ගෘප් සිම්

AGC Harshana

Member
Jun 20, 2016
9
1
0
ගෘප් එක තුල සියලුම දුරකථන ඇමතුම් නොමිලේ.
මාසික අනිවාර්ය ගාස්තුව රුපියල් 100+ගෘප් එකෙන් පිට ඇමතුම් බිල+VAT
ඔබට අවශ්‍ය ප්‍රමානයක් සිම් 2ගුණාකාර වලට ගතහැකි අතර ඒ සියලුම සිම් අතර කෝල් ෆ්‍රී...
ඔබේ ගෘප් එකට ඉදිරියේදීද සිම් එකතු කල හැකි අතර ඒ සියලුම සිම් අතර ඇමතුම් නොමිලේ.


13442398_732300156918723_3786292450915267865_n.jpg
 
  • Like
Reactions: Nadun26

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    group eken pita amathum walata kohomada machan

    monawada one karanne ekama id ekata kiyak dnawada


    group eke aya wena wenama ganna oneda
     
    Last edited:

    AGC Harshana

    Member
    Jun 20, 2016
    9
    1
    0
    ගෘප් එකෙන් පිට ඇමතුම් සාමාන්‍ය ගණන් බන්.

    දෙකේ ගුණාකාර වලට සිම් ඕන තරමක් ගන්න පුළුවන්. කපල් විදියට ඕන නම් දෙකක් ගන්න පුළුවන් නැත්නම් 4/6/8 වගේ ඕන තරමක්.

    සිම් එක මොබිටෙල්.

    එක ID එකකට සිම් දෙකක් ගන්න ඕන,. (මොබිටෙල් එකේ හැබැයි බිල් ඇරියස් නැති)
     

    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    oya group sim kauda bn ganne. melo wadak na. active wennath kal yanawa oya jarava . bil nogewwa gaman kelawenawa.
     

    AGC Harshana

    Member
    Jun 20, 2016
    9
    1
    0
    oya group sim kauda bn ganne. melo wadak na. active wennath kal yanawa oya jarava . bil nogewwa gaman kelawenawa.

    සිම් එක ඇක්ටිව් වෙන්න දවස් 6ක් යනවා. අනික ඉතින් උබට නිකන් කතා කරන්නයි බිල අනික් උන් ගෙවන්නේයි නා. ඔයාගේ බිල ඔයා ගෙව්වේ නැත්නම් ඔයාගේ සිම් එකයි අනික් සිම් එකයි කපනවා. ගෘප් එකට එකෙන් හානියක් නෑ. බිල් නොගෙවා ඉන්න නම් සිම් අරගෙන වැඩක් නෑ