ගෘහස්ථ Vs ව්‍යාපාරික විදුලි බිල

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,499
    113
    මම බිස්නස් එක රෙජිස්ටර් කරලා තියෙන්නේ ගෙදර Address එකට. ව්‍යාපාරයක් පවත්වාගෙන යන තැනකට විදුලි බිල සාමාන්‍ය ගෙදරකට වඩා වැඩියි නේද. බිස්නස් එක ගෙදරට රෙජිස්ටර් කරපු නිසා ගෙදර බිල වැඩි කරයිද. තාමනම් එහෙම වුණේ නෑ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,792
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ

    නෑ එහෙම වෙන්නේ නෑ. ඔයා ඉලෙට්‍රිසිටි බෝඩ් එකට ගිහින් ඉල්ලුම් කරන්න ඕනා, සල්ලි ගෙවන්න ඕනා.
    ගෙයි ව්‍යාපාරික ස්ථානය වෙන් කරලා පෙන්නලා, වෙනම වයරින් එකක් පෙන්නන බැරි නම් ගෙදරින් ගලෝලා ව්‍යාපාරික කරන්න බෑ.
    ගෙදරකින් ව්‍යාපාරික ස්ථානය වෙනමම පෙන්නන්න (බිල්ඩිම, කාමරේ උනත් ) පුළුවන් නම් අවුලක් නෑ.
    මොකද ඕක පදිංචි ස්ථානයක් කියලා ඒගොල්ලෝ මාර්ක් කරගෙන ඉවර නිසා.

    අනික මෙහෙමයි. මාසෙට unit 300ක් වගේ වෙනකන් කඩේ බිල අඩුයි. හැබැයි ස්ථාවර ගාස්තුව අනුව වැඩි වෙන්න පුළුවන්. 300 පැන්නට පස්සේ ගෙදර බිල වැඩියි. unit එකක් 45.00 (unit 180 ට වැඩි ) නමුත් ව්‍යාපාරික උපරිමය 27 අවම 18. (කැටගරි අනුව) ව්‍යාපාරික unit ෆික්ස් ප්‍රයිස්, ප්‍රමනේ අනුව වෙනස් වෙන්නේ නෑ.

    CEB, LECO ගිහින් unit ගානක් දාලා ගාන ක්‍රම දෙකටම හදලා අවබෝදයක් ලබාගන්න....
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    නෑ.
    එහෙම කරන්නෙ නෑ.
    හැබැයි මීටර් ලියන එකා ආවම කේස් ඇද්දොත් බලෙන්ම වෙනස් කරනවා ලියුමක් එවලා. අපෙත් එහෙම කලා එක ලොකේෂන් එකක්. පස්සෙ මම කියලම අනිකත් එහෙම හදාගත්තා. :rofl:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මෙහෙ නම් වුනේ එක ලොකේෂන් එකක යුනිට් 200 වගේ ගියා. උන් ඒක බිස්නස් එකක් කරනවා කියලා බලෙන් මාරු කලා. එතකොට බිල ආවට වඩා අඩු වුනා. අනික් ලොකේෂන් එකේ යුනිට් 300ට එහා යනවා. ඉබ්බ දියේ දැම්මම ඇන්නෑවේ කිව්ව වගේ මම සෙනික ගිහින් ලියුමක් දීලා මේකත් ඩොමෙස්ටික් එකෙන් බිස්නස් එකට මාරු කරගත්තා. දැන් බිල අඩුයි ආවට වඩා. :rofl:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Mama karanna gihin ba kiuwa... Oyage office eka gedarin wenamada thiyenne?
    Puluwan una nam karagena hugak kal.
     
    • Like
    Reactions: sithija.h

    මට මේක ව්‍යාපාරික බිලක් කරගන්න ඕනේ නෑ. කුළියට ඉන්නේ ඒ නිසා බිස්නස් Address එක සැරෙන් සැරේ වෙනස් වෙනවා. අනික ගෙවල් රෙන්ට් එකට දෙන සමහර අය කැමතිත් නෑ ව්‍යාපාරයකට ඒ ගෙදර Address එක දානවට.මන් හිතන්නේ බිල වැඩි වෙයි කියලා වෙන්න ඇති. අපි කියල වෙනස් කරනකල් එහෙම කරන්නේ නැත්තන් ප්‍රශ්නයක් නෑ

    නෑ.
    එහෙම කරන්නෙ නෑ.
    හැබැයි මීටර් ලියන එකා ආවම කේස් ඇද්දොත් බලෙන්ම වෙනස් කරනවා ලියුමක් එවලා. අපෙත් එහෙම කලා එක ලොකේෂන් එකක්. පස්සෙ මම කියලම අනිකත් එහෙම හදාගත්තා. :rofl:

