ගෙදරට 🐍 ආපු කතාවේ අලුත් එක දන්නවා ද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,500
    166,915
    113
    එකමත් එක රටක
    🐍 නිල රථයේ ඉදිරිපස අසුනේ ඇවිත් , තනියම දොර අරගෙන බැහැල , ගෙදරින් කෙහෙල් කොලේ ඔතාගෙන ආපු ගෙනාපු කෑම සහිත පරිසර හිතකාමී බෑග් එකත් අරගෙන , රෙඩ් කාපට් එක එලලා තියන කොටසට පිටින් පඩි පෙළ නැගල , පාර්ලිමේන්තුවේ දොර තනියම අරගෙන , ලිෆ්ට් එක නැතුව පාරිලිමේන්තු පඩි පේලිය පාවිච්චි කරල , මග දිගට හම්බෙන හැමෝටම සුබ උදෑසනක් කියමින් පැමිණ , වේත්‍රධරියාට පිටට එකක් තට්ටු කර සැපදුක් විමසා , තමන්ගේ පාර්ලිමේන්තු ආසනේ තනියම පිහිදගෙන, සුළුවෙලාවක් ආගම සිහි කර සංවරව අසුන් ගත්තා !! 🥱
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    උබ දේශපාලනයෙන් කෝටිගානක් හම්බ කරගත්ත එකෙක්නම් කමක් නෑ ඔහොම දිගට හරහට පුකදෙන්ඩ.
    තමන්ට කියල බයික් එකක්වත් නෑ සරල බව කිය කිය හෑලි ලිය ලියා ඉන්නව. හොරා කාල ආතල් ගන්න දේශපාලකයන්ට පුකදෙනව.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,544
    9,027

    මෙක දෙවියන් වහන්සෙගෙ plan එකක් බම්
     
    • Love
    Reactions: Wadakaru

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,500
    166,915
    113
    එකමත් එක රටක
    උබ දේශපාලනයෙන් කෝටිගානක් හම්බ කරගත්ත එකෙක්නම් කමක් නෑ ඔහොම දිගට හරහට පුකදෙන්ඩ.
    තමන්ට කියල බයික් එකක්වත් නෑ සරල බව කිය කිය හෑලි ලිය ලියා ඉන්නව. හොරා කාල ආතල් ගන්න දේශපාලකයන්ට පුකදෙනව.
    මෙතන මොකද්ද තියන දේශපාලනේ ?
    මම නයෙක් ගැන කිව්වේ . උබට කාවද මතක් උනේ ? :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,318
    113
    Wicked Tuna Fishing GIF by National Geographic TV
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මේක පරන කතාව

    හාමු නිල රථයේ ඉදිරිපස අසුනේ ඩිලාන්ව ඔඩොක්කුවේ තියාගෙන ඇවිත් , තනියම දොර අරගෙන බැහැල , එනගමන් මිඩ්නයිස්ඩිවස් එකෙන් ගත්ත කොන්ඩම් පැක් එකයි නයිටියයි තියෙන බෑග් එකත් අරගෙන , ඩිලාන්ව අතින් අල්ලගෙන රෙඩ් කාපට් එක උඩින් පඩි පෙළ නැගල , පාර්ලිමේන්තුවේ දොර තනියම අරගෙන , ලිෆ්ට් එක පාවිච්චි කරල , මග දිගට හම්බෙන හැමෝටම ගෝඩ් බ්ලෙස්යූ කියමින් පැමිණ , වේත්‍රධරියාට පුකට තට්ටු කර සැපදුක් විමසා , තමන්ගේ පාර්ලිමේන්තු ආසනේ තනියම පිහිදගෙන, සුළුවෙලාවක් දෙවියන්වහන්සේට යාඤා කරල. ඩිලාන්ට කටට දුන්න!!
     
    හොදටම රිදිලා :lol:

    Nagin Dance GIF by Ranveer Singh

    මෙක දෙවියන් වහන්සෙගෙ plan එකක් බම්
    දෙයියන් වහන්සේ ත් ලිස්ට් එකෙන් ආවද ? 🤔
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    උබ දේශපාලනයෙන් කෝටිගානක් හම්බ කරගත්ත එකෙක්නම් කමක් නෑ ඔහොම දිගට හරහට පුකදෙන්ඩ.
    තමන්ට කියල බයික් එකක්වත් නෑ සරල බව කිය කිය හෑලි ලිය ලියා ඉන්නව. හොරා කාල ආතල් ගන්න දේශපාලකයන්ට පුකදෙනව.
    ඌබෙ බං profile picture එකත් අනුන් ගේ නේ. මං දැන් @Heshan Daminda කියලා කීපාරක් රැවටුනා ද? එහෙමවත් උබල ට අනන්‍යතාවන් නෑ නේ.. :lol:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    උබ දේශපාලනයෙන් කෝටිගානක් හම්බ කරගත්ත එකෙක්නම් කමක් නෑ ඔහොම දිගට හරහට #දෙන්ඩ.
    හොරා කාල ආතල් ගන්න දේශපාලකයන්ට #දෙනව.
    මම නම් දැන් @dilann ට ඕවා කියන එක නවත්තලා තියෙන්නේ. එක්කෝ පොරගෙ ego එක හින්දා පොරටම තේරුමක් නෑ තමන් කියන දේවල් ගැන. නැත්තං කඩේ යනවා මොකක් හරි හේතුවක් හින්දා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,500
    166,915
    113
    එකමත් එක රටක
    මම නම් දැන් @dilann ට ඕවා කියන එක නවත්තලා තියෙන්නේ. එක්කෝ පොරගෙ ego එක හින්දා පොරටම තේරුමක් නෑ තමන් කියන දේවල් ගැන. නැත්තං කඩේ යනවා මොකක් හරි හේතුවක් හින්දා.
    වලිගෙ පාග ගෙන . jokes කැටගරියේ නයෙක් ගැන කිව්වම උබලට කාවද ඔළුවට ගියේ ? 🥱
     
