ගෙදරට බයික්කේ දාන්න හැදුවම ඇයි දිව්වේ ගෑනියේ.. 😣

HmNRazor

Well-known member
  • මම හිතුව දමින්දයයි එහාගෙදර නම්කියායි එකතුවෙලා බිස්නස් එකක් කරපු ලාබෙන් දමින්දයා සයිකලයක් අරගෙන නම්කියා ඒක එයාලගේ ගෙදර ගේන්න එපා කිවුවා කියලා
    නම්කියා............. දමින්දයා............. අමෝ අමෝ!!! 😷🙏
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපහාස කරන්න එපා යකෝ. රජවරු දෙන්නෙක් දැහැමින් සෙමින් රට පාලනය කරද්දි, මොකද්ද යකෝ කාලෙ වැරැද්ද?
    ලී ක්වාන් යූයි මහතීර් මොහොමඩුයි :lol: