ගෙදරට හොරු පැන්නොත්

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ගෙදරට හොරු පැන්නොත්

    cartoon-burglar-300x256.jpg

    මේ ලඟදි මගේ බිරිඳගේ යහළුවෙක්ගේ ගෙදරට හොරු පැනල තිබුන..
    පුරුද්දක් විදිහට එයා දිවා ආහාරයෙන් පසු online ගෙදර CCTV බලනවලු
    එදා බලද්දී කෙට්ටු මිනිහෙක් ගෙදර එහෙමෙහෙ ගිහින් බඩු අදිනවා දැකල..
    එවෙලේම 119 කෝල් කරලා ගෙදර ගිහින් කොහොම හරි කට්ටිය යනකොට හොරා ගිහින්
    බාත්රූම් එකේ ෆෑන් ලයිට් එක කඩාගෙන ගෙදෙට්ට ඇවිත් තියෙන්නේ...

    ගෙදෙට්ට හොරු පැනල ඒ ගැන අත්දැකීම් තියෙන අය තමන්ගේ අත්දැකීම බෙදාගන්න එක අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙයි..

    තව හොරුන්ට එන්න බැරිවෙන්න මොනවහරි උපක්‍රම පාවිච්චි කරලා තියෙනවනම් ඒවත් කියන්න..

    මම දැනට භාවිතා කරලා තියෙන ආරක්ෂක ක්‍රම..

    #මම ගේ බාගෙට හදාගෙන පදිංචි උනේ තාම උඩ තට්ටුවේ උලුඅහු තියල නෑ
    එත් පල්ලෙහා තට්ටුවේ කොට ජනෙල් ඔක්කොටම ජනෙල් උළුඅහුව විදලා අඟල් 5න් 5ට 16mm කම්බි හරහට බස්සල තියෙන්නේ.. ෆෑන් ලයිට් එකටත් එහෙමයි

    #සාලේ තියෙන door window ඔක්කොටම ග්‍රිල් හයි කලා

    #කාමරවලට දොරවල් දාල ලොක් හයි කලා..

    #සාලේ ඉදන් කාමර වලට යන්න කලින් යකඩ ග්‍රිල් දොරක් දැම්මා ඉබ්බෝ දෙන්නෙක් දාන්න පුළුවන්

    #ඉස්සරහට CCTV සවිකරන්න හිතන් ඉන්නවා

    #තාම තාප්පේ සම්පුර්ණ කරගන්න බැරිඋනා එක කරලා ගේට්ටුවක් දැම්මට පස්සේ හොඳ බල්ලෙක් හදන්න ඕන

    අපේ එළකිරි සෙට් එකේ අදහසුත් දාන්න
     
    • Like
    Reactions: ManOfSteel

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙහෙමයි මචන් බල්ලෙක් හැදුවනම් ඇති. ඊට වඩා ඔනෙ නම් එලාම් සිස්ටම් එකකුයි, සි සි ටීවී සිස්ටම් එකකුයි ඇති.

    බලකොටු මානසිකත්වය තියනවනම් මෙහෙන් අදහස් අරගෙන වැඩක් නෑ. ආරක්ෂාව ගැන හොඳ කෝස් එකක් කරපන් :yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මෙහෙමයි මචන් බල්ලෙක් හැදුවනම් ඇති. ඊට වඩා ඔනෙ නම් එලාම් සිස්ටම් එකකුයි, සි සි ටීවී සිස්ටම් එකකුයි ඇති.

    බලකොටු මානසිකත්වය තියනවනම් මෙහෙන් අදහස් අරගෙන වැඩක් නෑ. ආරක්ෂාව ගැන හොඳ කෝස් එකක් කරපන් :yes:

    :yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    මේක කෙමක් වගේ දෙයක් පුතී පහලින් බලපන්

    හොරාව සාදර යෙන් පිලිගනිමු කියලා හොරැ පනියි කියලා සැක හිතෙන තැන්වල ගහලා තියපන් හොරු ලොවෙත් පනින් නෑ:lol:
     
    Last edited:
    • Like
    Reactions: akmax

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මෙහෙමයි මචන් බල්ලෙක් හැදුවනම් ඇති. ඊට වඩා ඔනෙ නම් එලාම් සිස්ටම් එකකුයි, සි සි ටීවී සිස්ටම් එකකුයි ඇති.

