ගෙදරට සවුන්ඩ් සිස්ටම් එකක් - Sound System for Home

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ගෙදරට සවුන්ඩ් සිස්ටම් එකක් - Sound System for Home

    මචන්ලා ගෙදරට සවුන්ඩ් සිස්ටම් එකක් ඩිසයින් කරගන්න ඕනෙ, ඇම්ප් එකක් සහ ස්පිකර් කීපයක් දාගෙන.

    සෙන්ස්සල්, පිසා හට් එහෙම ගියහම හයි කරල තියෙන්නෙ... අන්න ඒ වගේ සිස්ටම් එකක් තමයි ඕන කරල තියෙන්නෙ...

    කොහොමද මචන්ල මේ වැඩේ කරගන්න පුළුවන්

    81LL5iepTVL._SX355_.jpg
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    වැඩේ ටිකක් අඩුවට ගොඩ දාගන්නනම් දෙවන හරස් වීදියේ පැත්තේ බලන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොදටම ඕනැද?
    බෝස් 123 ඔකස්ටෝමාස් මොඩියුල් එකක් දාල ඔකස්ටෝමාස් ලින්ක් එක ගහගන්න.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    හොදටම ඕනැද?
    බෝස් 123 ඔකස්ටෝමාස් මොඩියුල් එකක් දාල ඔකස්ටෝමාස් ලින්ක් එක ගහගන්න.

    කොහොමද ලොක්කා මේක කරන්නෙ.. ගොඩ දාගන්න විදිහ කියන්න බලන්න.. .
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එල මචන්... උබ දන්න තැනක් එහෙම තියෙනවද ?

    4Core වගේ මතකයක් තියෙනවා. පොඩ්ඩක් සොයල බලපන්.දෙවෙනි හරස් වීදිය ඉවරවෙන හරියේ වගේ කඩේක තිබුනේ.ඒ බෆල් වල ලයින් ට්‍රාන්ස්ෆොර්මර් ඉන්බිල්ට්ම තියෙනවා. සවුන්ඩ් කොන්ට්‍රොලර් ස්විච් වෙනම ගන්න තියෙනවා.බෆල් එකින් එකට වෙන වෙනම හයි කරන්න.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ewange machan dala tiyenne godak bose ehema

    Oyata sound mokatada ?

    Music walatada ? Movie walatada ? Gedarakata hariyane na ne ban oka

    Mama nam harmenkarden dala thiyenne supiriyak
    5.1 patta sound movie and music walatada

    Movie walata Bose

    Habay itihin godak sound Danna ba gamatama Deanna
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    4Core වගේ මතකයක් තියෙනවා. පොඩ්ඩක් සොයල බලපන්.දෙවෙනි හරස් වීදිය ඉවරවෙන හරියේ වගේ කඩේක තිබුනේ.ඒ බෆල් වල ලයින් ට්‍රාන්ස්ෆොර්මර් ඉන්බිල්ට්ම තියෙනවා. සවුන්ඩ් කොන්ට්‍රොලර් ස්විච් වෙනම ගන්න තියෙනවා.බෆල් එකින් එකට වෙන වෙනම හයි කරන්න.

    Adey ehemada, ela machan mama search parak daala balannan. Godak isthuthiyi thorathurata..
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Ewange machan dala tiyenne godak bose ehema

    Oyata sound mokatada ?

    Music walatada ? Movie walatada ? Gedarakata hariyane na ne ban oka

    Mama nam harmenkarden dala thiyenne supiriyak
    5.1 patta sound movie and music walatada

    Movie walata Bose

    Habay itihin godak sound Danna ba gamatama Deanna

    Ow machan gedara music walata, mara relaxation ekak enawa ban, light music ekak dagena innakota..