ගෘහස්ථ සූර්ය බල පද්ධති ගැන දැනගනිමු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    1kWH කියන්නේ මොකක්ද කියපන් පොන්ස්.. දන්නේ නැත්තම් උබයි එරෝසනුයි එකම නැට්ටේ
    උබ වගේ මෝඩ හරකෙක් 1kWH කියන්නේ ජුල් මිලිනය 3600
    1000w බල්බ් එකක් පැයක් දාලා තිබොත් එතෙන වැය වෙන විදුලිය 1kWH එකකට සමාන වෙනවා . මේ තේරෙන සරල සිංහලෙන් කිව්වේ උබ වගේ මොඩයකුට තේරෙන විදියට 🤣🤣🤣🤣🤣

    (දැන් හිමීට දැක්කේ නැහැ වගේ පලයන්)
     
    • Love
    Reactions: Smartm

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    දැනට CEB එකෙන් මුල් 90 දෙන්නේ හරිම අඩු ගානකට. සමහරු කියනවා එකත් use වෙන විදිහට සොලර් generation එකේ calculation එක බැලුවනම් හරි කියලා. ඒ කියන්නේ ඔයාගේ monthly usage එක 500ක් නම් සොලර් වලින් 410ක් වෙන්න system එකක් හයි කරලා ඉතිරි 90 CEB එකෙන් use වෙන විදිහට හදන එක ලබයි කියලා සොලර් වලින් අර 90 cover වෙන්න system එකක් ගහනවට වඩා.
    :D:D:D:D
    How can you control sun? If you can design such a system, you should be either on elf the greatest analytic or staying in Angoda Hospital.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :D:D:D:D
    How can you control sun? If you can design such a system, you should be either on elf the greatest analytic or staying in Angoda Hospital.
    dude there are systems & ways to calculate behavior of stars million of light years away .. calculating solar generation from our sun is pretty easy & straight forward