    බලකොටු මානසිකත්වය තියනවනම් මෙහෙන් අදහස් අරගෙන වැඩක් නෑ. ආරක්ෂාව ගැන හොඳ කෝස් එකක් කරපන් :yes:

    බලකොටු මානසිකත්වය කිව්වේ ??
    බල්ලෝ හදන එක හොදයි තමයි එත් බල්ලන්ටත් වහ කන්න දෙන වෙලාවල් තියෙනවා නේ
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63

    මේක කෙමක් වගේ දෙයක් පුතී පහලින් බලපන්හොරාව සාදර යෙන් පිලිගනිමු කියලා හොරැ පනියි කියලා සැක හිතෙන තැන්වල ගහලා තියපන් හොරු ලොවෙත් පනින් නෑ :lol:

    :lol::lol:
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    1. බල්ලෙක් හැදුවා
    2. CCTV දැම්මා..ඒ ඇති :)

    හොඳ වර්ගයේ බල්ලෙක්ද නැත්නම් වල් බල්ලෙක්ද හැදුවේ
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    cartoon-burglar-300x256.jpg

    මේ ලඟදි මගේ බිරිඳගේ යහළුවෙක්ගේ ගෙදරට හොරු පැනල තිබුන..
    පුරුද්දක් විදිහට එයා දිවා ආහාරයෙන් පසු online ගෙදර CCTV බලනවලු
    එදා බලද්දී කෙට්ටු මිනිහෙක් ගෙදර එහෙමෙහෙ ගිහින් බඩු අදිනවා දැකල..
    එවෙලේම 119 කෝල් කරලා ගෙදර ගිහින් කොහොම හරි කට්ටිය යනකොට හොරා ගිහින්
    බාත්රූම් එකේ ෆෑන් ලයිට් එක කඩාගෙන ගෙදෙට්ට ඇවිත් තියෙන්නේ...

    ගෙදෙට්ට හොරු පැනල ඒ ගැන අත්දැකීම් තියෙන අය තමන්ගේ අත්දැකීම බෙදාගන්න එක අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙයි..

    තව හොරුන්ට එන්න බැරිවෙන්න මොනවහරි උපක්‍රම පාවිච්චි කරලා තියෙනවනම් ඒවත් කියන්න..

    මම දැනට භාවිතා කරලා තියෙන ආරක්ෂක ක්‍රම..

    #මම ගේ බාගෙට හදාගෙන පදිංචි උනේ තාම උඩ තට්ටුවේ උලුඅහු තියල නෑ
    එත් පල්ලෙහා තට්ටුවේ කොට ජනෙල් ඔක්කොටම ජනෙල් උළුඅහුව විදලා අඟල් 5න් 5ට 16mm කම්බි හරහට බස්සල තියෙන්නේ.. ෆෑන් ලයිට් එකටත් එහෙමයි

    #සාලේ තියෙන door window ඔක්කොටම ග්‍රිල් හයි කලා

    #කාමරවලට දොරවල් දාල ලොක් හයි කලා..

    #සාලේ ඉදන් කාමර වලට යන්න කලින් යකඩ ග්‍රිල් දොරක් දැම්මා ඉබ්බෝ දෙන්නෙක් දාන්න පුළුවන්

    #ඉස්සරහට CCTV සවිකරන්න හිතන් ඉන්නවා

    #තාම තාප්පේ සම්පුර්ණ කරගන්න බැරිඋනා එක කරලා ගේට්ටුවක් දැම්මට පස්සේ හොඳ බල්ලෙක් හදන්න ඕන

    අපේ එළකිරි සෙට් එකේ අදහසුත් දාන්න

    1. බල්ලෙක් හැදුවා
    2. CCTV දැම්මා..ඒ ඇති :)

    bump.
    hamotama ballo hadanna baha ne. anika monawahari kanna dala uwa hansi karala geta paninna puluwan ne

    boruwatath ekka athin dala kiynawada dan ne bn. un decmber 31 padinchi une. 1 wenida horu kadala. kussiya dora kadan gihin tiyenne. ape CCTV eken baluwa e patte mokuth penne ne. :no:

    Rep + good post good comments :love:
     
    Last edited:
    • Like
    Reactions: wildone and sunlog

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    484
    63
    Colombo
    CCTV දාන එක හොදයි . ජනෙල් වලට SENSOR ALARM සිස්ටම් එකක් දාගන්න .