මේ ටික කියවල බලපුවම උබලට බය හිතෙන්නෙ නැද්ද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    කුණු කොල්ලෙට නැතුව හොඳම එක කරන්න සල්ලි වියදම් කරොත් කෝප් එකට ගෙනත් රාජ්‍ය විගණනේ ගොං වාහෙලා එක්ක එකතුවෙලා ඕව කරන්න හදන එවුන්ව මරං කන්න යනවනෙ.
    ඒක තමා බන් මෙතන ප්‍රශ්නෙ, උඩ ඉඳන් පහලට ඉන්න ගොඩක් උන් දැන්නෙ නෑ මේවල සීර්යස්නස් එක. උන් හිතන්නෙ මේවත් හෙන සිම්පල් වැඩ කියලා. digitisation කරන්න කලින් ලංකාවෙ උන්ගෙ computer literacy එක හදන්න ඕනා

    හැබැයි අනිත් අතට computer literacy තියෙන උන් ටිකම තමා helapay ද මොකක්ද හැක් උන වෙලාවෙ "ඕවා මොනාද දනික අයියේ, දනික අයියානම් පොරක්" ගගා හැමිනුනෙ.

    එහෙම බැලුවොත් brain translpant තමා එකම විදිය :lol: :lol:
     
    • Like
    Reactions: Sen-lu

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    මේකෙ පස්නෙ තියෙන්නෙ රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලෙ තියෙන අපිළිවෙල. හරි හමන ස්න්නිවේදනයක් ආයතන ආයතන අතර නති එක.
    ඒ උනාට මුළු ලංකාවෙම සිස්ටම් ගැන කතා කරන ෆෝරම් කිහිපයක් ම තියෙනව. ඒ උනත් ආයතන වල තියෙන වෙනස් වෙනස් සිස්ටම් වෙල තියෙන්නෙ වෙනස් වෙනස් ස්ටැන්ඩඩ්.. ඇත්තටම ස්ටෑන්ඩඩ් එකක් කියලා නෑ...
    කාලෙකට කලින් වෝට බෝඩ් එකේ ඇප් එකක් මුළු කස්ටමර් ඩේටාබේස් එකම ලෝඩ් කරල තිබ්බා මතකයි.. මෙව්ව දකිනකොට තේරෙන්නෙ ඉහළ ආයතන වල ලොකු පුටුවල පුද්ගලික ආය්තන වල ආභාශය තියෙන මිනිස්සු හිටියත් ඒ දැනුම පහළට ගලාගෙන යන ක්‍රමවේදයක් නෑ...
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,132
    113
    කුණු කොල්ලෙට නැතුව හොඳම එක කරන්න සල්ලි වියදම් කරොත් කෝප් එකට ගෙනත් රාජ්‍ය විගණනේ ගොං වාහෙලා එක්ක එකතුවෙලා ඕව කරන්න හදන එවුන්ව මරං කන්න යනවනෙ.
    අනෙ ඔව් ඔය ලොකු company ත් බලන්නෙ අඩුම ගාන. මම නම් කියන්නෙ තව තවත් breach වෙලාම යන්ඩ කියලා

    ඒක තමා බන් මෙතන ප්‍රශ්නෙ, උඩ ඉඳන් පහලට ඉන්න ගොඩක් උන් දැන්නෙ නෑ මේවල සීර්යස්නස් එක. උන් හිතන්නෙ මේවත් හෙන සිම්පල් වැඩ කියලා. digitisation කරන්න කලින් ලංකාවෙ උන්ගෙ computer literacy එක හදන්න ඕනා

    හැබැයි අනිත් අතට computer literacy තියෙන උන් ටිකම තමා helapay ද මොකක්ද හැක් උන වෙලාවෙ "ඕවා මොනාද දනික අයියේ, දනික අයියානම් පොරක්" ගගා හැමිනුනෙ.

    එහෙම බැලුවොත් brain translpant තමා එකම විදිය :lol: :lol:
    මෙහෙ උන්ට වැඩෙ වෙන එක අදාල නෑ අඩුම නම් ඕන මගුලක්. Cert එකෙ උන් කරයි ලක්ශෙකට උනත් testing 🤣
    ------ Post added on Jun 1, 2025 at 12:18 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    මේකෙ පස්නෙ තියෙන්නෙ රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලෙ තියෙන අපිළිවෙල. හරි හමන ස්න්නිවේදනයක් ආයතන ආයතන අතර නති එක.
    ඒ උනාට මුළු ලංකාවෙම සිස්ටම් ගැන කතා කරන ෆෝරම් කිහිපයක් ම තියෙනව. ඒ උනත් ආයතන වල තියෙන වෙනස් වෙනස් සිස්ටම් වෙල තියෙන්නෙ වෙනස් වෙනස් ස්ටැන්ඩඩ්.. ඇත්තටම ස්ටෑන්ඩඩ් එකක් කියලා නෑ...
    කාලෙකට කලින් වෝට බෝඩ් එකේ ඇප් එකක් මුළු කස්ටමර් ඩේටාබේස් එකම ලෝඩ් කරල තිබ්බා මතකයි.. මෙව්ව දකිනකොට තේරෙන්නෙ ඉහළ ආයතන වල ලොකු පුටුවල පුද්ගලික ආය්තන වල ආභාශය තියෙන මිනිස්සු හිටියත් ඒ දැනුම පහළට ගලාගෙන යන ක්‍රමවේදයක් නෑ...
    වොට බොඩ් එකෙ ඇප් කරපු පොර මෙකෙ හිටිය. @topkollek උබ නෙ එක ගැන කිව්වෙ