    මගේ බිස්නස් එකනම් එහෙම හොයන්න බෑ. Online කරන එකක්නේ. ගේ දැක්කම බිස්නස් එකක් කරන තැනක් කියලා හොයන්න බෑ

    unit 90 ta wada use karanawanam wasi. unit 300 wenakan 18.3 ita passe 22.85
    gewal walata 90+ 27.75/=, 120+ 32/=, 180+ 45/=

    මට එන්නේ යුනිට් 80 ත් 100 ත් අතර වගේ ගොඩක් දුරට

    මෙහෙ නම් වුනේ එක ලොකේෂන් එකක යුනිට් 200 වගේ ගියා. උන් ඒක බිස්නස් එකක් කරනවා කියලා බලෙන් මාරු කලා. එතකොට බිල ආවට වඩා අඩු වුනා. අනික් ලොකේෂන් එකේ යුනිට් 300ට එහා යනවා. ඉබ්බ දියේ දැම්මම ඇන්නෑවේ කිව්ව වගේ මම සෙනික ගිහින් ලියුමක් දීලා මේකත් ඩොමෙස්ටික් එකෙන් බිස්නස් එකට මාරු කරගත්තා. දැන් බිල අඩුයි ආවට වඩා. :rofl:

    මට එන්නේ යුනිට් 80 ත් 100 ත් අතර වගේ ගොඩක් දුරට. මට දැන්ම එහෙම කරන්න බෑ රෙන්ට් එකට නිසා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    mama mage eka GENERAL karanna illanawa,. e yakku eka karala denne nehene, tiyenne domestic.
    office room ekata wenama supply ekak aran tiyenne, BR (sole proprietor) ekath tiyenawa.

    danata domestic ekata wada, General karaganna eka wasi matanam. units 400 k yanawa.

    මට එන්නේ යුනිට් 80 ත් 100 ත් අතර වගේ ගොඩක් දුරට
    okanam awulak ne bn, matatgh normally 200-250 enawa. mama me request karalath tama change karala dunne ne general walata.
    ------ Post added on Dec 1, 2021 at 4:27 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,499
    113
    mama mage eka GENERAL karanna illanawa,. e yakku eka karala denne nehene, tiyenne domestic.
    office room ekata wenama supply ekak aran tiyenne, BR (sole proprietor) ekath tiyenawa.

    danata domestic ekata wada, General karaganna eka wasi matanam. units 400 k yanawa.

    okanam awulak ne bn, matatgh normally 200-250 enawa. mama me request karalath tama change karala dunne ne general walata.
    ------ Post added on Dec 1, 2021 at 4:27 PM
    mata thiyenne rent ekata inna nisa venas karai kiyala baya. mokada house ownersla kamathi nane. api danum deela venas karanakal venas karanne naththan aulak na
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,792
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට මේක ව්‍යාපාරික බිලක් කරගන්න ඕනේ නෑ. කුළියට ඉන්නේ ඒ නිසා බිස්නස් Address එක සැරෙන් සැරේ වෙනස් වෙනවා. අනික ගෙවල් රෙන්ට් එකට දෙන සමහර අය කැමතිත් නෑ ව්‍යාපාරයකට ඒ ගෙදර Address එක දානවට.මන් හිතන්නේ බිල වැඩි වෙයි කියලා වෙන්න ඇති. අපි කියල වෙනස් කරනකල් එහෙම කරන්නේ නැත්තන් ප්‍රශ්නයක් නෑ
    එහෙනම් සද්ද නැතිව හිටපං. මේක ලංකාවඋබග ඔහොම ඉන්න එක ලාබයි. unit 180 පැනපු ගමන් ගෙවල් වලට වඩා බිස්නස් ලාබයි....
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,499
    113
    එහෙනම් සද්ද නැතිව හිටපං. මේක ලංකාවඋබග ඔහොම ඉන්න එක ලාබයි. unit 180 පැනපු ගමන් ගෙවල් වලට වඩා බිස්නස් ලාබයි....
    ela. Thanks
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Mama karanna gihin ba kiuwa... Oyage office eka gedarin wenamada thiyenne?
    Puluwan una nam karagena hugak kal.
    Ekatama wage machan eka tanaka. Anike wenama. Mama hithan hitiye business walata domestic walata wada hugak wadiyen gewanna ona kiyala. Passe mandalenma ekaka maru kalama anikatath shape eke liyumak daala wade goda daagatta ekama business eka blah blah kiyala :lol: Yantham karala dunna habai. Natinam 12000i 13000i bila.
     
    • Love
    Reactions: RLT4U

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම බිස්නස් එක රෙජිස්ටර් කරලා තියෙන්නේ ගෙදර Address එකට. ව්‍යාපාරයක් පවත්වාගෙන යන තැනකට විදුලි බිල සාමාන්‍ය ගෙදරකට වඩා වැඩියි නේද. බිස්නස් එක ගෙදරට රෙජිස්ටර් කරපු නිසා ගෙදර බිල වැඩි කරයිද. තාමනම් එහෙම වුණේ නෑ
    මට මේ බිස්නස් පැකේජ් එක ගන්න බැරුව ඉන්නව. උඹට තියෙන ප්‍රශ්න. බිල වැඩියෙන් එන ගෙදරකට ලාබම ප්ලෑන් එක බිස්නස් පැකේජ් එක.

    Mama karanna gihin ba kiuwa... Oyage office eka gedarin wenamada thiyenne?
    Puluwan una nam karagena hugak kal.
    ඒක තමයි මටත් මේක දැක්ක ගමන් හිනා ගියා බං. අපි මේ ගන්න බැරුව ඉන්නව :lol: :lol: :lol:
    ------ Post added on Dec 1, 2021 at 11:47 PM
     
    • Love
    Reactions: RLT4U

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,499
    113
    මට මේ බිස්නස් පැකේජ් එක ගන්න බැරුව ඉන්නව. උඹට තියෙන ප්‍රශ්න. බිල වැඩියෙන් එන ගෙදරකට ලාබම ප්ලෑන් එක බිස්නස් පැකේජ් එක.

    ඒක තමයි මටත් මේක දැක්ක ගමන් හිනා ගියා බං. අපි මේ ගන්න බැරුව ඉන්නව :lol: :lol: :lol:
    ------ Post added on Dec 1, 2021 at 11:47 PM
    මන් හිතාගෙන හිටියේ බිස්නස් එකකට බිල වැඩි ඇති කියලා. අහන අහන හැම තැනම 20000 යි 30000 යි බිල. මන් හිතුවේ මට එන 1500 බිලත් 20000 ක් විතර එයි කියලා..අනික එහෙම වුනොත් ගෙවල් අයිති මනුස්සයා මාව මරාගෙන කයි..
     
    • Like
    Reactions: RLT4U and sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මන් හිතාගෙන හිටියේ බිස්නස් එකකට බිල වැඩි ඇති කියලා. අහන අහන හැම තැනම 20000 යි 30000 යි බිල. මන් හිතුවේ මට එන 1500 බිලත් 20000 ක් විතර එයි කියලා..අනික එහෙම වුනොත් ගෙවල් අයිති මනුස්සයා මාව මරාගෙන කයි..
    මචං 1500 බිලක් එනව නම් හැබැයි පාඩුයි ඒක ගන්න එක. මම දවසක් ඕක හරියටම ගණං හැදුව දැන් මතක නෑ. රුපියල් 3000ට එහා වගේ බිලක් එන තැනකට ඔය ප්ලෑන් එක නියමයි. පට්ටම ලාබයි. ඒත් බය වෙන්න එපා 1500 බිල ඩබල් වෙන්නෙ නෑ ඕක ගත්තත්.
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මට මේ බිස්නස් පැකේජ් එක ගන්න බැරුව ඉන්නව. උඹට තියෙන ප්‍රශ්න. බිල වැඩියෙන් එන ගෙදරකට ලාබම ප්ලෑන් එක බිස්නස් පැකේජ් එක.

    ඒක තමයි මටත් මේක දැක්ක ගමන් හිනා ගියා බං. අපි මේ ගන්න බැරුව ඉන්නව :lol: :lol: :lol:

    Ekane machan... Api kochchara try karada. kara ganna bari unane.
    Mewa ithin life time wasi thamai. Auruddata aniwa 75,000 safe kara ganna puluwan bussiness supply 1k kara ganna puluwan una nam.
     
    • Love
    • Like
    Reactions: sithija.h and geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,499
    113
    මචං 1500 බිලක් එනව නම් හැබැයි පාඩුයි ඒක ගන්න එක. මම දවසක් ඕක හරියටම ගණං හැදුව දැන් මතක නෑ. රුපියල් 3000ට එහා වගේ බිලක් එන තැනකට ඔය ප්ලෑන් එක නියමයි. පට්ටම ලාබයි. ඒත් බය වෙන්න එපා 1500 බිල ඩබල් වෙන්නෙ නෑ ඕක ගත්තත්.
    එහෙනම් අවුලක් නෑ

    Ekane machan... Api kochchara try karada. kara ganna bari unane.
    Mewa ithin life time wasi thamai. Auruddata aniwa 75,000 safe kara ganna puluwan bussiness supply 1k kara ganna puluwan una nam.
    ubalata monawatada ban ochchara bilak enne?
    ------ Post added on Dec 2, 2021 at 10:20 AM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එහෙනම් අවුලක් නෑ

    ubalata monawatada ban ochchara bilak enne?

    Units yanawa machan 260-320 athara dan. Rasne kaleta aniwa 280 paninawa.
    3 story house ne bn.. 2x air conditioners + 2x fridges + 2 PCs + 1 laptop + 2x UPS + CCTV + Smart sensors + Water pressure pump + normal day to day household appliances...etc

    Hot water use karanne nathi nisa hodai.. ehema meka double wenawa.