ගෙදරට ඇතුලට warm white දාන එක සුදුසුද ?

laka007

Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මගෙනම් කාමර, සාලේ කහ
    කුස්සිය එලිය සුදු.
    කහ හොද එකක දාපන් පාට අඩුවෙනවා කාලයක් යද්දි. ඔරෙන්ජ් දැන් හොදලු. හරියට හොයලා බලලා දාපන්.
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මගෙනම් කාමර, සාලේ කහ
    කුස්සිය එලිය සුදු.
    කහ හොද එකක දාපන් පාට අඩුවෙනවා කාලයක් යද්දි. ඔරෙන්ජ් දැන් හොදලු. හරියට හොයලා බලලා දාපන්.
    orange da bulb dala tiyenne ?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ගෙදරට warm white එකෙන් slab panel light ඇතුලට දාන එක සුදුසුද ? ගොඩක් අලුත් ගෙවල් වල කහ පාටට හුරු ලයිට් තාම දාලා තියෙන්නේ, අලුතින් හදන ගෙදරට warm white එකෙන් දාන්න හදද්දී කඩේ එකා නම් කියනවා හරි නැ සුදු පාට දාන්න කියලා,

    දානවා නම් warm white හරි cool white දාන්න ඕනි ස්ලැබ් එකට සෙට් වෙන පැනල් ලයිට්, green led කහ ගතිය ටිකක් අඩුයි orange එකේ නම් කහ ගති වැඩි ,
    එලියට නම් සුදු පාට එකෙන් ගත්තා orange,

    Idea එකක් දීපල්ලකෝ සාලෙට විතරක් warm white එකෙන් දාලා ඉතුරු ඒවාට white වගේ දාන්න.
    light warm level තුනක් තියනවා warm white (2000K) , cool white (3500K), Daylight (5000K)

    ගොඩක් වටිනා ලීබඩු, Antique, තියන sitting room වලට එහෙම නැතිනම් personal bar, personal libraries වලට warm white දැම්මහම grand look එකක් එනවා!

    නමුත් ලංකාවේ වගේ නම් පොදුවේ ගෙවල් ඇතුලට cool white තමා හොද,

    ගෙයින් එලියට නම් Daylight දාන්න.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    saleta kema kaamara kussiyata ehema sudu light eka.
    nidaganna kamareta kaha light eka.
    nidaganna kamareta sudu light eka honda nehe. eke blue light ekak emit wenawa. eken nindata disturb wenawa.