Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙදරට පැන දූෂණය කරයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදරට පැන දූෂණය කරයි.

ගුවන් සේවිකාවගේ රාජගිරියේ

නිවසටම ඇවිත් දූෂණය කළ මේසන් බාස්

පොලිසිය එද්දී මාට්ටු

ප්රමුඛ පෙළේ ගුවන් සේවා සමාගමක සේවය කරන රූමත් ගුවන් සේවිකාවක නවාතැන්ගෙන සිටි නිවසේදීම දූෂණය කළ බව පැවසෙන මේසන් බාස් කෙනෙකු කොටු කරගන්නට වැලිකඩ පොලිසිය පෙරේදා සමත්ව තිබේ.

රාජගිරිය කලපළුවාව ප්රදේශයේ බද්දට ගත් නිවසක තනිවම වාසය කළ මෙම ගුවන් සේවිකාව සිද්ධිය වූ දිනයේ රාත්රී සිය සේවා මුරය නිමවා සමාගමට අයත් වාහනයකින් නිවසට පැමිණීමෙන් පසු ජංගම ආහාර සපයන සේවාවකට ඇමතුම්දී රාත්රී ආහාර වේල ඇණවුම් කර

ගෙන්වා ගෙන තිබේ. ඉන් පසු යහළුවන් සමග දුරකථන ඇමතුම් කිහිපයකට සම්බන්ධව සිටි බව කියන ඇය අනතුරුව ආහාර ලබාගෙන රූපවාහිනී වැඩසටහනක්ද නරඹා රාත්රී 12 ට පමණ නින්දට ගොස් තිබේ.

ඉන්පසු නිදන කාමරයේ සිටියදී එක්වරම කාමරයට ආ පුද්ගලයෙකු නිසා ඇය තැතිගෙන තිබේ.‘කෑ ගැහුවොත් මරනවා..උඹව අල්ලගන්න මං කාලයක් තිස්සෙ බලන් හිටියා..‘ කියමින් පැමිණි පුද්ගලයා කාමරයේ දොරගුළුද දමා ඇයව සිරකරගෙන ඇත. ඇයව බියවැද්දූ ඔහු පසුව ඇයට සමීපවී ස්පර්ශ කරන්නට පටන්ගෙන තිබේ. කිසියම් අනතුරක් සිදුවේය යන බිය ඇතිවූ නිසා ඇය ඔහුට අවනතව තිබේ.

එම වෙලාවේ එම පුද්ගලයා ඇයව දූෂණය කර තිබෙන අතර යන්නට හිතක් නැතිව මෙන් කාමරයේ ඇය සමග නිදාගෙන තිබේ. අනතුරුව තවත් අවස්ථා කිහිපයකදීම ඇයව දූෂණය කර ඇත. තමා යන්නට කලියෙන් රන් ආභරණ හා මුදල්ද අවශ්ය බව එම පුද්ගලයා දන්වා ඇති අතර මේ අවස්ථාවේ ස්ථානොචිත ප්රඥාවෙන් උපායක් යෙදූ ගුවන් සේවිකාව ඔහුට කියා ඇත්තේ

‘බලන්න ඔයා මගේ ඇඟ ඔක්කොම කිලිටි කරලා..හෝදගන්නත් ඕන..මට වැසිකිලි යන්න ඕනකමකුත් තියනවා.. පොඞ්ඩක් මං ගිහින් එන්නද’ ලෙසිනි.

එයට එම පුද්ගලයා ඉඩදී තිබෙන අතර ඇය ඔහුගෙන් මිදී ඉවත්ව යද්දී ඇගේ ජංගම දුරකථනය ඇඳුම් සමග දවටාගෙන යන්නට උපායශීලී වී තිබේ.

පසුව වැසිකිලියට ගිය ඇය දුරකථනයෙන් 119 හදිසි අංකය අමතා ඇත්තේ රහසින්ය.

