Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙදරට ඉන්ටනෙට් නැති කාලෙ මගේ අත්දැකීම්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="S.GUNE" data-source="post: 30112451" data-attributes="member: 570382"><p>මම නම් වැඩිහරියක් ම සාලේ තමා කොම්පුයුටරේ තියන්න හිටියේ. තාත්තා මේසයක් කියලා තිබ්බා සාලේ පාඩම් වැඩ වලට කියලා. ඕකේ අයිනේම තැනක් තිබ්බා නිකන් වටේන්ම වටවෙච්ච කාමරයක් වගේ. අලි මේසයක් හින්දා ඒපැත්තේන් එන්න බැහැ පොඩි සාලේ කැල්ලකින් මිසක්. අනිත් දෙපැත්තේ ම බිත්තිය එකෙනුත් එක පැත්තක ජනේලයේ. එලියේ ඉදන්ම එන එකෙක්ට උනත් ටක්ගාලා පේනවා මොකද කරන්නේ කියලා. අඩි පහක් විතර ජනේලයක්. ඔතන තියන්න තමා මුලින්ම වැල බැළුවෙත්. දවල්ට අම්මාටත් ඉස්කෝලෙ ඉදන් එන්න පරක්කුයි. තාත්තාත් කොයිවෙලේත් ගෙදර නැහැ. මලයාව කොහේ හරි එලවලා යාළුවෙක් එක්ක බලනවා. ආච්චිලා හිටියාට ඔයාට ඔළුව දාන්න එන්නේ නැහැ. එක සැරයක් යාළුවෙක්ගේ න් fax modem එකක් අරන් ඇවිත් නෙට් ගියා කාඩ් එකක් දාලා. කාඩ් එකක් හාරසීයක් ද කොහෙද පැය විස්සක් හරි හතලිහක් හරි. පට්ට ස්පීඩ් ගේම් එකක් ඇද්දා පොඩි දවස් ගානක්. එමා වොට්සන් ගේ picture album එකක් ඇද්දා තව දවස් ගානක්. ඉන්ටර්නෙට් ඉතින් මැජික් වගේ ඒ දවස්වල මේ දෙදහස් හතේ විතර. ඉන්ටර්නෙට් යන්න ඕනේ හින්දා කොම්පුයුටරේ අරන් ගියා කෑම කාමරේට යන එන උන් යන්නේ එතනින් මොනිටරේ හරවන්න ඉන්නේ ඒ පැත්තට ඔතන ඉදනුත් වැල බැළුවා අපි. ඒ කාලේ යන්නේ මගේ 40GB හාර්ඩ් එක රට වටේ. මාර්ග ඒකේ වයර් ටික ගලෝපු ගමන් ඇදලා ගන්න පුළුවන්. ඉතින් ඕක අරන් එකෙක් යනවා තව යාළුවෙක්ගේ ගෙදර. උන්ගේ අයියා sliit ඒකේ ඉගැන්නුවා. ඉතින් මිනිහාගෙන් අරන් එනවා ගිගාබයිට් හත් අටක් වැල. තව ගිගා බයිට් දහයක් විතර film. ඉතින් මායි යාළුවයි ඕවා ටික බලනවා දවස් ගානක්. 2008 අග යාළුවාට ඩයලෙග් රවුටරයක් ඇදුනා වර්ගයකින්. මුල්ම දවසේ ටීවි වැඩසටහනක ප්‍රශ්නයක් අහලා මූ විතරයි උත්තරේ දාලා තිබ්බේ. ඉතින් එකෙන් තමා මුලින්ම ඊමේල් හදලා එහෙම වැඩ පටන් ගත්තේය. බිල් එකක් වත් ගෙව්වේ නැහැ. රුපියල් හත්සිය ගානක්ද කොහෙද ගිගා බයිට් හතට. අපි ළඟ කොහෙද සල්ලි මාස තුනෙන් කැපුවා. ඊට මාස හයකට විතර පස්සේ ඩයලොග් එකෙන් අර පැය දෙකේ පැකේජ් එක දුන්නා. එකෙන් තමා ඊට පස්සේ මුලින් පැය දහයේ එක දාගෙන දෙන්නාවම පාවිච්චි කලා මට ඕනේ වෙලාවට එහෙ ගිහින් අරන් එනවා. ආයේ ගෙනිහින් දෙනවා. පස්සේ ඕකේ සෙට් උනා glitch එකක්. පැය ගාන කැපෙන්නේ නැහැ. පනහා දවස් දෙකක් unlimited 400 ය සතියක් unlimited. ටිකපදවසක පස්සේ 400 යට data cap එක වැදුනා. ඊළඟට ඉතින් පනහා තමා. දෙදහස් දහතුන විතර වෙනකම්. ඒ අතරේ අවුරුදු දෙකක් විතර පෝක් එක ඩොන්ගලයක් විදිහට පාවිච්චි කලා පස්සේ ඩොන්ගලයක් ගත්තා. ඩයලොග් එකෙන් සිම් එක නැතුව. අන්තිමට දෙදහස් දාමයේ විතර ලැපට කියලා 4g රවුටරයක්ගත්තා GB 10 ක.</p></blockquote><p></p>
[QUOTE="S.GUNE, post: 30112451, member: 570382"] මම නම් වැඩිහරියක් ම සාලේ තමා කොම්පුයුටරේ තියන්න හිටියේ. තාත්තා මේසයක් කියලා තිබ්බා සාලේ පාඩම් වැඩ වලට කියලා. ඕකේ අයිනේම තැනක් තිබ්බා නිකන් වටේන්ම වටවෙච්ච කාමරයක් වගේ. අලි මේසයක් හින්දා ඒපැත්තේන් එන්න බැහැ පොඩි සාලේ කැල්ලකින් මිසක්. අනිත් දෙපැත්තේ ම බිත්තිය එකෙනුත් එක පැත්තක ජනේලයේ. එලියේ ඉදන්ම එන එකෙක්ට උනත් ටක්ගාලා පේනවා මොකද කරන්නේ කියලා. අඩි පහක් විතර ජනේලයක්. ඔතන තියන්න තමා මුලින්ම වැල බැළුවෙත්. දවල්ට අම්මාටත් ඉස්කෝලෙ ඉදන් එන්න පරක්කුයි. තාත්තාත් කොයිවෙලේත් ගෙදර නැහැ. මලයාව කොහේ හරි එලවලා යාළුවෙක් එක්ක බලනවා. ආච්චිලා හිටියාට ඔයාට ඔළුව දාන්න එන්නේ නැහැ. එක සැරයක් යාළුවෙක්ගේ න් fax modem එකක් අරන් ඇවිත් නෙට් ගියා කාඩ් එකක් දාලා. කාඩ් එකක් හාරසීයක් ද කොහෙද පැය විස්සක් හරි හතලිහක් හරි. පට්ට ස්පීඩ් ගේම් එකක් ඇද්දා පොඩි දවස් ගානක්. එමා වොට්සන් ගේ picture album එකක් ඇද්දා තව දවස් ගානක්. ඉන්ටර්නෙට් ඉතින් මැජික් වගේ ඒ දවස්වල මේ දෙදහස් හතේ විතර. ඉන්ටර්නෙට් යන්න ඕනේ හින්දා කොම්පුයුටරේ අරන් ගියා කෑම කාමරේට යන එන උන් යන්නේ එතනින් මොනිටරේ හරවන්න ඉන්නේ ඒ පැත්තට ඔතන ඉදනුත් වැල බැළුවා අපි. ඒ කාලේ යන්නේ මගේ 40GB හාර්ඩ් එක රට වටේ. මාර්ග ඒකේ වයර් ටික ගලෝපු ගමන් ඇදලා ගන්න පුළුවන්. ඉතින් ඕක අරන් එකෙක් යනවා තව යාළුවෙක්ගේ ගෙදර. උන්ගේ අයියා sliit ඒකේ ඉගැන්නුවා. ඉතින් මිනිහාගෙන් අරන් එනවා ගිගාබයිට් හත් අටක් වැල. තව ගිගා බයිට් දහයක් විතර film. ඉතින් මායි යාළුවයි ඕවා ටික බලනවා දවස් ගානක්. 2008 අග යාළුවාට ඩයලෙග් රවුටරයක් ඇදුනා වර්ගයකින්. මුල්ම දවසේ ටීවි වැඩසටහනක ප්‍රශ්නයක් අහලා මූ විතරයි උත්තරේ දාලා තිබ්බේ. ඉතින් එකෙන් තමා මුලින්ම ඊමේල් හදලා එහෙම වැඩ පටන් ගත්තේය. බිල් එකක් වත් ගෙව්වේ නැහැ. රුපියල් හත්සිය ගානක්ද කොහෙද ගිගා බයිට් හතට. අපි ළඟ කොහෙද සල්ලි මාස තුනෙන් කැපුවා. ඊට මාස හයකට විතර පස්සේ ඩයලොග් එකෙන් අර පැය දෙකේ පැකේජ් එක දුන්නා. එකෙන් තමා ඊට පස්සේ මුලින් පැය දහයේ එක දාගෙන දෙන්නාවම පාවිච්චි කලා මට ඕනේ වෙලාවට එහෙ ගිහින් අරන් එනවා. ආයේ ගෙනිහින් දෙනවා. පස්සේ ඕකේ සෙට් උනා glitch එකක්. පැය ගාන කැපෙන්නේ නැහැ. පනහා දවස් දෙකක් unlimited 400 ය සතියක් unlimited. ටිකපදවසක පස්සේ 400 යට data cap එක වැදුනා. ඊළඟට ඉතින් පනහා තමා. දෙදහස් දහතුන විතර වෙනකම්. ඒ අතරේ අවුරුදු දෙකක් විතර පෝක් එක ඩොන්ගලයක් විදිහට පාවිච්චි කලා පස්සේ ඩොන්ගලයක් ගත්තා. ඩයලොග් එකෙන් සිම් එක නැතුව. අන්තිමට දෙදහස් දාමයේ විතර ලැපට කියලා 4g රවුටරයක්ගත්තා GB 10 ක. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom