ගෘහස්ත “ගෑස් බෝම්බය“ පළමු බිල්ල ගනී

dasuneranda

Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    ඔබ පැතු වෙනස ලැබී ඇත , යස පාලනේ බැටකා දැන් සුරපුරයක ජීවිකාව ගෙවා අනාගතේ දී සන්ගපුරුවක් කරා පියමනිනු නියතයි
    Igena gattu eun as karanawa...loku putu walin

    meketh janel wahala thiyenne. adugane janel dorawal aragena hari inna kiyanna ona danna ayata.
    Ow 😌
    ------ Post added on Nov 26, 2021 at 3:52 PM
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    එක ගෙදරට එක බොම්බයක් ! -සව් බාගේ දැක්ම

    රටේ බෝම්බ පුපුරයි කියා ගෝඨාභයට ඡන්දය දුන් ජනතාවට දැන් කුස්සියටම බෝම්බයක් ලබා දීමට ගෝඨාභය කටයුතු කර ඇත
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර පිපිරීමේ අවධානම ඇති බැවින්, ලොව පිලිගත් නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ශ්‍රිලංකාවේ ගෑස් ඒකාධිකාරි බලය පවරා එම ආයතයේ ගෘහස්ථ ගෑස් ලබාදීමට රටේ මහජනතාවගේ ජීවිත ආරක්ශා කරදෙන මෙන් ආන්ඩුවට මා යෝජනා කරනවා..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොටි ආවා.. බෝම්බ අහූනා,, ආයුද හොයාගත්ත කිව්ව
    ම්හු.. එකෙක්වත් ගනන්ගත්තෙ නෑ.
    සර්ගෙ ඇගේ එල්ලුන් නෑ මේ සැරේ ආයෙ රට මුදවල දෙන්නෙයි කියල( ඊස්ට් දාල තමයි ඉතින් මුදවන්නේ)

    ඔන්න එතින් සවුබාගේ අලුත්ම ට්‍රික් එක එක නිවෙසකට එක බෝම්බයක් උදාර සන්කල්පෙ ගෙනාව බලමු දැන්වත් ගෑස් බෝම්බෙන් මුදවන්න අත්සක්තිමත් කොරයිද කියාල හිට
     
    • Haha
    Reactions: dasuneranda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,483
    113
    meketh janel wahala thiyenne. adugane janel dorawal aragena hari inna kiyanna ona danna ayata.
    Both Propane & Butane is heavier than air. Propane is about 1.55 times heavier than air and Butane is about 2.1 heavier than air at standard sea-level. Unless there's proper ventilation, it tends to stay in the lower places.
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    එක ගෙදරට එක බොම්බයක් ! -සව් බාගේ දැක්ම

    රටේ බෝම්බ පුපුරයි කියා ගෝඨාභයට ඡන්දය දුන් ජනතාවට දැන් කුස්සියටම බෝම්බයක් ලබා දීමට ගෝඨාභය කටයුතු කර ඇත
    සව් බාගේ :lol:

    Gas tanki pupurana eka piti passe kuhaka jeppo athi. JVP thahanam karala Lapayai goloyo Roththai arrest karumu
    matamai wenne kyanwa athi.
    ------ Post added on Nov 26, 2021 at 5:47 PM

    ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර පිපිරීමේ අවධානම ඇති බැවින්, ලොව පිලිගත් නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ශ්‍රිලංකාවේ ගෑස් ඒකාධිකාරි බලය පවරා එම ආයතයේ ගෘහස්ථ ගෑස් ලබාදීමට රටේ මහජනතාවගේ ජීවිත ආරක්ශා කරදෙන මෙන් ආන්ඩුවට මා යෝජනා කරනවා..
    aththatama ehema dunnoth hari yayida?:shocked:
    ------ Post added on Nov 26, 2021 at 5:48 PM

    Both Propane & Butane is heavier than air. Propane is about 1.55 times heavier than air and Butane is about 2.1 heavier than air at standard sea-level. Unless there's proper ventilation, it tends to stay in the lower places.
    good fact
    ------ Post added on Nov 26, 2021 at 5:49 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර පිපිරීමේ අවධානම ඇති බැවින්, ලොව පිලිගත් නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ශ්‍රිලංකාවේ ගෑස් ඒකාධිකාරි බලය පවරා එම ආයතයේ ගෘහස්ථ ගෑස් ලබාදීමට රටේ මහජනතාවගේ ජීවිත ආරක්ශා කරදෙන මෙන් ආන්ඩුවට මා යෝජනා කරනවා..

    රතුපාටින් එනවයි කියන ගෑස් ද ? 🤗
     
    • Like
    Reactions: dasuneranda