‘මේහ්..මගේ ගෙදර හොරෙක් ඇවිත් ඉන්නවා. දැන්ම ආවොත් අල්ලගන්න පුළුවන්‘ යයි මේ ගැන වැලිකඩ පොලිසිය වෙත ඇය දුන් පණිවිඩය අනුව වහා ක්රියාත්මකවූ රාත්රී පොලිස් ජංගම වැටළීම් ඒකකය මිනිත්තු කිහිපයක් ඇතුළත එම නිවසට පැමිණ දූෂක පුද්ගලයා අල්ලාගෙන තිබේ.

පොලිසිය නිවස වටළා ඇති බැව් ඔහු දැනගෙන ඇත්තේ නිරුවතින් කාමරයේ සිටයදීය. පසුව ඔහු නිවසේ දොරින් පිටවී වහාම පසුපස තාප්පයෙන් පනින්නට වෙර දැරූ නමුත් එය උස වැඩි නිසා ඔහුට පළායාම ලෙහෙසිවී නැත. ඔහුව පොලිස් නිලධාරීන්ගේ ග්රහණයට ඒ නිසා පහසුවෙන් නතුවිය.

නිරුවතින් සිටි ඔහුට ඇඳුමක් අන්දවා පොලිසිය විස්තරය විමසීමේදී කියා ඇත්තේ තමා කළුතර මොරෙන්තුඩුව ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි දෙදරු පියෙකු බවත් යුද හමුදාවේ සෙබළෙකු ලෙස කාලයක් සේවය කර පසුව ඉවත්වී විිවිධ කුලී වැඩ කරමින් ජීවත්වන බවත්ය.

මෙම අපරාධයට මග පෑදුනේ ගුවන් සේවිකාවගේ නිවසට අල්ලපු වැටේ අලූතින් හදන නිවසේ මේසන් බාස් කෙනෙකු ලෙස මේ දිනවල රැකියාව කරමින් සිටි නිසා බවත් ඔහු පවසා ඇත.

නිවස සාදන අතරවාරයේ මේ රූමත් තරුණිය නිවසට යන එන හැටි තමා කලෙක පටන් නිරීක්ෂණය කළ බව පැවසූ ඔහු , ඇය තනිව සිටින බව සැකහැර දැනගත් දා සිට ඇයගේ නිවසට ගොස් පහස විඳීමේ නොතිත් ආශාවෙන් කල්ගෙවූ බව දන්වා ඇත.

රාත්රී කාලයේ ඇය නිවසට එන වේලාවන් කාලසටහනද තමා දැනගෙන සිටි බවත් සිද්ධිය වූ දිනයේ කල් ඇතිව කළ සැලසුම අනුව ඇය නිවසට රාත්රී පැමිණ පිටින් කෑම ගෙන්නා ගන්නා බව දැන සිටි බවද හෙළි කර ඇත.

එම අවස්ථාවේ ඇය දොර විවෘත කර කෑම නිවස ඇතුළට රැගෙන යන අවස්ථාව බලා තාප්පයෙන් පැන සැඟවී වත්තේ බලා සිටි තමා නිවසට ඇතුළුවූ බවත් පසුව නිවසේ මුල්ලක පැය හතරකට ආසන්න කාලයක් හොරෙන් සැගවී ඇය නිදන කාමරයට යන අවස්ථාව එනතුරු බලා සිට අතවරය සිදු කළ බවත් දන්වා ඇත.

නමුත් ‘ටොයිලට් යන්න ඕනෑ‘ කියූ ඇගේ ගැටයට තමා හසුවේ යයි පොලිසිය එනතුරු දැනනොසිටි බවද එම පුද්ගලයා පවසා ඇත.

වැලිකඩ පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකාර පුද්ගලයා අද(29) අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.

