අපේ ගෙදර පියාගේ දැඩි තීරණය මත නිවසේ පරිඝණකය කාමරයේ සිට සාලයට වඩම්මන ලද්දාහෙයින් මම මහත් අගතියට පතිවීමි
මෙලෝ මලදානයක් කරන්න බෑ ගෙදරට එන ඕන එකෙක් ඇවිල්ල හොට දානව
ඉතිං ඒක නෙමේ කතාව
ඉන්ටනෙට් නෑ
ගේම් සීඩී ගේන්නෙ ඒකත් ඒකාලෙ 50යි ගෙදරට ගෙනාවම වැඩ කරන්නෙ නෑ හුගක් ඒව ආයි බාරගන්නෙත් නෑ කඩෙන්.
සොෆ්ට්වෙයා එහෙම හොයන්න යන්න ඕන පෙන් එකක් හරි එම්ටි සීඩී එකක් හරි අරං තියෙන එකෙක්ගෙ ගෙදර
ඒකාලෙ මම ගාව සීඩී දාල තියෙන ෆොටෝ ඇල්බම් වගේ මොකද්ද එකක් තිබ්බ ඒකෙ තමා සේරම දාල තියෙන්නෙ.
කැෆේ වලට යන්න ඕන මොනා හරි දෙයක් කරගන්න ඕන උනාම ඒකාලෙ පැය බාගෙට 20යි හරි 15 යි හරි.
පස්සෙ 2010 / 09 වගේ ආව ඊ මැගසින් එකක් නම මතක නෑ රේ වගේ මතක ඒකෙ අලුත් සින්දු ටිකක් පොඩි මිනිගේම් වයිරස් ගාඩ් අප්ඩේට් වගේ ඒව ටිකක් ආව ඉතිං ඒකක් තාත්ත ගෙනල්ල දෙනව අද්‍යාපණික සීන් එකක් නිසා
දැන් තාත්ත නෑ
ඒකාලෙ හරි ආතල් දැන් වගේ නෙමෙයි
ඔයාලගෙ අත්දැකීම් මොනවද මේ මම කියන කාලෙ

අනිවාර්යෙන්ම මාසෙකට දෙතුන් වතාවක් වින්ඩොස් 98 දානවා.. ඊට පස්සේ වින් XP තමයි පට්ටම OS එක උනේ..ගේම් වලින් නම් Comando,Desert Strom,Max Payne ..පට්ටම අතිතයක්..ඊට පස්සේ 2009 විතර Dialog wimax කනෙක්ශන් එකක් ගත්තා. ඊට පස්සේ ලෝකෙම අතැබුලක්.. කාමරේ හැම වෙලාවෙම යාළුවෙක් දෙන්නේක් ඉනවා මයි..
ඒදවස්වල පඩේකට ගනන්ගත්තේ නෑ..