Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙදරට හොරු පැන්නොත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදරට හොරු පැන්නොත්

මේ ලඟදි මගේ බිරිඳගේ යහළුවෙක්ගේ ගෙදරට හොරු පැනල තිබුන..

පුරුද්දක් විදිහට එයා දිවා ආහාරයෙන් පසු online ගෙදර CCTV බලනවලු

එදා බලද්දී කෙට්ටු මිනිහෙක් ගෙදර එහෙමෙහෙ ගිහින් බඩු අදිනවා දැකල..

එවෙලේම 119 කෝල් කරලා ගෙදර ගිහින් කොහොම හරි කට්ටිය යනකොට හොරා ගිහින්

බාත්රූම් එකේ ෆෑන් ලයිට් එක කඩාගෙන ගෙදෙට්ට ඇවිත් තියෙන්නේ...

ගෙදෙට්ට හොරු පැනල ඒ ගැන අත්දැකීම් තියෙන අය තමන්ගේ අත්දැකීම බෙදාගන්න එක අනිත් අයටත් ප්රයෝජනවත් වෙයි..

තව හොරුන්ට එන්න බැරිවෙන්න මොනවහරි උපක්රම පාවිච්චි කරලා තියෙනවනම් ඒවත් කියන්න..

මම දැනට භාවිතා කරලා තියෙන ආරක්ෂක ක්රම..

#මම ගේ බාගෙට හදාගෙන පදිංචි උනේ තාම උඩ තට්ටුවේ උලුඅහු තියල නෑ

එත් පල්ලෙහා තට්ටුවේ කොට ජනෙල් ඔක්කොටම ජනෙල් උළුඅහුව විදලා අඟල් 5න් 5ට 16mm කම්බි හරහට බස්සල තියෙන්නේ.. ෆෑන් ලයිට් එකටත් එහෙමයි

#සාලේ තියෙන door window ඔක්කොටම ග්රිල් හයි කලා

#කාමරවලට දොරවල් දාල ලොක් හයි කලා..

#සාලේ ඉදන් කාමර වලට යන්න කලින් යකඩ ග්රිල් දොරක් දැම්මා ඉබ්බෝ දෙන්නෙක් දාන්න පුළුවන්

#ඉස්සරහට CCTV සවිකරන්න හිතන් ඉන්නවා

#තාම තාප්පේ සම්පුර්ණ කරගන්න බැරිඋනා එක කරලා ගේට්ටුවක් දැම්මට පස්සේ හොඳ බල්ලෙක් හදන්න ඕන

අපේ එළකිරි සෙට් එකේ අදහසුත් දාන්න

[QUOTE="akmax, post: 22688896, member: 364255"] [b]ගෙදරට හොරු පැන්නොත්[/b] [IMG]https://www.h2hmovers.com/wp-content/uploads/2015/05/cartoon-burglar-300x256.jpg[/IMG] [SIZE="4"]මේ ලඟදි මගේ බිරිඳගේ යහළුවෙක්ගේ ගෙදරට හොරු පැනල තිබුන.. පුරුද්දක් විදිහට එයා දිවා ආහාරයෙන් පසු online ගෙදර CCTV බලනවලු එදා බලද්දී කෙට්ටු මිනිහෙක් ගෙදර එහෙමෙහෙ ගිහින් බඩු අදිනවා දැකල.. එවෙලේම 119 කෝල් කරලා ගෙදර ගිහින් කොහොම හරි කට්ටිය යනකොට හොරා ගිහින් බාත්රූම් එකේ ෆෑන් ලයිට් එක කඩාගෙන ගෙදෙට්ට ඇවිත් තියෙන්නේ... ගෙදෙට්ට හොරු පැනල ඒ ගැන අත්දැකීම් තියෙන අය තමන්ගේ අත්දැකීම බෙදාගන්න එක අනිත් අයටත් ප්රයෝජනවත් වෙයි.. තව හොරුන්ට එන්න බැරිවෙන්න මොනවහරි උපක්රම පාවිච්චි කරලා තියෙනවනම් ඒවත් කියන්න.. [U][B]මම දැනට භාවිතා කරලා තියෙන ආරක්ෂක ක්රම..[/B][/U] #මම ගේ බාගෙට හදාගෙන පදිංචි උනේ තාම උඩ තට්ටුවේ උලුඅහු තියල නෑ එත් පල්ලෙහා තට්ටුවේ කොට ජනෙල් ඔක්කොටම ජනෙල් උළුඅහුව විදලා අඟල් 5න් 5ට 16mm කම්බි හරහට බස්සල තියෙන්නේ.. ෆෑන් ලයිට් එකටත් එහෙමයි #සාලේ තියෙන door window ඔක්කොටම ග්රිල් හයි කලා #කාමරවලට දොරවල් දාල ලොක් හයි කලා.. #සාලේ ඉදන් කාමර වලට යන්න කලින් යකඩ ග්රිල් දොරක් දැම්මා ඉබ්බෝ දෙන්නෙක් දාන්න පුළුවන් #ඉස්සරහට CCTV සවිකරන්න හිතන් ඉන්නවා #තාම තාප්පේ සම්පුර්ණ කරගන්න බැරිඋනා එක කරලා ගේට්ටුවක් දැම්මට පස්සේ හොඳ බල්ලෙක් හදන්න ඕන අපේ එළකිරි සෙට් එකේ අදහසුත් දාන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom