ගෙදරට වෙලා WHF කරන

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    ගෙදරට වෙලා wfh කරන උන් කියපියව්කෝ ඇග හෝදන්න කම්මැලි පුටුවෙන් නැගිටින්න කම්මැලි සීන් එකක් නැද්ද උබලට,, ඒක නැති කරගන්න මොකද කරන්න ඕන?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    උදේම ඇහැරිලා දත කට මැදලා, ලැපට වැඳලා වැඩ පටන් ගනින්...

    දාඩිය දාද්දී පුටුවෙන් නැගිටලා wash එකක් දාන්න හිතෙන්නෙම නැත්නම් පන්සලට ගිහින් නූලක් දාගනින් මලගිය පරානකාරයෙක් ඇඟේ ඉන්නවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    උබට මේ දවස් වලත් ඇගක් හෝදන්න හිතෙන්නේ නැත්නම් ලෙඩක්
    Dry skin eine digatama AC eke / Fan eke inna gaman hamadama naala oil layer eka hodala ariyoth
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    AC එකේ නම් අවුලක් නෑ . මම කිව්වේ මේ රස්නේ එක්ක ඉන්න එකෙක් ගැන
    Fan eka dagena hitiyath ehemane ithin dry wela yanawane
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,523
    17,653
    113
    Ude gym ekata gihin awith nagane wada patan ganwa..

    Hawasa apahu aniwa anga hodanwa.. natam ninda yanne na
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Smart watch ekak aran badaganin. Gothaya payen payata nagitapan kiyanawa. Ithin podi rawmak dala enna e welawata. Purudu unama hari wade😄