ගූ විමල්ගේ රෙද්ද පල්ලෙන් ගලන දේශප්‍රේමය

Dec 28, 2014
763
95
0
ගූ විමල්ගේ රෙද්ද පල්ලෙන් ගලන දේශප්‍රේමය

10460540_600316726769487_2716193073485515624_n.jpg

මේ කන්නේ ලබුකිරිබත් වෙන්න ඇති නේද. බය්යෝ ටික කාපන් මු මේවා කාල රෙන ගූ.. සුද්දන්ගේ රටවල් වලට බැන බැන ඒවායේම රිංග රිංග පුක දෙන ගූ විමල.. ඇයියන්න තිබ්බේ නැද්ද වෙන රටකට ඉරාකය වගේ.. බය්යෝ ඉතින් පුක දීගෙන යන්නේ මුගේ රෙද්ද පල්ලෙන් බේරෙන දේශප්‍රේමී ගූ කන්නනේ.. මේ එතකොට ඇදගෙන ඉන්නේ කාගේ කොට් එකද දන්නේ නෑ. ඔසාමා බින් ලාඩන් ගේද
:lol::lol::lol:
 
  • Like
Reactions: Shadow.Walker

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
:D ආන්න හරි.. ඕකුන්ව අවුස්සල ගනිං :D නැත්තං එලකිරියත් පාලුවට යනව කිසි ගතියක් නෑ :)
 
Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    පවු බං විමලෙ උඩ දාන් ඉන්න ඇට නැති බයියො දන්නෙ නෑ උගෙ ගෑනි උෟට වඩා වැඩිමල් කියල කියාගන්න බැරි කොන්ද පන නෑති සෙවලයෙක් කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ටොයියො රැල බයවෙලා :lol:
    රැලි දෙකයි තිබ්බෙ :yes:
    හිටo තුන්වෙනි රැලිය තියනකන් :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: chathu05

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ටොයියො රැල බයවෙලා :lol:
    රැලි දෙකයි තිබ්බෙ :yes:
    හිටo තුන්වෙනි රැලිය තියනකන් :lol::lol:

    භය වෙන්නැතුවයැ දේශප්‍රේමියො වැලිවේරියෙ හලාවත කටුනායක කල දේවල් වලට..
    කෝ ලසන්තල තාම නැඟිට්ටද ?
    මහරජාට දුක පීගෙන ඉන්න උන් ඇරෙන්න අනික් හැමෝම භයයි තමා ඒකාධිපතියෙක් රජවෙනවට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    භය වෙන්නැතුවයැ දේශප්‍රේමියො වැලිවේරියෙ හලාවත කටුනායක කල දේවල් වලට..
    කෝ ලසන්තල තාම නැඟිට්ටද ?
    මහරජාට දුක පීගෙන ඉන්න උන් ඇරෙන්න අනික් හැමෝම භයයි තමා ඒකාධිපතියෙක් රජවෙනවට.
    ඒකාධිපතියෙක් මොකෙක් ලොල්,:lol::lol: තවත් ඔය ටොන් පච හරි යන් නැ.:no: දැන් යහපාලන පාන්ඩුවක් තියෙන්නෙ හලාවත් බැරිනම් පුත්තලන් ගැනත් හොයා ගන්ඩ පුලුවන්නෙ,ටොයියො බයවෙලා ඒකාධිපතියෙක් ගැන කියවනව උබලට පිස්සුද ඒ මනුස්සය ත0ගල්ලෙ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒකාධිපතියෙක් මොකෙක් ලොල්,:lol::lol: තවත් ඔය ටොන් පච හරි යන් නැ.:no: දැන් යහපාලන පාන්ඩුවක් තියෙන්නෙ හලාවත් බැරිනම් පුත්තලන් ගැනත් හොයා ගන්ඩ පුලුවන්නෙ,ටොයියො බයවෙලා ඒකාධිපතියෙක් ගැන කියවනව උබලට පිස්සුද ඒ මනුස්සය ත0ගල්ලෙ.

    ඔව්.. ඇමසින්ට අකෞන්ට් එක දෙනව කිව්ව වගේම ටොන් පචයක්නේ ? මං හිතන්නෙ ටොන් නෙමේ පෙටා ටොන් පචයක් වෙන්ටැ ? නැතුව අපේ හිටපු ජනාධිපතිතුමා එහෙම මිනීමරණවයැ බං.. වැලිවේරයෙ නිකං හම්බවෙන වතුර ටික බීගෙන ගෙදට්ට වෙලා ඉන්න බැරි කාලකන්නි උන්ටම වෙඩි තියාගෙන රජය අපහසුතාවයට පත් කලා නේ ? අම්මප ඕකුන්ගෙ පවුල් පිටිං හැඳිගෑවිලා මිනී අඳුනගන්න බැරිවෙන්න ඔළු ඇඹරිලා යන්න ඕනෙ මහින්ද මහත්තයගෙ ආණ්ඩුවට ඒ කල අපහාසෙට.. ඔව්. :no:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,594
    5,488
    113
    Aney oye account eka denawa kiyala porondu wunanam eka deela pala methana gon athal dennathuwa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව්.. ඇමසින්ට අකෞන්ට් එක දෙනව කිව්ව වගේම ටොන් පචයක්නේ ? මං හිතන්නෙ ටොන් නෙමේ පෙටා ටොන් පචයක් වෙන්ටැ ? නැතුව අපේ හිටපු ජනාධිපතිතුමා එහෙම මිනීමරණවයැ බං.. වැලිවේරයෙ නිකං හම්බවෙන වතුර ටික බීගෙන ගෙදට්ට වෙලා ඉන්න බැරි කාලකන්නි උන්ටම වෙඩි තියාගෙන රජය අපහසුතාවයට පත් කලා නේ ? අම්මප ඕකුන්ගෙ පවුල් පිටිං හැඳිගෑවිලා මිනී අඳුනගන්න බැරිවෙන්න ඔළු ඇඹරිලා යන්න ඕනෙ මහින්ද මහත්තයගෙ ආණ්ඩුවට ඒ කල අපහාසෙට.. ඔව්. :no:
    උබලගෙ ඔය යජපාලනෙ පාන්ඩුව ආවෙ ව0චා දුශන කුඩු එතනොල් අල්ලන්ඩනෙ කො එකෙක් ඇල්ලුවද?? වෙලේ සුදා පෑහැදිලිව ශාක්ශි දිලවත් කුඩු දුමිය ඈල්ලුවද නැනෙ,මොකක්ද බන් යහපාලනේ රෙද්ද පල්ලෙනෙ,:lol::lol::lol:

    වෑලිවේරියෙ මොකො උනෙ කියල හොයන්ඩ තිබ්බනෙ,දැන් දින 50 ක් ගියානෙ මෙච්චර කල් පොල් ගෑවද ???? ලොල් නේද.:confused::confused: ඔය තර්ක දැන් වලගු නැ මේක පොනිල හිට0 ආන්ඩුව කො මොනවද මෙච්චර කල් කොරල තියෙන්නෙ??? උබලට තුන් වෙලට බොන්ඩ කොත්තමල්ලි අඩු කරා ලොල්
    කොත්තමල්ලි බිබි හිට0 :lol::lol::lol: