක්කෙනාට හරියන්න වෙනම එකක් හදලා දෙනවද

    1693177874331.png

    මං අර shape pattern හොයන ටික skip කරා. වැඩක් කරන ගමන් ඉන්නේ
     
    Last edited:
    • Like
    Reactions: ttj and Rontmir

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    කරාට නම් කමක් නැ.

    නමුත් ඔහොම නම් ඇත්තටම IQ චෙක් කරන්න බැ. මනෝ වෛද්‍යවරයකු ළඟදි අදාල පරික්ෂණය කරන්න ඕනා. එකට අනන්‍ය ක්‍රමයක් තියනවා.අනික පරික්ෂණ දෙකක් අතර තිබිය යුතු අවම කාල පරතයකුත් තියනවා.

    ඒ නිසා online iq පරික්ෂණ හො ඔය ප්‍රශ්නයක් දාලා මෙකෙන් iq බලමු කියලා එන පරික්ෂන වලදි රිසල්ට් අඩු උනාට වොරි වෙන්න එපා. තමන්ට හරියටම චෙක් කරගන්න මම කියපු විදිහට කරන්න.
    IQ විතරක් දැන් බලන්නේ නෑ නේ. මේ ටිකත් බලනවා නෙ

    1) Intelligence Quotient (IQ) 2) Emotional Quotient (EQ) 3) Social Quotient (SQ) 4) Adversity Quotient (AQ)

    ශිෂ්ශ්‍යත්වේ IQ ටෙස්ට් එකක්ද නැත්තං ඔය ඔක්කොම එකතු කරපු එකක් විදියටද ගන්නේ කියල දන්නවාද?