ගූ විමල් ගෙන් ඉන්දියාවට පාලමක්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය පාලම් අදහස මුලින්ම ගෙනාවේ රනිල් 2003 දි ඊට පස්සේ ආව රජයත් යේාජනාවක් ලෙස ඕක සැළකුවා හැබැයි කළේ නැ..

    අන්න එතනයි වෙනස

    :lol::lol::lol::lol::P:P:rofl::rofl::rolleyes::rolleyes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඕවා යෝජනා විතරයි , සීපා ආවා මිනිස්සු එපා කිව්ව මහින්ද නැවැත්තුව , එක්ටා එනවා කියනවා මිනිස්සු එපා කියනවා , රනිල් බලෙන් කොරනවලු , හික්ස් ඒකයි වෙනස
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය පාලම් අදහස මුලින්ම ගෙනාවේ රනිල් 2003 දි ඊට පස්සේ ආව රජයත් යේාජනාවක් ලෙස ඕක සැළකුවා හැබැයි කළේ නැ..

    අන්න එතනයි වෙනස

    karanna neweinam mokatada salli wiyadam karala oowa hadanne? kekara gaewe bittara noda bade amaruwatada? okkoma ekai.
     

    rusiyanuwa

    Active member
  • සුද්දා ගියාට පස්සෙ එක රේල්පාරක් හරියට හදාගන්න බැරිවුනා එක ආණ්ඩුවකටවත්. ඒත් සැලසුම් කරන්නෙ ඉන්දියාවට සම්බන්ධ රේල්පාරවල් හදන්න.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අපි බොරුවට කෑ ගහගත්තට මොකා ආවත් උන්ට කරන්ඩ ඔ්නෙනං කරනව බං. ලංකාවෙ කතා කරන්ඩ තරං දේශපාලනයක් නෑ. පවතින ආනුඩුවට විපක්ෂෙ බනිනව. ආයෙ ආන්ඩුව පෙරලුනාම අනිත් අයත් ඒ දේම කරනව. පුලුවන් තරං අපේ අය මරාගන්නව.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපි බොරුවට කෑ ගහගත්තට මොකා ආවත් උන්ට කරන්ඩ ඔ්නෙනං කරනව බං. ලංකාවෙ කතා කරන්ඩ තරං දේශපාලනයක් නෑ. පවතින ආනුඩුවට විපක්ෂෙ බනිනව. ආයෙ ආන්ඩුව පෙරලුනාම අනිත් අයත් ඒ දේම කරනව. පුලුවන් තරං අපේ අය මරාගන්නව.

    oka meka inna godak bayyanta terrine nane ban ekkekwa hamadama sudda kara kara innawa. mun ekekwath sure karanna be. politics is a shit.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඔය පාලම් අදහස මුලින්ම ගෙනාවේ රනිල් 2003 දි ඊට පස්සේ ආව රජයත් යේාජනාවක් ලෙස ඕක සැළකුවා හැබැයි කළේ නැ..

    අන්න එතනයි වෙනස




    ඉන්දියාව හා ශ‍්‍රි ලංකාව අතර ඉදිකිරීමට යෝජිත පාලම පසුගිය රජයේ හිටපු ඇමති විමල් වීරවංශගේ අමාත්‍යාංශය යටතේ සැකසූ යෝජනාවක් යයි එක්සත් ජාතික පක්‍ෂය විසින් කරන ලද යෝජනාව සම්පූර්ණයෙන් අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන් පිල මහතා පවසයි.

    කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත‍්‍රීවරයා මෙසේ කියා සිටියේය.

    එජාපයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරනවා හනුමා පාලම දැන් විමල්ලා උදයලා විරුද්ධ උනාට ඒ අයම තමයි මේ පාලම යෝජනා කලේ කියල. අවාසනාවට එහෙම කියපු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමන්ලා හනුමා පාලමේ ඉතිහාසය ආරම්භ වන්නේ සිරිකොතෙනි කියල දැනන් ඉදල නෑ. දැන් හනුමා පාලම ඉන්දීය ව්‍යාපෘතියක් උනත් හනුමා පාලම මුලින්ම යෝජනා උනේ 2003 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් විදිහට. මෑතක ද හින්දු පුවත්පතේ පලවු ලිපියක කියනවා එදා 2003 දී Regaining Sri Lanka හෙවත් යලි පුබුදමු ශ්‍රී ලංකා (මෙහි සැබෑ සිංහල තේරුම නම් ශ්‍රී ලංකාව යලි අත්පත් කරගනිමු කියන එකයි.) ව්‍යපෘතියේ තමයි මේ පාලම යෝජනා කරාල තිබුනේ. පාලමක් සහ දුම්රිය මාර්ගයක් කියන දෙකම ඒ යෝජනාවලියට අඩංගු වුනා.

    අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් 2003 දී මේක ඉන්දියාවට යෝජනා කරද්දී ඉන්දියාව එයට එකග උනේ නැහැ. මොකද ඒ වන විට ඉන්දියාව හිටියේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය තුලයි. පෝක් සමුද්‍ර සන්දිය තව දුරටත් හාරා ඉන්දියාව වටා නැව් ගමනාගමනයට පහසුකම් සැලසීමයි gammanpilaමේ ව්‍යාපෘතියේදි සැලසුම් කලේ. නමුත් දැඩි මතධාරී හින්දූන්ගෙන් මේ සදහා විරෝධය එල්ල වුනා. හනුමා විසින් ඉදිකරන ලද පාලම මේ ව්‍යාපෘතිය නිසා විනාශ වන බව ඔවුන්ගේ අදහස වුණා. ඒ වගේම මේ සමුදුරුපතලේ ගල ඉතා දැඩි ස්භාවයක් දැරූ නිසා එය සෑරීම භාරව හිටිය කොරියානු සමාගමට එය සිය උපකරන භාවිතයෙන් හෑරීමට හැකි වුනේ නෑ. ඒ නිසා ඉන්දියාවේ මතයක් පැතිරුණා හනුමා විසින් දේව ආශිර්වාදයෙන් ඉදිකල මේ පාලමට මිනිසාට අත තැබිය කොහැකියි බවට. අවසානයේ ඉන්දියාව මේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය අත් හැරියා.

    ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමන් 2003 කල යෝජනාව අද ඉන්දියාවට අවශ්‍ය වෙලා තියෙනවා. සැලසුම් පොත්වල දිගින් දිගටම ඇවිල්ල 2011 හදපු භෞතික සංවර්ධන සැලසුමකුත් තිබිල තියෙනවලු. නමුත් එහි ආරම්භය අපේ නොවේ. නමුත් අද ඉන්දියාව සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය අත්හැර තිබෙන නිසා අද මේ පාලමට එකගතාවය පළ කරල අපටත් වඩා ඉස්සරහින් ඉන්නවා. දැන් අපි කැමති උනත් අකමැති උනත් ඒ පැත්තෙන් පාලම හදාගෙන මේ පැත්තට එන්නයි ඉන්දියාව උත්සහ දරන්නේ.

    – අරවින්ද අතුකෝරල


     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    nppd2009.jpg


    http://www.nppd.gov.lk/images/stories/National_Plan/national_plan_part_1.pdf
    http://www.nppd.gov.lk/images/stories/National_Plan/national_plan_part_2.pdf
    http://www.nppd.gov.lk/images/stories/National_Plan/national_plan_part_3.pdf
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සේතුසමුද්‍රම් එක කරන්ඩ භාදකයක් උනේ ඔය කලාපය කැස්බෑවන්ගේ ගමන් මාර්ගයක් වීම හින්දා පරිසර සංවිධාන විරුද්ද වුන හින්ද වගේ මතකයක් තියෙනවා..
     

    Similar threads