    • Haha
    Reactions: Asmodeus

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මම නම් දැන් @dilann ට ඕවා කියන එක නවත්තලා තියෙන්නේ. එක්කෝ පොරගෙ ego එක හින්දා පොරටම තේරුමක් නෑ තමන් කියන දේවල් ගැන. නැත්තං කඩේ යනවා මොකක් හරි හේතුවක් හින්දා.
    මං හිතන්නෙ මූට රස්සාවක් දෙන්නම් කියලද කොහෙද
    මාස කීපයක ඉදන් දරුනුවට පුක දුන්න
    දැන් ඒක නොලැබුන එකේ වේදනාවට පුක දෙනව

    ඌබෙ බං profile picture එකත් අනුන් ගේ නේ. මං දැන් @Heshan Daminda කියලා කීපාරක් රැවටුනා ද? එහෙමවත් උබල ට අනන්‍යතාවන් නෑ නේ.. :lol:
    මට මේක ජීවිතේ කරගෙන කැරැක්ට මොන්ටේන් කරන්ඩ ඕන නෑ බං
    ------ Post added on Nov 21, 2024 at 6:23 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    වලිගෙ පාග ගෙන . jokes කැටගරියේ නයෙක් ගැන කිව්වම උබලට කාවද ඔළුවට ගියේ ? 🥱
    කඩේ යන ගොට්ටෙක් දාපු thread එකක් වගේ හැගීමක් ආවේ. Joke section කියලා දැක්කේ නෑ අනික. හැබැයි ඉතින් තමන් දන්නවා නේ තමන් කරන්නේ මොකක් ද කියලා නේ. මෙතන sarcastic වෙන්න හැදුවා කියලා ඇත්ත හේතුව වෙනස් වෙන්නේ නෑ.
     
    • Like
    • Haha
    Reactions: $onny and Wadakaru

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,500
    166,915
    113
    එකමත් එක රටක
    කඩේ යන ගොට්ටෙක් දාපු thread එකක් වගේ හැගීමක් ආවේ. Joke section කියලා දැක්කේ නෑ අනික. හැබැයි ඉතින් තමන් දන්නවා නේ තමන් කරන්නේ මොකක් ද කියලා නේ. මෙතන sarcastic වෙන්න හැදුවා කියලා ඇත්ත හේතුව වෙනස් වෙන්නේ නෑ.
    මම ආසයි ඔය රැල්ලට චුන් වෙන උන්ව පොඩ්ඩක් අවුස්සන්න බන් . උන් හරි ආතල් . 🥱
    උන් වලිග පාගාගෙන කියවනවා කියලා දන්නවා
     
    • Haha
    Reactions: pazzy12

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    කඩේ යන ගොට්ටෙක් දාපු thread එකක් වගේ හැගීමක් ආවේ. Joke section කියලා දැක්කේ නෑ අනික. හැබැයි ඉතින් තමන් දන්නවා නේ තමන් කරන්නේ මොකක් ද කියලා නේ. මෙතන sarcastic වෙන්න හැදුවා කියලා ඇත්ත හේතුව වෙනස් වෙන්නේ නෑ.
    මූ දැන් රෙනව මදිවට ගාගන්නව
    ගම්මන්පිලගෙ පුතා වගේ
    හිතාගෙන ඉන්නෙ මාස්ටමයින්ඩ් කියල
     
    • Haha
    Reactions: dilann

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    මං හිතන්නෙ මූට රස්සාවක් දෙන්නම් කියලද කොහෙද
    මාස කීපයක ඉදන් දරුනුවට පුක දුන්න
    දැන් ඒක නොලැබුන එකේ වේදනාවට පුක දෙනව

    මට මේක ජීවිතේ කරගෙන කැරැක්ට මොන්ටේන් කරන්ඩ ඕන නෑ බං
    ------ Post added on Nov 21, 2024 at 6:23 PM
    ඉතින් කවුද දැන් උබ කියලා කිවේ... :lol: මට දැන් ඊයේ ඉඳන් poto එක දැක්කම උබ කියලා තාම හිතුනේ. පස්සේ තමා මීටර් වෙන්නේ වෙන එකෙක් කියලා.
    නිකං ඔහේ උඩින් පල්ලෙන් බලන යන උන් හිතන්නේ උබ කියල තමා.

    බලපන් මම ආයෙත් රැවටීලා නේ මම reply කරේ අරුකියාල