ගූ රාජ් පින්නයා චැනල් එක හන්ගන්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රාජපක්ෂල වගේම පොන්නයෙක්..ගූ පොන්නය ඉල්ලන් කෑවේ..ඕකුන්ට මේ රටේ ඉන්න දෙන්න හොඳ නෑ කාලකන්නි හැත්ත.සල්ලි වලට අම්මව වුනත් විකුණයි ඕකා🤣🤣
    ලොල් මරු ප්‍රජාත්‍රන්ත්‍රවාදෙ උබල හද්ද මෝඩ රැලක් බන්, මනුස්සයෙක්ට තමන් දරන මතයක් කියන්ඩ බැරිනම් මොන පකක්ද???? උබලට විතරක් නෙමේ අයිතිය තියෙන්නෙ ඒක හොදට තේරුම් ගන්ඩ වෙනව..
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලොල් මරු ප්‍රජාත්‍රන්ත්‍රවාදෙ උබල හද්ද මෝඩ රැලක් බන්, මනුස්සයෙක්ට තමන් දරන මතයක් කියන්ඩ බැරිනම් මොන පකක්ද???? උබලට විතරක් නෙමේ අයිතිය තියෙන්නෙ ඒක හොදට තේරුම් ගන්ඩ වෙනව..
    අව්ලක් නැහැ අදහසක් කියන්න පුළුවන්. එකඟයි! හැබැයි හැංගිලා ඉන්න එක නම් පොඩ්ඩක් අව්ල් වගේ නේ බන්?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අව්ලක් නැහැ අදහසක් කියන්න පුළුවන්. එකඟයි! හැබැයි හැංගිලා ඉන්න එක නම් පොඩ්ඩක් අව්ල් වගේ නේ බන්?
    ඌ හැoගිලා නැනෙ මම දැක්ක ඊයෙ කිරියෙ එකෙක් උගෙ පෝස්ට් එකක් ශෙයා කරල තිබ්බ, හැoගෙන්ඩ දෙයක් නැනෙ ඌට මොකෑ දුශන චෝදනා නැනෙ, කඩේ යාම චෝදනාවල් නෙමේ ඕනක කෙනෙක්ට කැමති කෙනෙක්ට කඩේ බැරිනම් සුපර්මාර්කට් යන්ඩ හරි අයිතිය තියෙනව,ඔය අරගල සින් එකේ උන්ට අන්මත ඉවසීමේ නොහැකියාව දැඩ්ව පේනව,
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Copied from FB:

    Way to UNSUBSCRIBE Iraj on Youtube ( His Channel link is Private Now )
    01. Search for one of his songs on YouTube
    02. Play the video for and pause it ( So this won’t be counted as a YouTube view)
    03. You can see the Subscribe button there.
    Eg:- Giniyam Ra - https://youtu.be/JB3rC3nAyTk

    Youtube හි Iraj UNSUBSCRIBE කිරීමට මාර්ගය (ඔහුගේ නාලිකාව දැන් පුද්ගලිකයි)
    01. යූ ටියුබ් හි ඔහුගේ එක් ගීතයක් සොයන්න
    02. වීඩියෝව වාදනය කර එය Pause කරන්න (එබැවින් මෙය YouTube දසුනක් ලෙස ගණන් නොගනු ඇත)
    03. ඔබට එහි Unsubscribe බොත්තම දැක ගත හැක. උදා:- https://youtu.be/JB3rC3nAyTk

    View attachment 166526
    මෙක මුල ට ම දැම්මා නම් හරි
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඌ හැoගිලා නැනෙ මම දැක්ක ඊයෙ කිරියෙ එකෙක් උගෙ පෝස්ට් එකක් ශෙයා කරල තිබ්බ, හැoගෙන්ඩ දෙයක් නැනෙ ඌට මොකෑ දුශන චෝදනා නැනෙ, කඩේ යාම චෝදනාවල් නෙමේ ඕනක කෙනෙක්ට කැමති කෙනෙක්ට කඩේ බැරිනම් සුපර්මාර්කට් යන්ඩ හරි අයිතිය තියෙනව,ඔය අරගල සින් එකේ උන්ට අන්මත ඉවසීමේ නොහැකියාව දැඩ්ව පේනව,
    දැන් චැනල් එක නැහැනේ බන්. අරගල කරන උන් ලස්සනට පාරට ඇවිත් අරගල කරනවා. මුන් ඉතින් පාරට එන්නේ නැහැනේ.
    පොඩ්ඩක් එතකොට අව්ල් වගේනේ.
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මේවනම් ගොන් ජෝක්, රාජපක්ශල ඕන කියන්ඩ 5000ක් දෙන්ඩ ඕන කමක් නැ බන්, හෙට එන්ඩ කිවොත් දස දාස් ගානක් කොළඹ එනව

    Boru kiyanna epa. Dan nam rajapakshalata kattiya godk adui. Math pohottu amathi kenek gawa weda karanne. Eth wedari deta weradi kiyapan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Boru kiyanna epa. Dan nam rajapakshalata kattiya godk adui. Math pohottu amathi kenek gawa weda karanne. Eth wedari deta weradi kiyapan.
    ඒ උබල හිතාගෙන ඉන්න ව්දිහනේ, මහින්ද එන්ඩ කිවොත් එන්ඩ දස දාස් ගානක් ඉන්නව බන්,
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඒ උබල හිතාගෙන ඉන්න ව්දිහනේ, මහින්ද එන්ඩ කිවොත් එන්ඩ දස දාස් ගානක් ඉන්නව බන්,
    Ow habai sulu pirisak.. amathi kenek set wena eka hodai .. habai anith minissu pagala dala API sape Inna eke therumak nah. Yanna apayawal Hoya ganna wenawa. Kohoma kade yanna EPA. Weradi deta weradi kiyapan