- ගොසිප් පුවත්

[QUOTE="Chamath2015, post: 20852402, member: 546605"] [b]ගෙදරට පැන දූෂණය කරයි.[/b] [B][CENTER][SIZE="4"][COLOR="Blue"][B][CENTER][IMG]http://i.imgur.com/ZVxjc9w.jpg[/IMG] ගුවන් සේවිකාවගේ රාජගිරියේ නිවසටම ඇවිත් දූෂණය කළ මේසන් බාස් පොලිසිය එද්දී මාට්ටු ප්රමුඛ පෙළේ ගුවන් සේවා සමාගමක සේවය කරන රූමත් ගුවන් සේවිකාවක නවාතැන්ගෙන සිටි නිවසේදීම දූෂණය කළ බව පැවසෙන මේසන් බාස් කෙනෙකු කොටු කරගන්නට වැලිකඩ පොලිසිය පෙරේදා සමත්ව තිබේ. රාජගිරිය කලපළුවාව ප්රදේශයේ බද්දට ගත් නිවසක තනිවම වාසය කළ මෙම ගුවන් සේවිකාව සිද්ධිය වූ දිනයේ රාත්රී සිය සේවා මුරය නිමවා සමාගමට අයත් වාහනයකින් නිවසට පැමිණීමෙන් පසු ජංගම ආහාර සපයන සේවාවකට ඇමතුම්දී රාත්රී ආහාර වේල ඇණවුම් කර ගෙන්වා ගෙන තිබේ. ඉන් පසු යහළුවන් සමග දුරකථන ඇමතුම් කිහිපයකට සම්බන්ධව සිටි බව කියන ඇය අනතුරුව ආහාර ලබාගෙන රූපවාහිනී වැඩසටහනක්ද නරඹා රාත්රී 12 ට පමණ නින්දට ගොස් තිබේ. ඉන්පසු නිදන කාමරයේ සිටියදී එක්වරම කාමරයට ආ පුද්ගලයෙකු නිසා ඇය තැතිගෙන තිබේ.‘කෑ ගැහුවොත් මරනවා..උඹව අල්ලගන්න මං කාලයක් තිස්සෙ බලන් හිටියා..‘ කියමින් පැමිණි පුද්ගලයා කාමරයේ දොරගුළුද දමා ඇයව සිරකරගෙන ඇත. ඇයව බියවැද්දූ ඔහු පසුව ඇයට සමීපවී ස්පර්ශ කරන්නට පටන්ගෙන තිබේ. කිසියම් අනතුරක් සිදුවේය යන බිය ඇතිවූ නිසා ඇය ඔහුට අවනතව තිබේ. එම වෙලාවේ එම පුද්ගලයා ඇයව දූෂණය කර තිබෙන අතර යන්නට හිතක් නැතිව මෙන් කාමරයේ ඇය සමග නිදාගෙන තිබේ. අනතුරුව තවත් අවස්ථා කිහිපයකදීම ඇයව දූෂණය කර ඇත. තමා යන්නට කලියෙන් රන් ආභරණ හා මුදල්ද අවශ්ය බව එම පුද්ගලයා දන්වා ඇති අතර මේ අවස්ථාවේ ස්ථානොචිත ප්රඥාවෙන් උපායක් යෙදූ ගුවන් සේවිකාව ඔහුට කියා ඇත්තේ ‘බලන්න ඔයා මගේ ඇඟ ඔක්කොම කිලිටි කරලා..හෝදගන්නත් ඕන..මට වැසිකිලි යන්න ඕනකමකුත් තියනවා.. පොඞ්ඩක් මං ගිහින් එන්නද’ ලෙසිනි. එයට එම පුද්ගලයා ඉඩදී තිබෙන අතර ඇය ඔහුගෙන් මිදී ඉවත්ව යද්දී ඇගේ ජංගම දුරකථනය ඇඳුම් සමග දවටාගෙන යන්නට උපායශීලී වී තිබේ. පසුව වැසිකිලියට ගිය ඇය දුරකථනයෙන් 119 හදිසි අංකය අමතා ඇත්තේ රහසින්ය. ‘මේහ්..මගේ ගෙදර හොරෙක් ඇවිත් ඉන්නවා. දැන්ම ආවොත් අල්ලගන්න පුළුවන්‘ යයි මේ ගැන වැලිකඩ පොලිසිය වෙත ඇය දුන් පණිවිඩය අනුව වහා ක්රියාත්මකවූ රාත්රී පොලිස් ජංගම වැටළීම් ඒකකය මිනිත්තු කිහිපයක් ඇතුළත එම නිවසට පැමිණ දූෂක පුද්ගලයා අල්ලාගෙන තිබේ. පොලිසිය නිවස වටළා ඇති බැව් ඔහු දැනගෙන ඇත්තේ නිරුවතින් කාමරයේ සිටයදීය. පසුව ඔහු නිවසේ දොරින් පිටවී වහාම පසුපස තාප්පයෙන් පනින්නට වෙර දැරූ නමුත් එය උස වැඩි නිසා ඔහුට පළායාම ලෙහෙසිවී නැත. ඔහුව පොලිස් නිලධාරීන්ගේ ග්රහණයට ඒ නිසා පහසුවෙන් නතුවිය. නිරුවතින් සිටි ඔහුට ඇඳුමක් අන්දවා පොලිසිය විස්තරය විමසීමේදී කියා ඇත්තේ තමා කළුතර මොරෙන්තුඩුව ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි දෙදරු පියෙකු බවත් යුද හමුදාවේ සෙබළෙකු ලෙස කාලයක් සේවය කර පසුව ඉවත්වී විිවිධ කුලී වැඩ කරමින් ජීවත්වන බවත්ය. මෙම අපරාධයට මග පෑදුනේ ගුවන් සේවිකාවගේ නිවසට අල්ලපු වැටේ අලූතින් හදන නිවසේ මේසන් බාස් කෙනෙකු ලෙස මේ දිනවල රැකියාව කරමින් සිටි නිසා බවත් ඔහු පවසා ඇත. නිවස සාදන අතරවාරයේ මේ රූමත් තරුණිය නිවසට යන එන හැටි තමා කලෙක පටන් නිරීක්ෂණය කළ බව පැවසූ ඔහු , ඇය තනිව සිටින බව සැකහැර දැනගත් දා සිට ඇයගේ නිවසට ගොස් පහස විඳීමේ නොතිත් ආශාවෙන් කල්ගෙවූ බව දන්වා ඇත. රාත්රී කාලයේ ඇය නිවසට එන වේලාවන් කාලසටහනද තමා දැනගෙන සිටි බවත් සිද්ධිය වූ දිනයේ කල් ඇතිව කළ සැලසුම අනුව ඇය නිවසට රාත්රී පැමිණ පිටින් කෑම ගෙන්නා ගන්නා බව දැන සිටි බවද හෙළි කර ඇත. එම අවස්ථාවේ ඇය දොර විවෘත කර කෑම නිවස ඇතුළට රැගෙන යන අවස්ථාව බලා තාප්පයෙන් පැන සැඟවී වත්තේ බලා සිටි තමා නිවසට ඇතුළුවූ බවත් පසුව නිවසේ මුල්ලක පැය හතරකට ආසන්න කාලයක් හොරෙන් සැගවී ඇය නිදන කාමරයට යන අවස්ථාව එනතුරු බලා සිට අතවරය සිදු කළ බවත් දන්වා ඇත. නමුත් ‘ටොයිලට් යන්න ඕනෑ‘ කියූ ඇගේ ගැටයට තමා හසුවේ යයි පොලිසිය එනතුරු දැනනොසිටි බවද එම පුද්ගලයා පවසා ඇත. වැලිකඩ පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකාර පුද්ගලයා අද(29) අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය. - ගොසිප් පුවත් [/CENTER][/B][/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom